කසිණ සුත්තං
10. 1. 3. 5.
10. 1. 3. 5.
කසිණ සුත්තං
කසිණ සූත්‍රය
දස ඉමානි භික්ඛවෙ කසිණායතනානි, කතමානි දස: පඨවිකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ආපොකසිණමෙකො සඤ්ජානාති -පෙ- තෙජොකසිණමෙකො සඤ්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ලොහිතකසිණ මෙකො සඤ්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ්ජානාති -පෙ- විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ඉමානි ඛො භික්ඛවෙ දස කසිණායතනානීති.
මහණෙනි, මේ කසිණායතනයෝ දස දෙනෙකි, කවර දස දෙනෙක යත්: කිසිවෙක් ගගනතලාභිමුඛ වූ භූමිතලාභිමුඛ වූ තිර්‍ය්‍යග්ගත වූ අනන්‍ය වූ ප්‍රමාණ රහිත වූ පඨවිකසිණායතනය දන්නේ ය. කිසිවෙක් ආපෝකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් තේජෝකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් වායොකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් නීලකසිණායතන දන්නේය ... කිසිවෙක් පීතකසිණායතන දන්නේය ... කිසිවෙක් ලෝහිතකසිණායතන දන්නේය ... කිසිවෙක් ඕදාතකසිණායතන දන්නේය ... කිසිවෙක් ගගනතලගත වූ භූමි තලගත වූ තිර්‍ය්‍යග්ගත වූ අනන්‍ය වූ ප්‍රමාණ රහිත වූ විඤ්ඤාණ කසිණායතන දන්නේ යි. මහණෙනි, මේ දස කසිණායතන යි.