ආනන්‍ද සුත‍්තං
10. 2. 4. 2.
10. 2. 4. 2.
ආනන්‍ද සුත‍්තං
ආනන්‍ද සූත්‍රය
[සාවත්‍ථි]
[සැවැත්]
අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ආනන්‍දං භගවා එතදවොච:
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
1. සො වතානන්‍ද භික‍්ඛු අස‍්සද‍්ධො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
1. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් ශ්‍රද්ධා නැතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
2. සො වතානන්‍ද භික‍්ඛු දුස‍්සීලො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
2. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් දුසිල් වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
3. සො වතානන්‍ද භික‍්ඛු අප‍්පස‍්සුතො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
3. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අල්පශ්‍රැත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
4. සො වතානන්‍ද භික‍්ඛු දුබ‍්බචො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
4. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් දුර්වච වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
5. සො වතානන්‍ද භික‍්ඛු පාපමිත‍්තො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
5. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් පවිටු මිතුරන් ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
6. සො වතානන්‍ද භික‍්ඛු කුසීතො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
6. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් කුසීත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
7. සො වතානන්‍ද භික‍්ඛු මුට‍්ඨස‍්සති සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
7. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මුළාසිහි ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
8. සො වතානන්‍ද භික‍්ඛු අසන‍්තුට‍්ඨො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
8. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අසන්තුෂ්ට වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
9. සො වතානන්‍ද භික‍්ඛු පාපිච‍්ඡො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
9. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් පාපේච්ඡ වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
10. සො වතානන්‍ද භික‍්ඛු මිච‍්ඡාදිට‍්ඨිකො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
10. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මිථ්‍යාදෘෂ්ටික වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
සො වතානන්‍ද භික‍්ඛු ඉමෙහි දසහි ධම‍්මෙහි සමන‍්නාගතො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මේ දශ ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ මෙ සස්නෙහි වෘද්ධියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
1. සො වතානන්‍ද භික‍්ඛු සද‍්ධො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
1. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ ශ්‍රද්ධා ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
2. සො වතානන්‍ද භික‍්ඛු සීලවා සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
2. ආනන්‍දයෙනි, එකැතින් එ මහණ සිල්වත් වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
3. සො වතානන්‍ද භික‍්ඛු බහුස‍්සුතො සුතධරො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
3. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
4. සො වතානන්‍ද භික‍්ඛු සුවචො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
4. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ සුවච වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
5. සො වතානන්‍ද භික‍්ඛු කල්‍යාණමිත‍්තො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
5. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් කල්‍යාණමිත්‍ර වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
6. සො වතානන්‍ද භික‍්ඛු ආරද‍්ධවිරියො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
6. ආනන්‍දයෙනි, එකැතින් එ මහණ රුකුළු වෙර ඇතියේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
7. සො වතානන්‍ද භික‍්ඛු උපට‍්ඨිතසති සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
7. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් එළඹ සිටි සිහි ඇතියේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
8. සො වතානන්‍ද භික‍්ඛු සන‍්තුට‍්ඨො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
8. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් සන්තුෂ්ට වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
9. සො වතානන්‍ද භික‍්ඛු අප‍්පිච‍්ඡො සමානො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
9. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අල්පෙච්ඡ වූයේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
10. සො වතානන්‍ද භික‍්ඛු සම‍්මාදිට‍්ඨිකො සමානො ඉමස‍්මිං ධම‍්ම විනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
10. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් සම්‍යක් දෘෂ්ටික වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
සො වතානන්‍ද භික‍්ඛු ඉමෙහි දසහි ධම‍්මෙහි සමන‍්නාගතො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජතීති.
ආනන්‍දයෙනි, එ මහණ එකැතින් මේ දස කරුණින් සමන්‍වාගත වූයේ මෙ සස්නෙහි වෘද්ධියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.