සංයොජන සුත‍්තං
10. 1. 2. 3.
10. 1. 2. 3.
සංයොජන සුත‍්තං
සංයෝජන සූත්‍රය
[සාවත්‍ථියං]
[සැවැත් නුවර]
දස ඉමානි භික‍්ඛවෙ සංයොජනානි, කතමානි දස: පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි, පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි.
මහණෙනි, මේ දශ සංයෝජනයෙකි. කවර දශයෙක යත්; ඕරම්භාගිය සංයෝජන පසෙක, උද්ධම්භාගිය සංයෝජන පසෙකැයි.
කතමානි පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි: සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො, කාමච‍්ඡන්‍දො, බ්‍යාපාදොති. ඉමානි පඤ‍්චොරම‍්භාගිය සංයොජනානි.
පඤ්චෝරම්භාගිය සංයෝජන කවර; සක්කායදිට්ඨිය, විචිකිච්ඡාය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්‍දය, ව්‍යාපාද යි. මොහු පඤ්චෝරම්භාගිය සංයෝජන යි.
කතමානි පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි: රූපරාගො, අරූපරාගො, මානො, උද‍්ධච‍්චං, අවිජ‍්ජා. ඉමානි ඛො පඤ‍්චුද‍්ධම‍්භාගියානි, සංයොජනානි. ඉමානි ඛො භික‍්ඛවෙ දසසංයොජනානීති.
උද්ධම්භාගිය සංයෝජන පස කවර; රූපරාගය, අරූපරාගය, මාන ය, උද්ධච්චය, අවිජ්ජා යි. මොහු පඤ්චුද්ධම්භාගිය සංයෝජන යි. මහණෙනි, මොහු දශ සංයෝජන වෙති යි.