ඛන්ධකපුච්ඡා
ඛන්‍ධකපුච‍්ඡා
ඛන්‍ධකපුච්ඡා
1. උපසම‍්පදං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : උපසම‍්පදං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං ද‍්වෙ ආපත‍්තියො.
1. නිදාන සහිත නිර්දේශ සහිත උපසම්පදාඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ (ඇවැත් පැණ වූ පදයන්ගේ) ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත උපසම්පදාඛන්‍ධකය විසඳමි, උත්කෘෂ්ටපදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
2. උපොසථං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : උපොසථං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං තිස‍්සො ආපත‍්තියො.
2. නිදාන සහිත නිර්දේශ සහිත උපෝසථක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත උපෝසථක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
3. වස‍්සූපනායිතං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : වස‍්සූපනායිතං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං එකා ආපත‍්ති.
3. නිදාන සහිත නිර්දේශ සහිත වස්සූපනායිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත වස්සූපනායිකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
4. පවාරණං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : පවාරණං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං තිස‍්සො ආපත‍්තියො.
4. නිදාන සහිත නිර්දේශ සහිත පවාරණක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පවාරණක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
5. චම‍්මසඤ‍්ඤුත‍්තං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : චම‍්මසඤ‍්ඤුත‍්තං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං තිස‍්සො ආපත‍්තියො.
5. නිදාන සහිත නිර්දේශ සහිත චම්මක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙනෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චම්මක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
6. භෙසජ‍්ජං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : භෙසජ‍්ජං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං තිස‍්සො ආපත‍්තියො.
6. නිදාන සහිත නිර්දේශ සහිත භෙසජ්ජඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත භෙසජ්ජඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
7. කඨිනකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : කඨිනකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං නත්‍ථි තත්‍ථ ආපත‍්ති.
7. නිදාන සහිත නිර්දේශ සහිත කඨිනක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කඨිනක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති.
8. චීවරසඤ‍්ඤුත‍්තං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : චීවරසඤ‍්ඤුත‍්තං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං තිස‍්සො ආපත‍්තියො.
8. නිදාන සහිත නිර්දේශ සහිත චීවරක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චීවරක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - නිසඟි පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
9. චම‍්පෙය්‍යකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : චම‍්පෙය්‍යකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං එකා ආපත‍්ති.
9. නිදාන සහිත නිර්දේශ සහිත චම්පෙය්‍යක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චම්පෙය්‍යක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
10. කොසම‍්බකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : කොසම‍්බකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං එකා ආපත‍්ති.
10. නිදාන සහිත නිර්දේශ සහිත කෝසම්බකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කෝසම්බකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
11. කම‍්මක‍්ඛන්‍ධකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : කම‍්මක‍්ඛන්‍ධකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං එකා ආපත‍්ති.
11. නිදාන සහිත නිර්දේශ සහිත කම්මක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කම්මක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
12. පාරිවාසිකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : පාරිවාසිකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං එකා ආපත‍්ති.
12. නිදාන සහිත නිර්දේශ සහිත පාරිවාසිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පාරිවාසිකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
13. සමුච‍්චයං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : සමුච‍්චයං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං එකා ආපත‍්ති.
13. නිදාන සහිත නිර්දේශ සහිත සමුච්චයක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සමුච්චයක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
14. සමථං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : සමථං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං ද‍්වෙ ආපත‍්තියො.
14. නිදාන සහිත නිර්දේශ සහිත සමථක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සමථක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ට පදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
15. ඛුද‍්දකවත්‍ථුකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : ඛුද‍්දකවත්‍ථුකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං තිස‍්සො ආපත‍්තියො.
15. නිදාන සහිත නිර්දේශ සහිත ඛුද්දකවත්‍ථුකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත ඛුද්දකවත්‍ථුකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
16. සෙනාසනං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : සෙනාසනං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං තිස‍්සො ආපත‍්තියො.
16. නිදාන සහිත නිර්දේශ සහිත සේනාසනක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සේනාසනක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
17. සඞ‍්ඝභෙදං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : සඞ‍්ඝභෙදං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං ද‍්වෙ ආපත‍්තියො.
17. නිදාන සහිත නිර්දේශ සහිත සඞ්ඝභේදකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සඞ්ඝභේදකක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති) ඇවැත් දෙකෙකි.
18. සමාචාරං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : සමාචාරං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං එකා ආපත‍්ති.
18. නිදාන සහිත නිර්දේශ සහිත වත්තක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත වත්තක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
19. ඨපනං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : ඨපනං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං එකා ආපත‍්ති.
19. නිදාන සහිත නිර්දේශ සහිත පාතිමොක්ඛඨපනක්ඛන්‍ධකය පුළුවුස්මි. උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පාතිමොක්ඛඨපනක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
20. භික‍්ඛුනීඛන්‍ධකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : භික‍්ඛුනීඛන්‍ධකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං ද‍්වෙ ආපත‍්තියො.
20. නිදාන සහිත නිර්දේශ සහිත භික්බුනීක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත භික්බුනීක්ඛන්‍ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
21. පඤ‍්චසතිකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : පඤ‍්චසතිකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං නත්‍ථි තත්‍ථ ආපත‍්ති.
21. නිදාන සහිත නිර්දේශ සහිත පඤ්චසතිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පඤ්චසතිකක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති.
22. සත‍්තසතිකං පුච‍්ඡිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං කති ආපත‍්තියො : සත‍්තසතිකං විස‍්සජ‍්ජිස‍්සං සනිදානං සනිද‍්දෙසං, සමුක‍්කට‍්ඨපදානං නත්‍ථි තත්‍ථ ආපත‍්තීති.
22. නිදාන සහිත නිර්දේශ සහිත සත්තසතිකක්ඛන්‍ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සත්තසතිකක්ඛන්‍ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති යි.
ඛන්‍ධකපුච‍්ඡා නිට‍්ඨිතා පඨමා.
පළමුවන ඛන්‍ධකපුච්ඡා නිමි.
තස‍්සුද‍්දානං:
එහි නාමාවලිය:
1. උපසම‍්පදූපොසථා - වස‍්සූපනායිකපවාරණා, චම‍්මභෙසජ‍්ජකඨිනා - චීවරං චම‍්පෙය්‍යකෙන ච.
උපසම්පදා යැ උපෝසථ යැ වස්සුපනායික යැ පවාරණ යැ චම්ම යැ භේසජ්ජ යැ කඨින යැ චම්පෙය්‍යය සමග චීවර යැ.
2. කොසම‍්බක‍්ඛන්‍ධකං කම‍්මං - පාරිවාසිසමුච‍්චයා, සමථඛුද‍්දකා සෙනා - සඞ‍්ඝභෙදං සමාචාරො, ඨපනං භික‍්ඛුනීඛන්‍ධං - පඤ‍්චසත‍්තසතෙන චාති.
කෝසම්බක යැ කම්ම යැ පාරිවාසික යැ සමුච්චය යැ සමථ යැ ඛුද්දකවත්‍ථුක යැ සේනාසන යැ සඞ්ඝභේදක යැ වත්ත යැ පාතිමොක්ඛඨපන යැ භික්ඛුණී යැ පඤ්චසතික යැ සත්තසතිකයෙනැ යි ඛන්‍ධකපුච්ඡා යි.