යෙදුමෙන් කියවන්න

වචීසුචරිතසුත‍්තං

4. 5. 3. 1.

4. 5. 3. 1.

[වචීසුචරිතසුත‍්තං]

[වචීසුචරිත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

21. චත‍්තාරිමානි භික‍්ඛවෙ වචීදුච‍්චරිතානි. කතමානි චත‍්තාරි?

21. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

මුසාවාදො, පිසුණාවාචා, ඵරුසාවාචා, සම‍්ඵප‍්පලාපො. ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි වචීදුච‍්චරිතානි.

මුසවා ය, පිසුනුබස් ය, පරොස්බස් ය, පලප් යි. මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.

චත‍්තාරිමානි භික‍්ඛවෙ වචීසුචරිතානි. කතමානි චත‍්තාරි?

මහණෙනි, මේ වාක්සුචරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

සච‍්චවාචා, අපිසුණාවාචා, සණ‍්හවාචා, මත‍්තාභස‍්සං. ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි වචීසුචරිතානි.

සබවස ය, නො පිසුනුබස ය, මොළොක්බස ය, පමණ දැන බණන බස් යී. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි.