4. අරියමග්ගවග්ගො
4. අරියමග්ග වර්ගය
10. 4. 4. 1.
10. 4. 4. 1.
අරියමග්ග සුත්තං
අරියමග්ග සූත්‍රය
අරියමග්ගඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අනරියමග්ගඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට ආර්ය්යමාර්ගය හා අනාර්ය්යමාර්ගය හා දෙසමි. ඒ අසවු …
කතමො ච භික්ඛවෙ අනරියො මග්ගො:
මහණෙනි, අනාර්ය්යමාර්ගය කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අනරියො මග්ගො.
ප්‍රාණඝාතය ... මිථ්‍යා - දෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්ය්යමාර්ගයයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ අරියො මග්ගො:
මහණෙනි, ආර්ය්යමාර්ගය කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ අරියො මග්ගො ති.
මහණෙනි, මේ ආර්ය්යමාර්ගයි කියනු ලැබේ.
10. 4. 4. 2.
10. 4. 4. 2.
කණ්හමග්ග සුත්තං
කණ්හමග්ග සූත්‍රය
කණ්හමග්ගඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, සුක්කමග්ගඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට කෘෂ්ණමාර්‍ගය හා ශුක්ලමාර්‍ගය හා දෙසමි. ඒ අසවු …
කතමො ච භික්ඛවෙ කණ්හො මග්ගො:
මහණෙනි, කෘෂ්ණමාර්‍ගය කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ කණ්හො මග්ගො.
ප්‍රාණඝාතය ... මිථ්‍යා - දෘෂ්ටියි. මහණෙනි, මේ කෘෂ්ණමාර්ගයයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ සුක්කො මග්ගො:
මහණෙනි, ශුක්ලමාර්‍ග කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
ප්‍රාණඝාතයෙන් විරමණය .... සම්‍යක්දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ සුක්කො මග්ගො ති.
මහණෙනි, මේ ශුක්ලමාර්ගයි කියනු ලැබේ.
10. 4. 4. 3.
10. 4. 4. 3.
සද්ධම්ම සුත්තං
සද්ධම්ම සූත්‍රය
සද්ධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසද්ධම්මඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට සද්ධර්මය හා අසද්ධර්මය හා දෙසමි. ඒ අසවු ....
කතමො ච භික්ඛවෙ අසද්ධම්මො:
මහණෙනි, අසද්ධර්මය කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අසද්ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසද්ධර්මයයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ සද්ධම්මො:
මහණෙනි, සද්ධර්මය කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ සද්ධම්මො ති.
මහණෙනි, මේ සද්ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 4.
10. 4. 4. 4.
සප්පුරිසධම්ම සුත්තං
සප්පුරිසධම්ම සූත්‍රය
සප්පුරිසධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසප්පුරිසධම්මඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට සත්පුරුෂධර්ම හා අසත්පුරුෂධර්ම හා දෙසමි, ඒ අසවු …
කතමො ච භික්ඛවෙ අසප්පුරිසධම්මො:
මහණෙනි, අසත්පුරුෂධර්ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසත්පුරුෂ ධර්මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ සප්පුරිසධම්මො:
මහණෙනි, සත්පුරුෂධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසධම්මො ති.
මහණෙනි, මේ සත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 5.
10. 4. 4. 5.
උප්පාදෙතබ්බධම්ම සුත්තං
උප්පාදෙතබ්බධම්ම සූත්‍රය
උප්පාදෙතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න උප්පාදෙතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට උත්පාදයිතව්යධර්ම හා අනුත්පාදයිතව්යධර්ම හා දෙසමි. ඒ අසවු …
කතමො ච භික්ඛවෙ න උප්පාදෙතබ්බො ධම්මො:
මහණෙනි, අනුත්පාදයිතව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ න උප්පාදෙතබ්බො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි, මහණෙනි, මේ අනුත්පාදයිතව්‍ය ධර්මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ උප්පාදෙතබ්බො ධම්මො:
මහණෙනි, උත්පාදයිතව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ උප්පාදෙතබ්බො ධම්මොති.
මහණෙනි, මේ උත්පාදයිතව්‍ය ධර්ම යි කියනු ලැබේ.
10. 4. 4. 6.
10. 4. 4. 6.
