2. 2. 6. 12
2. 2. 6. 12.
2. 2. 6. 12.
12. යස්මිං භික්ඛවෙ අධිකරණෙ උභතො වචීසංසාරො දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි අජ්ඣත්තං න අවූපසන්තං හොති. තස්මෙතං භික්ඛවෙ අධිකරණෙ පාටිකඞ්ඛං: දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති, භික්ඛූ ච න ඵාසුං විහරිස්සන්ති.
12. මහණෙනි, යම් අධිකරණයෙක (උනුන් ආක්රෝශවශයෙන් සමවලා ගැණීම වූ) වාක්සංසරණය ද, (දෘෂ්ටිය නිසා උපදනා යුගග්‍රාහ සඞ්ඛ්‍යාත) පළාසය ද, චිත්තයෙහි වූ කෝපය ද, නොසතුට ද, නො ඇල්ම ද, අධ්‍යාත්මයෙහි මැනැවින් නොසන්හිඳුනේ වේ ද, මහණෙනි, ඒ අධිකරණයෙහි මෙය බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට වැටෙන්නේය. භික්ෂූහු ද සුවසේ නො වෙසෙන්නාහ’ යි කැමැති විය යුත්තේ යි.
2. 2. 6. 13.
2. 2. 6. 13.
13. යස්මිඤ්ච ඛො භික්ඛවෙ අධිකරණෙ උභතො වචීසංසාරො දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි අජ්ඣත්තං අවූපසන්තං හොති. තස්මෙතං භික්ඛවෙ අධිකරණෙ පාටිකඞ්ඛං : න දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති. භික්ඛූ ච ඵාසුං විහරිස්සන්තීති.
13. මහණෙනි, යම් අධිකරණයෙක දෙපස වාක් සංසරණය, දිට්ඨිපළාසය, චිත්තයාගේ ආඝාතය අසන්තුෂ්ටිය, අනභිරද්ධිය, අධ්‍යාත්මයෙහි මැනැවින් සන්හිඳුනේ වේ ද, මහණෙනි, මෙය ඒ අධිකරණයෙහි බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට නො වැටෙන්නේය. භික්ෂූහු ද සුවසේ වෙසෙන්නාහ යි කැමැති විය යුත්තේ යි.
පුග්ගල වග්ගො ඡට්ඨො.
සවන පුඟුල්වගයි.