යෙදුමෙන් කියවන්න

විස‍්සජ‍්ජනා

විස‍්සජ‍්ජනා

විස්සජ්ජනය

1. උපොසථකම‍්මස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානන‍්ති : උපොසථකම‍්මස‍්ස සාමග‍්ගී ආදි, කිරියා මජ‍්ඣෙ, නිට‍්ඨානං පරියොසානං.

1. උපෝසථ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: සාමග්ගිය උපෝසථ කර්‍මයෙහි ආදිය වෙයි, (පාමොක් දෙසීම්) ක්‍රියාව මධ්‍යය වෙයි, (පාමොක්) නිමාව අවසානය වේ.

2. පවාරණාකම‍්මස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානන‍්ති : පවාරණාකම‍්මස‍්ස සාමග‍්ගී ආදි, කිරියා මජ‍්ඣෙ, නිට‍්ඨානං පරියොසානං.

2. පවාරණ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යත්: සාමග්ගිය පවාරණ කර්‍මයෙහි ආදිය වෙයි, (පවාරණ ඤත්ති පවාරණ කථා සංඛ්‍යායාත) ක්‍රියාව මධ්‍යය වෙයි, (සඞ්ඝ නවකයා ගේ “පස්සන්තෝ පටිකරිස්සාමි” යන වචන සංඛ්‍යායාත) නිමාව අවසානය වේ.

3. තජ‍්ජනීයකම‍්මස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානන‍්ති : තජ‍්ජනීයකම‍්මස‍්ස වත්‍ථු ච පුග‍්ගලො ච ආදි, ඤත‍්ති මජ‍්ඣෙ, කම‍්මවාචා පරියොසානං.

3. තජ්ජනීය කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: වස්තුව ද පුද්ගලයා ද තජ්ජනීය කර්‍මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.

4. නියස‍්සකම‍්මස‍්ස -පෙ- පබ‍්බාජනීයකම‍්මස‍්ස -පෙ- පටිසාරණීයකම‍්මස‍්ස -පෙ- උක‍්ඛෙපනීයකම‍්මස‍්ස -පෙ- පරිවාසදානස‍්ස -පෙ- මූලායපටිකස‍්සනාය -පෙ- මානත‍්තදානස‍්ස -පෙ- අබ‍්භානස‍්ස -පෙ-.

4. නියස්ස කර්‍මයෙහි ... පබ්බාජනීය කර්‍මයෙහි ... පටිසාරණීය කර්‍මයෙහි ... උක්ඛේපනීය කර්‍මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සනයෙහි ... මානත්තදානයෙහි ... අබ්භාන කර්‍මයෙහි ...

5. උපසම‍්පදාකම‍්මස‍්ස කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානන‍්ති : උපසම‍්පදාකම‍්මස‍්ස පුග‍්ගලො ආදි, ඤත‍්ති මජ‍්ඣෙ, කම‍්මවාචා පරියොසානං.

5. උපසම්පදා කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: පුද්ගලයා උපසම්පදා කර්‍මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.

6. තජ‍්ජනීයකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානන‍්ති : තජ‍්ජනීයකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා සම‍්මාවත‍්තනා ආදි, ඤත‍්ති මජ‍්ඣෙ, කම‍්මවාචා පරියොසානං.

6. තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: මනා පැවැත්ම තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.

7. නියස‍්සකම‍්මස‍්ස -පෙ- පබ‍්බාජනීයකම‍්මස‍්ස -පෙ- පටිසාරණීයකම‍්මස‍්ස -පෙ- උක‍්ඛෙපනීයකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානන‍්ති : උක‍්ඛෙපනීයකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා සම‍්මා වත‍්තනා ආදි, ඤත‍්ති මජ‍්ඣෙ, කම‍්මවාචා පරියොසානං.

7. නියස්ස කර්‍මයාගේ ... පබ්බාජනීය කර්‍මයාගේ ... පටිසාරණීය කර්‍මයාගේ ... උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: මනා පැවැත්ම උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.

8. සතිවිනයස‍්ස කො ආදි , කිං මජ‍්ඣෙ, කිං පරියොසානන‍්ති : සතිවිනයස‍්ස වත්‍ථු ච පුග‍්ගලො ච ආදි, ඤත‍්ති මජ‍්ඣෙ, කම‍්මවාචා පරියොසානං.

8. සතිවිනයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: වස්තුව ද පුද්ගලයා ද සතිවිනයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.

9. අමූළ‍්හවිනයස‍්ස -පෙ- තස‍්ස පාපිය්‍යසිකාය -පෙ- තිණවත්‍ථාරකස‍්ස -පෙ- භික‍්ඛුනොවාදකසම‍්මුතියා -පෙ- තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතියා -පෙ- සන්‍ථතසම‍්මුතියා -පෙ- රූපියඡඩ‍්ඩකසම‍්මුතියා -පෙ- සාටියගාහාපකසම‍්මුතියා -පෙ- පත‍්තගාහාපකසම‍්මුතියා -පෙ- දණ‍්ඩසම‍්මුතියා -පෙ- සික‍්කාසම‍්මුතියා -පෙ- දණ‍්ඩසික‍්කාසම‍්මුතියා කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානන‍්ති : දණ‍්ඩසික‍්කාසම‍්මුතියා වත්‍ථු ච පුග‍්ගලො ච ආදි, ඤත‍්ති මජ‍්ඣෙ, කම‍්මවාචා පරියොසානං.

9. අමූළ්හවිනයෙහි ... තස්සපාපියාපසිකාවෙහි ... තිණවත්‍ථාරකයෙහි ... භික්ඛුනෝවාදකසම්මුතියෙහි ... තිචීවරඅවිප්පවාසසම්මුතියෙහි ... සන්‍ථත සම්මුතියෙහි ... රූපියඡඩ්ඩකසම්මුතියෙහි ... සාටියගාහාපකසම්මුතියෙහි ... පත්තගාහාපකසම්මුතියෙහි ... දණ්ඩසම්මුතියෙහි ... සික්කාසම්මුතියෙහි ... දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: වස්තුව ද පුද්ගලයා ද දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය වෙයි. ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.

විස‍්සජ‍්ජනා නිට‍්ඨිතා.

විස්සජ්ජනය නිමි.

උපොසථාදි පුච‍්ඡාවිස‍්සජ‍්ජනා නිට‍්ඨිතා.

උපෝසථාදිපුච්ඡාවිස්සජ්ජනා නිමි.