යෙදුමෙන් කියවන්න

2. කතාපත‍්තිවාරො

2. කතාපත‍්තිවාරො

2. කතාපත්තිවාරය

1. පඨමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන කති ආපත‍්තියො ආපජ‍්ජති : පඨමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී සඤ‍්ඤාචිකාය කුටිං කරොති අදෙසිතවත්‍ථුකං පමාණාතික‍්කන‍්තං සාරම‍්භං අපරික‍්කමනං, පයොගෙ දුක‍්කටං. එකං පිණ‍්ඩං අනාගතෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස, තස‍්මිං පිණ‍්ඩෙ ආගතෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී විකාලෙ භොජනං භුඤ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. පඨමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඉමා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති.

1. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් පස් ඇවැතකට පැමිණෙයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ තමා අල්වා ගත් උපකරණයෙන් නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ ද, පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇති වැ නො කල්හි බොජුන් වළඳා නම් පචිති ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇතිවැ ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් මේ ඇවැත්පසට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති : සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං : සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති :

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සවැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං සියා ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං පඤ‍්චහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා පාටිදෙසනීයාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො සමුට‍්ඨන‍්ති, න වාචතො න චිත‍්තතො. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං, සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලවච්චායාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

2. දුතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන කති ආපත‍්තියො ආපජ‍්ජති : දුතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී සමාදිසති “කුටිං මෙ කරොථා”ති, තස‍්ස කුටිං කරොන‍්ති අදෙසිතවත්‍ථුකං පමාණාතික‍්කන‍්තං සාරම‍්භං අපරික‍්කමනං. පයොගෙ දුක‍්කටං එකං පිණ‍්ඩං අනාගතෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. තස‍්මිං පිණ‍්ඩෙ ආගතෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස, භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී අනුපසම‍්පන‍්නං පදසො ධම‍්මං වාචෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දුතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඉමා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

2. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දෙවන ආපත්තිසමුට්ඨානයෙන් සිවු ඇවැතකට පැමිණේයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ “මට කුටියක් කරව” යි කියා ද, ඒ මහණහට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්මවූ උවදුරු සහිත වූ උපචාර රහිත කුටියක් කරත් නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇති වැ අනුපසපනක්හට පදවශයෙන් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වේ. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති, -පෙ- සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං චතූහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : වාචතො සමුට‍්ඨන‍්ති න කායතො න චිත‍්තතො. චතුන‍්නං අධිකරණානං, ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධ යෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: වචනයෙන් නගිති. කයින් නො නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණය. සත් වැදැරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛයාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

3. තතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන කති ආපත‍්තියො ආපජ‍්ජති : තතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී සංවිදහිත්‍වා කුටිං කරොති අදෙසිතවත්‍ථුකං පමාණාතික‍්කන‍්තං සාරම‍්භං අපරික‍්කමනං, පයොගෙ දුක‍්කටං. එකං පිණ‍්ඩං අනාගතෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස, තස‍්මිං පිණ‍්ඩෙ ආගතෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී භික‍්ඛුනියා වොසාසන‍්තියා න නිවාරෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. තතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඉමා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති.

3. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් කිහි ඇවැතකට පැමිණේ ද යත්: තුන්වන ආපත්තිසමුට්ඨගානයෙන් පස් ඇවතකට පැමිණෙයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ සංවිධාන කොට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්මවූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නොපත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත්කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ හැඟීම් ඇති වැ පිණි බොජුන් තමා පිණිස විනවා වළඳානම් පචිති ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇතිවැ අණවන මෙහෙණ නො වළක්වා වළඳානම් පිළිදෙස්නී ඇවැත් වේ. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් මේ පස් ඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති -පෙ- සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්සිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං පඤ‍්චහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාටිදෙසනීයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච වාචතො ච සමුට‍්ඨන‍්ති, න චිත‍්තතො. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිඥසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

4. චතුත්‍ථෙන ආපත‍්තිසමුට‍්ඨානෙන කති ආපත‍්තියො ආපජ‍්ජති. චතුත්‍ථෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඡ ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛු මෙථුනං ධම‍්මං පටිසෙවති ආපත‍්ති පාරාජිකස‍්ස, භික‍්ඛු අකප‍්පියසඤ‍්ඤී සඤ‍්ඤාචිකාය කුටිං කරොති අදෙසිතවත්‍ථුකං පමාණාතික‍්කන‍්තං සාරම‍්භං අපරික‍්කමනං, පයොගෙ දුක‍්කටං. එකං පිණ‍්ඩං අනාගතෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. තස‍්මිං පිණ‍්ඩෙ ආගතෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. භික‍්ඛු අකප‍්පියසඤ‍්ඤී විකාලෙ භොජනං භුඤ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛු අකප‍්පියසඤ‍්ඤී අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. චතුත්‍ථෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඉමා ඡ ආපත‍්තියො ආපජ‍්ජති.

4. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් කිහි ඇවැතකට පැමිණේ ද යත්: සතරවන ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ මෙවුන්දම් සේවනය කෙරේනම් පරිජි ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ තමා ඉල්වාගත් උපකරණයෙන් නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නොපත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇතිවැ නො කල්හි බොජුන් වළඳානම් පචිති ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් මේ සඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති: -පෙ- සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං ඡහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාටිදෙසනීයාපත‍්තික‍්ඛන්‍ධෙන , සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති න වාචතො. චතුන‍්නං අධිකරණානං. ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිති: කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

5. පඤ‍්චමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන කති ආපත‍්තියො ආපජ‍්ජති : පඤ‍්චමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඡ ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛු පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපති, ආපත‍්ති පාරාජිකස‍්ස. භික‍්ඛු අකප‍්පියසඤ‍්ඤී සමාදිසති “කුටිං මෙ කරොථා”ති. තස‍්ස කුටිං කරොන‍්ති අදෙසිතවත්‍ථුකං පමාණාතික‍්කන‍්තං සාරම‍්භං අපරික‍්කමනං. පයොගෙ දුක‍්කටං. එකං පිණ‍්ඩං අනාගතෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. තස‍්මිං පිණ‍්ඩෙ ආගතෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

5. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: පස් වන ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනාලද්දේ (තමා කෙරෙහි) නැත්තා වූ අවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධරම් මතු කොට ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ “මට කුටියක් කරව” යි අණ කෙරේ ද, ඒ මහණහට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත්කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි.

භික‍්ඛු අකප‍්පියසඤ‍්ඤී අනුපසම‍්පන‍්නං පදසො ධම‍්මං වාචෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. න ඛුංසෙතුකාමො න වම‍්භෙතුකාමො න මඞ‍්කුකත‍්තුකාමො දවකම්‍යත්‍යා හීනෙන හීනං වදෙති, ආපත‍්ති දුබ‍්භාසිතස‍්ස. පඤ‍්චමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඉමා ඡ ආපත‍්තියො ආපජ‍්ජති.

මහණ නො කැපැයි හැඟීම් ඇති වැ අනුපසපනක්හට පෙළදහම කියවා නම් පචිති ඇවැත් වෙයි, ද්වේෂයෙන් ආක්‍රෝශ නො කරණු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මතු කරණු කැමැත්තේ කෙළිසිනා කැමැත්තෙන් හීන ජාතිවාදයෙන් හීනජාතිකයකුට කියා නම් දුබැසි ඇවැත් වේ. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් මේ සඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති : -පෙ- සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති ; සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං ඡහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුබ‍්භාසිතාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න කායතො. චතුන‍්නං අධිකරණානං, ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසි විටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුබ්භාසිතාපත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

6. ඡට‍්ඨෙන ආපත‍්තිසමුට‍්ඨානෙන කති ආපත‍්තියො ආපජ‍්ජති : ඡට‍්ඨෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඡ ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛු සංවිදහිත්‍වා භණ‍්ඩං අවහරති, ආපත‍්ති පාරාජිකස‍්ස. භික‍්ඛු අකප‍්පියසඤ‍්ඤී සංවිදහිත්‍වා කුටිං කරොති අදෙසිතවත්‍ථුකං පමාණාතික‍්කන‍්තං සාරම‍්භං අපරික‍්කමනං, පයොගෙ දුක‍්කටං, එකං පිණ‍්ඩං අනාගතෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. තස‍්මිං පිණ‍්ඩෙ ආගතෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. භික‍්ඛු අකප‍්පියසඤ‍්ඤී පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛු අකප‍්පියසඤ‍්ඤී භික‍්ඛුනියා වොසාසන‍්තියා න නිවාරෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. ඡට‍්ඨෙන ආපත‍්තිසමුට‍්ඨානෙන ඉමා ඡ ආපත‍්තියො ආපජ‍්ජති.

6. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතකට පැමිණේ ද යත්: සවැනි ආපත්තිසමුට්ඨානයෙන් ස ඇවැතකට පැමිණෙයි: මහණ සංවිධාන කොට භාණ්ඩ සොරකම් කෙරේ නම් පරිජිඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇති වැ සංවිධාන කොට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ ද පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් හො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ නො කැපැයි හැඟීම් ඇතිවැ පිණි බොජුන් තමා පිණිස පිනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි, මහණ තෙමේ නො කැපැයි හැඟීම් ඇති වැ (බොජුන්හල) අණවන මෙහෙණ නො වළක්වා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් මේ ස ඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි ආපත‍්තිසමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති, චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං, සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති :

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති, සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං ඡහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා පාටිදෙසනීයාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති. කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන චාති.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටා පත්තිස්කන්‍ධයෙන් දැයි ෂඩාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

ඡ ආපත‍්තිසමුට‍්ඨානානං කතාපත‍්තිවාරො නිට‍්ඨිතො දුතිහො.

ෂඩාපත්තිසමුත්‍ථානය පිළිබඳ වූ දෙවන කතාපත්තිවාරය නිමි.