3. 3. 4. 10
3. 3. 4. 10.
3. 3. 4. 10.
40. තයො ච භික්ඛවෙ, භද්රෙ අස්සාජානීයෙ දෙසෙස්සාමි තයො ච භද්රෙ පුරිසාජානීයෙ. තං සුණාථ -පෙ-
40. මහණෙනි, භද්‍ර අශ්වාජානීයයන් තුන් දෙනා දෙසමි. භද්‍ර පුරුෂාජානීයයන් තුන් දෙනා ද දෙසමි. එය අසව ...
කතමෙ ච භික්ඛවෙ, තයො භද්‍රා අස්සාජානීයා?
මහණෙනි, භද්‍ර අශ්වාජානීයයෝ තුන් දෙනා කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො භද්රො අස්සාජානීයො ජවසම්පන්නො ච හොති, (-පෙ- න ආරොහපරිණාහසම්පන්නො හොති -පෙ- ඉධ භික්ඛවෙ එකච්චො භද්රො අස්සාජානීයො ජවසම්පන්නො ච හොති.) වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො, භික්ඛවෙ තයො භද්‍රා අස්සාජානීයා.
මහණෙනි, මෙ ලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් ජවසම්පන්න වෙයි. ... ආරෝහපරිණාහසම්පන්න නො වෙයි [...] මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. මහණෙනි, මේ තුන් වැදෑරුම් භද්‍ර අශ්වාජානීයයෝ යි.
කතමෙ ච භික්ඛවෙ, තයො භද්‍රා පුරිසාජානීයා (-පෙ-)
මහණෙනි, භද්‍ර පුරුෂාජානීයයෝ තුන් දෙනා කවරහ යත්: [...]
ඉධ භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. (-පෙ-)
මහණෙනි, මෙ ලොව භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. [...]
කථඤ්ච භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
මහණෙනි, කෙසේ භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
ඉධ භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට එළඹ වෙසෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්මයෙහි ලා අභිවිනයෙහි ලා පැන පුළුවුස්නා ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්ණය වෙති යි කියමි. චීවර පිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහය වෙති යි කියමි. මහණෙනි, මෙසේ භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ, තයො භද්‍රා පුරිසාජානීයාති.
මහණෙනි, මේ තුන් භද්‍ර පුරුෂාජානීයයෝ යි.