දුතිය පච‍්චොරොහණී සුත‍්තං
10. 3. 2. 8.
10. 3. 2. 8.
දුතිය පච‍්චොරොහණී සුත‍්තං
දුතිය පච්චෝරෝහණ සූත්‍රය
අරියං ඛො භික‍්ඛවෙ පච‍්චොරොහණිං දෙසිස‍්සාමි. තං සුණාථ -පෙ- කතමා ච භික‍්ඛවෙ අරියා පච‍්චොරොහණී:
මහණෙනි, තොපට ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය දෙසන්නෙමි. එය අසවු ... මහණෙනි, ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය කවර යත්:
ඉධ භික‍්ඛවෙ අරියසාවකො ඉති පටිසංචික‍්ඛති: “මිච‍්ඡාදිට‍්ඨියා ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ, අභිසම‍්පරායඤ‍්චා”ති, සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාදිට‍්ඨිං පජහති, මිච‍්ඡාදිට‍්ඨියා පච‍්චොරොහති. මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස ඛො පාපකො විපාකො -පෙ- මිච‍්ඡාවාචාය ඛො පාපකො විපාකො -පෙ- මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස ඛො පාපකො විපාකො -පෙ- මිච‍්ඡාආජීවස‍්ස ඛො පාපකො -පෙ- මිච‍්ඡාවායාමස‍්ස ඛො පාපකො විපාකො -පෙ- මිච‍්ඡාසතියා ඛො පාපකො විපාකො -පෙ- මිච‍්ඡාසමාධිස‍්ස ඛො පාපකො විපාකො -පෙ- මිච‍්ඡාඤාණස‍්ස ඛො පාපකො විපාකො -පෙ- මිච‍්ඡාවිමුත‍්තියා ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාවිමුත‍්තිං පජහති. මිච‍්ඡාවිමුත‍්තියා පච‍්චොරොහති. අයං වුච‍්චති භික‍්ඛවෙ අරියා පච‍්චොරොහණීති.
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි: මිථ්‍යාදෘෂ්ටියගේ වනාහි ලාමක විපාක දිටුදැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිසදිටු දුරු කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණය කෙරෙයි. මිථ්‍යාසඞ්කල්පයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාවාක්හුගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාකර්‍මාන්තයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාආජීවයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාව්‍යායාමයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාස්මෘතියගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාසමාධිහුගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාඤාණයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාවිමුක්තිගේ වනාහි ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවිමුක්තිය හැරපියයි. මිථ්‍යාවිමුක්තියෙන් ප්‍රත්‍යවරෝහණය යි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය යි.