3. 3. 4. 6
3. 3. 4. 6.
3. 3. 4. 6.
36. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, සම‍්පදා.
36. මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනෙකි.
කතමා තිස‍්සො: සද‍්ධාසම‍්පදා, සීලසම‍්පදා, පඤ‍්ඤාසම‍්පදා.
කවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාසම්පදාය, ශීලසම්පදාය, ප්‍රඥාසම්පදා යි.
ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො සම‍්පදාති.
මහණෙනි, මේ තුන් සම්පත්හු යි.
3. 3. 4. 7.
3. 3. 4. 7.
37. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, වුද‍්ධියො.
37. මහණෙනි, මේ වෘද්ධීහු තුන් දෙනෙකි.
කතමා තිස‍්සො? සද‍්ධාවුද‍්ධි, සීලවුද‍්ධි, පඤ‍්ඤාවුද‍්ධි.
කවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාවෘද්ධිය, ශීලවෘද්ධිය, ප්‍රඥාවෘද්ධි යි.
ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො වුද‍්ධියොති.
මහණෙනි, මේ තුන් වෘද්ධීහු යි.