2. 1. 2. 4
2. 1. 2. 4.
2. 1. 2. 4.
14. ද‍්වෙමා භික‍්ඛවෙ, තථාගතස‍්ස ධම‍්මදෙසනා. කතමා ද‍්වෙ: සංඛිත‍්තෙන ච විත්‍ථාරෙන ච, ඉමා ඛො භික‍්ඛවෙ, ද‍්වෙ තථාගතස‍්ස ධම‍්මදෙසනාති.
14. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ ධර්‍මදේශනා දෙකෙකි. කවර දෙකෙක යත්: සැකෙවින් දෙසුම් හා විතර විසින් දෙසුම ය. මහණෙනි, මේ වනාහි තථාගතයන් වහන්සේගේ ධර්‍මදේශනා දෙක ය.