යෙදුමෙන් කියවන්න

1. ඡ ආපත‍්තිසමුට‍්ඨානවාරො

1. ඡ ආපත‍්තිසමුට‍්ඨානවාරො

1. ෂඩාපත්ති සමුත්‍ථානවාරය

1. පඨමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පාරාජිකං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං. සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. ථුල‍්ලච‍්චයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාචිත‍්තියං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාටිදෙසනීයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුක‍්කටං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුබ‍්භාසිතං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං.

1. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයි. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.

2. දුතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පාරාජිකං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං. සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. ථුල‍්ලච‍්චයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාචිත‍්තියං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාටිදෙසනීයං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං. දුක‍්කටං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුබ‍්භාසිතං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං.

2. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුය. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතු යැ. පචිතියට පැමිණේ ද යත්: වියහැක්කැ යැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.

3. තතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පාරාජිකං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං. සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. ථුල‍්ලච‍්චයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාචිත‍්තියං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාටිදෙසනීයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුක‍්කටං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුබ‍්භාසිතං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං.

3. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.

4. චතුත්‍ථෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පාරාජිකං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. ථුල‍්ලච‍්චයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාචිත‍්තියං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාටිදෙසනීයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුක‍්කටං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුබ‍්භාසිතං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං.

4. සතරවන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යන: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.

5. පඤ‍්චමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පාරාජිකං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. ථුල‍්ලච‍්චයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාචිත‍්තියං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාටිදෙසනීයං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං. දුක‍්කටං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුබ‍්භාසිතං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං.

5. පස්වන ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: නැතැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතු යි.

6. ඡට‍්ඨෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පාරාජිකං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. ථුල‍්ලච‍්චයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාචිත‍්තියං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. පාටිදෙසනීයං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුක‍්කටං ආපජ‍්ජෙය්‍යාති : සියාති වත‍්තබ‍්බං. දුබ‍්භාසිතං ආපජ‍්ජෙය්‍යාති : න හීති වත‍්තබ‍්බං.

6. සවැනි ආපත්තිසමුට්ඨානයෙන් පරිජියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. සඟවෙසෙසට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. ථුලැසියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පචිතියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. පිළිදෙස්නියට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුකුළාවට පැමිණේ ද යත්: විය හැක්කැයි කියයුතුයැ. දුබැසියට පැමිණේ ද යත්: නැතැයි කියයුතු යි.

ඡ ආපත‍්තිසමුට‍්ඨානවාරො නිට‍්ඨිතො පඨමො.

ප්‍රථම ෂඩාපත්තිසමුත්‍ථානවාරය නිමි.