යෙදුමෙන් කියවන්න

රාගපෙය්‍යාලං

රාගපෙය්‍යාලං

රාගපෙය්‍යාලය

1-10.

1-10.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ද‍්වෙ ධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ ද‍්වෙ: සමථො ච විපස‍්සනා ච. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ ද‍්වෙ ධම‍්මා භාවෙතබ‍්බා.

මහණෙනි, රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ධර්‍මයෝ දෙදෙනෙක් වැඩිය යුත්තාහ.

රාගස‍්ස භික‍්ඛවෙ පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය. ඉමෙ ද‍්වෙ ධම‍්මා භාවෙතබ‍්බා.

කවර දෙදෙනෙක් යත්: සමථය හා විදර්‍ශනාව හා දෙදෙන ය. මහණෙනි රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ. මහණෙනි රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.

11-70.

11-70.

දොසස‍්ස -පෙ- මොහස‍්ස -පෙ- කොධස‍්ස -පෙ- උපනාහස‍්ස -පෙ- මක‍්ඛස‍්ස -පෙ- පලාසස‍්ස -පෙ- ඉස‍්සාය -පෙ- මච‍්ඡරියස‍්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්‍යස‍්ස -පෙ- ථම‍්භස‍්ස -පෙ- සාරම‍්භස‍්ස -පෙ- මානස‍්ස -පෙ- අතිමානස‍්ස -පෙ- මදස‍්ස -පෙ- පමාදස‍්ස, අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය. ඉමෙ ද‍්වෙ ධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශඨභාවයාගේ ... ස්තම්භයාගේ සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.

රාගපෙය්‍යාලං නිට‍්ඨිතං.

රාගපෙය්‍යාලය නිමි.

වග‍්ගො සත‍්තරසමො නිට‍්ඨිතො.

සතළොස්වන වර්‍ගය නිමි.

දුකනිපාතො සමත‍්තො.

දුකනිපාතය සමාප්තයි.