1. අකුසලපෙය්යාලං
1. අකුසලපෙය්යාලං
1. අකුශල පෙය්යාලය
1-50.
1-50.
ද්වෙමෙ භික්ඛවෙ ධම්මා අකුසලා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා කුසලා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා සාවජ්ජා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා අනවජ්ජා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා දුක්ඛුද්රයා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා සුඛුද්රයා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා දුක්ඛවිපාකා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා සුඛවිපාකා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා සබ්යාබජ්ඣා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා අබ්යාබජ්ඣා. කතමෙ ද්වෙ: අක්කොධො ච අනුපනාහො ච -පෙ- අමක්ඛො ච අපලාසො ච -පෙ- අනිස්සා ච අමච්ඡරියඤ්ච -පෙ- අමායා ච අසාඨෙය්යඤ්ච -පෙ- හිරි ච ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා අබ්යාබජ්ඣාති.
මහණෙනි, මේ අකුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ කුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සාවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ අනවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සුව වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුඃඛවිපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ සුඛ විපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් සහිත ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ නිදුක් දහම්හු දෙදෙනෙක් වෙති. … කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා. ... අමක්ඛය හා අපලාසය හා ... අනීර්‍ෂ්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා ... අමායාව හා අසාඨෙය්‍ය හා ... හිරිය හා ඔත්තප්පය හා දෙදෙන වෙති. මහණෙනි, මේ දහම්හු දෙදෙන නිදුක් දහම්හු වෙති.
අකුසලපෙය්යාලං නිට්ඨිතං
අකුශල පෙය්යාලය නිමි.