පඨම උපනිසසුත්තං
10. 1. 1. 3.
10. 1. 1. 3.
පඨම උපනිසසුත්තං
ප්රථම උපනිස සූත්රය
[සාවත්ථියං]
[සැවැත් නුවර]
දුස්සීලස්ස භික්ඛවෙ සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති පස්සද්ධිවිපන්නස්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නසස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති . නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං
මහණෙනි, ශීලවිපන්න වූ දුශ්ශීලහට අවිප්රතිසාරය නටහේතු ඇතියේ වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම අවිප්රතිසාර විපන්නහට ප්රාමෝද්යය නටහේතු ඇතියේ වෙයි. ප්රාමෝද්යය නැතිවත් ම ප්රාමෝද්යයවිපන්නහට ප්රීතිය නටහේතු ඇති වෙයි. ප්රීතිය නැතිවත්ම ප්රීතිවිපන්නහට ප්රශ්රබ්ධිය නටඋපනිඃශ්රය ඇතියේ වෙයි. ප්රශ්රබ්ධිය නැතිවත් ම ප්රශ්රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්රය ඇතියේ වෙයි. සුඛය නැතිවත්ම සුඛවිපන්නහට සම්යක්සමාධිය නටඋපනිඃශ්රය ඇතියේ වෙයි. සම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇතියේ වෙයි. යථාභූතඥානදර්ශනය නැතිවත් ම යථාභූතඥානදර්ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇත්තේ වේ.
සෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසවිපන්නො. තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති හතූපනිසං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
මහණෙනි, යම් සේ රුකෙක් අතුකොළින් ගිලිහුනේ නම් එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි. ඇතුළුපොතුදු, ඵලදු, හරදු පිරිපුන්බවට නොයේ, මහණෙනි, එසෙයින් ම ශීලවිපන්න දුශ්ශීලහට අවිප්රතිසාරය නටඋපනිඃශ්රය ඇත්තේය. අවිප්රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇත්තේ යි.
සීලවතො භික්ඛවෙ සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසස්මපන්නං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පීති. පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පස්සද්ධි. පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
මහණෙනි, සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ප්රාමෝද්යය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රාමෝද්යය ඇතිවත් ම ප්රාමෝද්යයසම්පන්නහට ප්රීතිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රීතිය ඇතිවත් ම ප්රීතිසම්පන්නහට ප්රශ්රබ්ධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රශ්රබ්ධිය ඇතිවත් ම ප්රශ්රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මාසමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇතිවත් ම යථාභූතඥානදර්ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.
සෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
මහණෙනි, යම්සේ ශාඛාපලාස සමෘද්ධ වෘක්ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට යෙයි. ඇතුළුපොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට යෙයි. මහණෙනි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.