යෙදුමෙන් කියවන්න

8. සනිමිත‍්තවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

[8. සනිමිත‍්තවග‍්ගො]

[8. සනිමිත්ත වර්‍ගය]

2. 2. 8. 1.

2. 2. 8. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

27. සනිමිත‍්තා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අනිමිත‍්තා. තස‍්සෙව නිමිත‍්තස‍්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

27. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිමිත්ත ව උපදිත්. අනිමිත්ත ව නූපදිත්. ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.

2. 2. 8. 2.

2. 2. 8. 2.

28. සනිදානා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා නො අනිදානා. තස‍්සෙව නිදානස‍්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

28. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිදාන ව උපදිත්. අනිදාන ව නූපදිත්. ඒ නිදානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.

2. 2. 8. 3.

2. 2. 8. 3.

29. සහෙතුකා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අහෙතුකා. තස‍්සෙව හෙතුස‍්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

29. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සහේතුක ව උපදිත්. අහේතුක ව නූපදිත්. ඒ හේතුහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.

2. 2. 8. 4.

2. 2. 8. 4.

30. සප‍්පච‍්චයා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අප‍්පච‍්චයා. තස‍්සෙව පච‍්චයස‍්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

30. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංස්කාර සහිත ව උපදිත්. සංස්කාර රහිත ව නූපදිත්. ඒ සංස්කාරයන්ගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.

2. 2. 8. 5.

2. 2. 8. 5.

31. සරූපා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අරූපා. තස‍්සෙව රූපස‍්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

31. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ ප්‍රත්‍යය සහිත ව උපදිත්. ප්‍රත්‍යය රහිත ව නූපදිත්. ඒ ප්‍රත්‍යයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශල ධර්‍මයෝ නො වෙත් ය යි.

2. 2. 8. 6.

2. 2. 8. 6.

32. සවෙදනා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අවෙදනා. තස‍්සායෙව වෙදනාය පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

32. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ රූපසහිත ව උපදනාහ. රූප රහිත ව නූපදනාහ. ඒ රූපයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.

2. 2. 8. 7.

2. 2. 8. 7.

33. සසඤ‍්ඤා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අසඤ‍්ඤා. තස‍්සායෙව සඤ‍්ඤාය පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

33. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ වේදනා සහිත ව උපදනා හ. වේදනා රහිත ව නූපදනා හ. ඒ වේදනාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.

2. 2. 8. 8.

2. 2. 8. 8.

34. සසඞ‍්ඛාරා, භික‍්ඛවෙ, උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අසඞ‍්ඛාරා. තෙසංයෙව සඞ‍්ඛාරානං පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

34. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංඥා සහිත ව උපදනාහ. සංඥා රහිත ව නූපදනාහ. ඒ සංඥාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නොවන්නා හයි.

2. 2. 8. 9.

2. 2. 8. 9.

35. සවිඤ‍්ඤාණා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අවිඤ‍්ඤාණා. තස‍්සෙව විඤ‍්ඤාණස‍්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්ති.

35. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ විඥාන සහිත ව උපදනාහ. විඥාන රහිත ව නූපදනාහ. ඒ විඥානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.

2. 2. 8. 10.

2. 2. 8. 10.

36. සඞ‍්ඛතාරම‍්මණා භික‍්ඛවෙ උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අසඞ‍්ඛතාරම‍්මණා. තස‍්සෙව සඞ‍්ඛතස‍්ස පහානා එවං තෙ පාපකා අකුසලා ධම‍්මා න හොන‍්තීති.

36. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ (හේතුප්‍රත්‍යයෙන් උපන්) සංස්කෘතය අරමුණු කොට උපදනාහ. (හේතුප්‍රත්‍යයෙන් නූපන්) අසංස්කෘතය අරමුණු කොට නූපදනාහ. ඒ සඞ්ඛතයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.

වග‍්ගො අට‍්ඨමො

අටවන වග යි.