ආසෙවිතබ්බධම්ම සුත්තං
ආසේවිතබ්බධම්ම සූත්‍රය
ආසෙවිතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, නාසෙවිතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට ආසේවිතව්‍ය ධර්ම හා අනාසේවිතව්ය ධර්ම හා දෙසමි. ඒ අසවු ...
කතමො ච භික්ඛවෙ නාසෙවිතබ්බො ධම්මො:
මහණෙනි, ආනාසෙවිතව්ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ නාසෙවිතබ්බො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාසේවිතව්ය ධර්මය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ ආසෙවිතබ්බො ධම්මො:
මහණෙනි, ආසේවිතව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ ආසෙවිතබ්බො ධම්මොති.
මහණෙනි, මේ ආසේවිතව්‍ය ධර්මය යි කියනු ලැබේ.
10. 4. 4. 7.
10. 4. 4. 7.
භාවෙතබ්බධම්ම සුත්තං
භාවෙතබ්බධම්ම සූත්‍රය
භාවෙතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, නභාවෙතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට භාවයිතව්‍ය ධර්ම හා නභාවයීතව්ය ධර්ම හා දෙසමි. ඒ අසවු ...
කතමො ච භික්ඛවෙ න භාවෙතබ්බො ධම්මො:
මහණෙනි, න භාවිතව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ න භාවෙතබ්බො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ නභාවයිතව්ය ධර්මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ භාවෙතබ්බො ධම්මො:
මහණෙනි, භාවයිතව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ භාවෙතබ්බො ධම්මොති.
මහණෙනි, මේ භාවයිතව්‍ය ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 8.
10. 4. 4. 8.
බහුලීකාතබ්බධම්ම සුත්තං
බහුලීකාතබ්බධම්ම සූත්‍රය
බහුලීකාතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න බහුලීකාතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට බහුලී කර්තව්‍ය ධර්ම හා නබහුලීකර්තව්ය ධර්ම හා දෙසමි. ඒ අසවු …
කතමො ච භික්ඛවෙ න බහුලීකාතබ්බො ධම්මො:
මහණෙනි, න බහුලීකර්‍තව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ න බහුලීකාතබ්බො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ න බහුලීකර්‍තව්‍ය ධර්මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ බහුලීකාතබ්බො ධම්මො:
මහණෙනි, බහුලීකර්‍තව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ බහුලීකාතබ්බො ධම්මොති.
මහණෙනි, මේ බහුලීකර්‍තව්‍ය ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 9.
10. 4. 4. 9.
අනුස්සරිතබ්බධම්ම සුත්තං
අනුස්සරිතබ්බධම්ම සූත්‍රය
අනුස්සරිතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, නානුස්සරිතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට අනුස්මර්‍තව්‍ය ධර්ම හා නානුස්මර්තවය්ය ධර්ම හා දෙසමි. ඒ අසවු …
කතමො ච භික්ඛවෙ නානුස්සරිතබ්බො ධම්මො:
මහණෙනි, නානුස්මර්තව්ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ නානුස්සරිතබ්බො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ නානුස්මර්තව්ය ධර්මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ අනුස්සරිතබ්බො ධම්මො:
මහණෙනි, අනුස්මර්‍තව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක්දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ අනුස්සරිතබ්බො ධම්මොති.
මහණෙනි, මේ අනුස්මර්‍තව්‍ය ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 10.
10. 4. 4. 10.
සච්ඡිකාතබ්බධම්ම සුත්තං
සච්ඡිකාතබ්බධම්ම සූත්‍රය
සච්ඡිකාතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න සච්ඡිකාතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට සාක්ෂාත්කර්ව්ය ධර්ම හා න සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්මය හා දෙසමි. ඒ අසවු ...
කතමො ච භික්ඛවෙ න සච්ඡිකාතබ්බො ධම්මො:
මහණෙනි, නා සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ න සච්ඡිකාතබ්බො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ න සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ සච්ඡිකාතබ්බො ධම්මො:
මහණෙනි, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ සච්ඡිකාතබ්බො ධම්මොති.
මහණෙනි, මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්ම යි කියනු ලැබේ.
අරියමග්ග වග්ගො චතුත්ථො.
සිවුවැනි අරියමග්ගවර්ග යි.