4. විපත්ති පච්චයවාරො
4. විපත්ති පච්චයවාරො
4. විපත්ති පච්චවාරය
1. සීලවිපත්තිපච්චයා කති ආපත්තියො ආපජ්ජති : සීලවිපත්තිපච්චයා චතස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං පටිච්ඡාදෙති, ආපත්ති පාරාජිකස්ස. වෙමතිකා පටිච්ඡාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛු සඞ්ඝාදිසෙසං පටිච්ඡාදෙති, ආපත්ති පාචිත්තියස්ස. අත්තනො දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙති, ආපත්ති දුක්කටස්ස. සීලවිපත්තිපච්චයා ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
1. ශීලවිපත්ති හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ශීලවිපත්ති හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැතක් සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇත්තී සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි. තමාගේ තුළුල් ඇවැතක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. ශීලවිපත්ති හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
තා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං චතූහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන්ද සිතින් ද නගිත්. සිවු වැදෑරුම්අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
2. ආචාරවිපත්තිපච්චයා කති ආපත්තියො ආපජ්ජති : ආචාරවිපත්තිපච්චයා එකං ආපත්තිං ආපජ්ජති : ආචාරවිපත්තිං පටිච්ඡාදෙති, ආපත්ති දුක්කටස්ස. ආචාරවිපත්තිපච්චයා ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
2. ආචාර විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: ආචාර විපත්තිහෙතුයෙන් එක් ඇවැතකට පැමිණෙයි: ආචාරවිපත්තිය පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ආචාර විපත්තිහෙතුයෙන් මේ එක් ඇවැතට පැමිණේ.
සා ආපත්ති චතුන්නං විපත්තීනං කති විපත්තියො භජති -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති :
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජේ ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
සා ආපත්ති චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං එකෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා : දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාර විපත්තිසඞ්ඛ්යාත එක් විපතක් බෙජේ. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුක්කටාපත්තිස්කන්ධසඞ්ඛ්යාත එක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
3. දිට්ඨිවිපත්තිපච්චයා කති ආපත්තියො ආපජ්ජති : දිට්ඨිවිපත්තිපච්චයා ද්වෙ ආපත්තියො ආපජ්ජති : පාපිකාය දිට්ඨියා යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ඤත්තියා දුක්කටං. කම්මවාචාපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස. දිට්ඨිවිපත්තිපච්චයා ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
3. දිට්ඨිවිපත්තිහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දිට්ඨිවිපත්ති හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: ලාමක දෘෂ්ටිහේතුයෙන් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ. දිට්ඨිවිපත්තිහේතුයෙන් මේ දෙ ඇවැතට පැමිණේ.
තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
තා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාරවිපත්තිසඞ්ඛ්යාත එක් විපතක් බෙජෙත්. සත් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨාන යෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
4. ආජීවවිපත්තිපච්චයා කති ආපත්තියො ආපජ්ජති : ආජීවවිපත්තිපච්චයා ඡ ආපත්තියො ආපජ්ජති : ආජීවහෙතු ආජීවකාරණා පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. ආජීවහෙතු ආජීවකාරණා සඤ්චරිත්තං සමාපජ්ජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ආජීවහෙතු ආජීවකාරණා යො තෙ විහාරෙ වසති, සො භික්ඛු අරහාති භණති, පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛු පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛුනී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස. ආජීවහෙතු ආජීවකාරණා සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති ආපත්ති දුක්කටස්ස. ආජීවවිපත්තිපච්චයා ඉමා ඡ ආපත්තියො ආපජ්ජති.
4. ආජීව විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ආජීවවිපත්ති හේතුයෙන් සඇවැතකට පැමිණෙයි: දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඬනා ලද්දේ (තමන් කෙරෙහි) නැති අවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධම් මතුකොට ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, දිවි පැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට (ස්ත්‍රීපුරුෂයන් අතරැ) හැසිරීමට පැමිණේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට “යම් මහණෙක් තොපගේ වෙහෙරෙහි වෙසේ නම් ඒ මහණ රහත්” යි කියා නම් දන්නහුට ථුලැසි ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට මහණ පිණිස බොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට මෙහෙණ පිණි බොජුන් තමා පිණිස විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට නො ගිලන් වැ සූපයක් හෝ බතක් හෝ තමා පිණිස විනවා වළඳා නම් දුකුළා ඇවැත් වේ. ආජීවවිපත්තිහේතුවෙන් මේ සඇවතට පැමිණේ.
තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති. -පෙ- සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙනෙක් විපත් බෙජෙත්ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙනෙක් ශමථයෙන් සන්හිදෙත් ද යත්:
තා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ඡහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්ති ස්කන්ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයා පත්තිස්කන්ධයෙන් ද,
සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො සමුට්ඨන්ති, න වාචතො න චිත්තතො. සියා වාචතො සමුට්ඨන්ති, න කායතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි ෂඩාපත්තිස්කන්ධයෙන් සංග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් ෂට්සමුත්ථානයෙන් නගිති: කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් නගිති, කයින් නො නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිති, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන්ද යි තුන් ශමථයෙන් සන්හිදෙත්.
විපත්තිපච්චයවාරො නිට්ඨිතො චතුත්ථො.
සතරවන විපත්තිපච්චයවාරය නිමි.