යෙදුමෙන් කියවන්න

පඨමාරියවාස සුත‍්තං

10. 1. 2. 9.

10. 1. 2. 9.

පඨමාරියවාස සුත‍්තං

පඨමාරියවාස සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

දස ඉමෙ භික‍්ඛවෙ අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන‍්ති වා ආවසිස‍්සන‍්ති වා. කතමෙ දස:

මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයෙකැ ආර්‍ය්‍යයෝ වුසූහු හෝ වසත් හෝ වසන්නාහු හෝ නම්, මේ දස ආර්‍ය්‍යවාස කෙනෙක, කවර දශයෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති ඡළඞ‍්ගසමන‍්නාගතො එකාරක‍්ඛො චතුරාපස‍්සෙනො පනුණ‍්ණපච‍්චෙකසච‍්චො සමවයසට‍්ඨෙසනො අනාවිලසඞ‍්කප‍්පො පස‍්සද‍්ධකායසඞ‍්ඛාරො සුවිමුත‍්තචිත‍්තො සුවිමුත‍්තපඤ‍්ඤො. ඉමෙ ඛො භික‍්ඛවෙ දස අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන‍්ති වා ආවසිස‍්සන‍්ති වා ති.

මහණෙනි, මේ සස්නෙහි මහණ පඤ්චාඞ්ග විප්‍රහීණ වූයේ ෂඩඞ්ගසමන්‍වාගත වූයේ ඒකාරක්‍ෂා ඇතියේ සතර අපස්සේනයන් ඇතියේ බැහැර කළ ප්‍රත්‍යෙක සත්‍ය ඇතියේ වුහුටු හැම ඒසනා ඇතියේ නො කැලඹුණු සංකල්පනා ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ මොනොවට මිදුණු සිත් ඇතියේ මොනොවට මුත් පැන ඇතියේ වෙයි. මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයන් ආර්‍ය්‍යයෝ වුසූහු නම් වසත් නම් වසන්නාහු නම්, මේ ඒ දශ ආර්‍ය්‍යවාසයයි.