යෙදුමෙන් කියවන්න

2. 1. 5. 9

2. 1. 5. 9.

2. 1. 5. 9.

50. ද‍්වෙමා භික‍්ඛවෙ පරිසා. කතමා ද‍්වෙ: අධම‍්මිකා ච පරිසා, ධම‍්මිකා ච පරිසා. -පෙ- ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ පරිසා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං ද‍්වින‍්නං පරිසානං යදිදං ධම‍්මිකා පරිසාති.

50. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධාර්මික පිරිස හා ධාර්මික පිරිස හා දෙකය. ... මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස්දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.