4. සඞ‍්ගහවාරො
4. සඞ‍්ගහවාරො
4. සඞ්ගහිතවාරය
1. අවස‍්සුතා භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : අවස‍්සුතාය භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං තීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන -පෙ-.
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරා යෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසි විටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. ...
2. දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං ද‍්වීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාටිදෙසනීයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන.
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයා පත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ.
සඞ‍්ගහවාරො නිට‍්ඨිතො චතුත්‍ථො.
සිවුවන සඞ්ග්‍රහ වාරය නිමි.