යෙදුමෙන් කියවන්න

5. අධිකරණ පච‍්චයවාරො

5. අධිකරණ පච‍්චයවාරො

5. අධිකරණ පච්චයවාරය

1. විවාදාධිකරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : විවාදාධිකරණපච‍්චයා ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උපසම‍්පන‍්නං ඔමසති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනුපසම‍්පන‍්නං ඔමසති, ආපත‍්ති දුක‍්කටස‍්ස. විවාදාධිකරණපච‍්චයා ඉමා ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති.

1. විවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: විවාදාධිකරණ හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ. විවාධිකරණ හේතුයෙන් මේ දෙඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති, -පෙ- සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං එකං විපත‍්තිං භජන‍්ති : ආචාර විපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං ද‍්වීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න වාචතො. සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාරවිපත්තිසඞ්ඛ්‍යාත එක් විපතක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති. වචනයෙන් නො නගිත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

2. අනුවාදාධිකරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : අනුවාදාධිකරණපච‍්චයා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙති ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අමූලිකාය ආචාරවිපත‍්තියා අනුද‍්ධංසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුවාදාධිකරණපච‍්චයා ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

2. අනුවාදාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනුවාදාධිකරණහේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මහණක්හට අමූලිකපාරාජිකා පත්තියෙන් චෝදනා කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අමූලක සඞ්ඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි, අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අනුවාදාධිකරණහේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති : -පෙ- සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං. සියා ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං තීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න වාචතො. සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසි විටෙක වචනයෙන් ද සිතින් ද නගිති, කයින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

3. ආපත‍්තාධිකරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : ආපත‍්තාධිකරණපච‍්චයා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛුනී ජානං පාරාජිකං ධම‍්මං පටිච‍්ඡාදෙති, ආපත‍්ති පාරාජිකස‍්ස. වෙමතිකා පටිච‍්ඡාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. භික‍්ඛු සඞ‍්ඝාදිසෙසං පටිච‍්ඡාදෙති ආපත‍්තිපාචිත‍්තියස‍්ස. ආචාරවිපත‍්තිං පටිච‍්ඡාදෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. ආපත‍්තාධිකරණපච‍්චයා ඉමා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

3. ආපත්තාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ආපත්තාධිකරණ හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැත සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇති වැ සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාර විපත්තිය සඟවා නම් දුකුළා ඇවැත් වේ. අපත්තාධිකරණහෙතුයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති -පෙ- සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං චතූහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්, සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

4. කිච‍්චාධිකරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : කිච‍්චාධිකරණපච‍්චයා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති : උක‍්ඛිත‍්තානුවත‍්තිකා භික‍්ඛුනී යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජති, ඤත‍්තියා දුක‍්කටං. ද‍්වීහි කම‍්මවාචාහි ථුල‍්ලච‍්චයා, කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති පාරාජිකස‍්ස. භෙදකානුවත‍්තකා භික‍්ඛූ යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජන‍්ති. ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. පාපිකාය දිට‍්ඨියා යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. කිච‍්චාධිකරණපච‍්චයා ඉමා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති.

4. කිව්චාධිකරණහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කිච්චාධිකරණහෙතුයෙන් පස් ඇවැතකට පැමිණෙයි: උඛෙවුනීකම් කරණු ලැබූවනට අනු වැ වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වෙයි, සඞ්ඝභේදකයා අනු වැ වැටෙන භික්‍ෂූහු තුන් යළතෙක් සමනුභාසන කම් කරණ කල්හි (එය) නො හරිත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ලාමක දෘෂ්ටිය ඇතිකල්හි තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරිත් නම් පචිති ඇවැත් වේ. කිච්චාධිකරණ හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන්. ති-පෙ- සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සවැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං. සියා ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං පඤ‍්චහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන. සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

ඨපෙත්‍වා සත‍්ත ආපත‍්තියො සත‍්තාපත‍්තික‍්ඛන්‍ධෙ, අවසෙසා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති, චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං, සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති.

සප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා සෙසු ආපත්තීහු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

ඨපෙත්‍වා සත‍්ත ආපත‍්තියො සත‍්තාපත‍්තික‍්ඛන්‍ධෙ අවසෙසා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං න කතමං විපත‍්තිං භජන‍්ති, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං න කතමෙන ආපත‍්තික‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං න කතමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති, චතුන‍්නං අධිකරණානං න කතමං අධිකරණං, සත‍්තන‍්නං සමථානං න කතමෙන සමථෙන සම‍්මන‍්ති. තං කිස‍්ස හෙතු : ඨපෙත්‍වා සත‍්තාපත‍්තික‍්ඛන්‍ධෙ, නත්‍ථඤ‍්ඤාපත‍්තියොති.

සප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා සෙසු ආපත්තීහු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසි විපතක් නො බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසි ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ නො කරණලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කිසි සමුට්ඨානයෙකින් නො නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් කිසි අධිකරණයෙක් නො වෙයි. සත් වැදැරුම් ශමථයන් අතුරෙන් කිසි ශමථයෙකින් නො සන්හිඳෙත්. කවර හෙයිනැ යත්: සප්තාපත්තීන් ද සප්තාපත්තිස්කන්‍ධයන් ද තබා අන් ඇවැත් නැති බැවිනි.

අධිකරණපච‍්චයවාරො නිට‍්ඨිතො පඤ‍්චමො.

පස්වන අධිකරණ පච්චයවාරය නිමි.

අන‍්තරපෙය්‍යාලො නිට‍්ඨිතො.

අන්තර පෙය්‍යයාලය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

කති පුච‍්ඡා සමුට‍්ඨානා - කතාපත‍්ති තථෙව ච, සමුට‍්ඨානා විපත‍්ති ච - තථාධිකරණෙන චාති.

කතිපුච්ඡා යැ, ආපත්තිසමුට්ඨාන යැ, කතාපත්ති යැ, එසේ මැ සමුට්ඨානගාථා යැ එසේ මැ අධිකරණ ය ද සමග විපත්තිවාර යැයි.

සමථභෙදො

ශමථ භේදය