යෙදුමෙන් කියවන්න

පුච‍්ඡා

පුච‍්ඡා

පුච්ඡා

1. උපොසථකම‍්මස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං. පවාරණස‍්ස කම‍්මස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං. තජ‍්ජනීයකම‍්මස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං, නියස‍්සකම‍්මස‍්ස -පෙ- පබ‍්බාජනීයකම‍්මස‍්ස -පෙ- පටිසාරණීයකම‍්මස‍්ස -පෙ- උක‍්ඛෙපනීයකම‍්මස‍්ස -පෙ- පරිවාසදානස‍්ස -පෙ- මූලායපටිකස‍්සනාය -පෙ- මානත‍්තදානස‍්ස -පෙ- අබ‍්භානස‍්ස -පෙ- උපසම‍්පදාකම‍්මස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං :

1. උපෝසථ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙයැ, අවසානය කවරෙ යැ, පවාරණ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, තජ්ජනීය කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, නියස්ස කර්‍මයෙහි ... පබ්බාජනීය කර්‍මයෙහි ... පටිසාරණීය කර්‍මයෙහි ... උක්ඛේපනීය කර්‍මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සන කර්‍මයෙහි ... මානත්ත දානයෙහි ... අබ්භාන කර්‍මයෙහි ... උපසම්පදා කර්‍මයෙහි ආදිය කවරෙ යැ. මධ්‍යය කවරෙ යැ, අවසානය කවරේ යැ යත්:

2. තජ‍්ජනීයකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං, නියස‍්සකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා -පෙ- පබ‍්බාජනීයකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා -පෙ- පටිසාරණීයකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා -පෙ- උක‍්ඛෙපනීයකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං.

2. තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, නියස්ස කර්‍මයාගේ සන්හිඳුම්හි ... පබ්බාජනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ... පටිසාරණීය කර්‍මයාගේ සන්හිඳුම්හි ... උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්:

3. සතිවිනයස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං. අමූළ‍්හවිනයස‍්ස -පෙ- තස‍්සපාපිය්‍යසිකාය -පෙ- තිණවත්‍ථාරකස‍්ස -පෙ- භික‍්ඛුනොවාදකසම‍්මුතියා -පෙ- තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතියා -පෙ- සන්‍ථතසම‍්මුතියා -පෙ- රූපියඡඩ‍්ඩකසම‍්මුතියා -පෙ- සාටියගාහාපකසම‍්මුතියා -පෙ- පත‍්තග‍්ගාහාපකසම‍්මුතියා -පෙ- දණ‍්ඩසම‍්මුතියා -පෙ- සික‍්කාසම‍්මුතියා -පෙ- දණ‍්ඩසික‍්කාසම‍්මුතියා කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං.

3. සතිවිනයයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ. අවසානය කවරෙ යැ, අමූළ්හවිනයෙහි ... තස්සපාපිය්‍යසිකායෙහි .... තිණවත්‍ථාරකයෙහි ... භික්ඛුනෝවාදකසම්මුතියෙහි ... තිචීවරඅවිප්පවාස සම්මුතියෙහි ... සන්‍ථතසම්මුතියෙහි ... රුපියඡඩ්ඩකසම්මුතියෙහි ... සාටියගාහාපකසම්මුතියෙහි ... පත්තගාහාපකසම්මුතියෙහි ... දණ්ඩසම්මුතියෙහි ... සික්කාසම්මුතියෙහි ... දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්:

පුච‍්ඡා නිට‍්ඨිතා

පුච්ඡා නිමි.