යෙදුමෙන් කියවන්න

3. සුචරිතවග‍්ගො අට‍්ඨකථා

3. සුචරිත වර්ගය

1-10. වචීසුචරිතසුත‍්තාදිවණ‍්ණනා

1-10. වචීසුචරිත ආදි සූත්‍ර වර්ණනා

තතියස‍්ස පඨමාදීනි උත‍්තානත්‍ථානෙව. දසමෙ යො චින‍්තෙත්‍වා කබ්‍යං කරොති, අයං චින‍්තාකවි නාම. යො සුත්‍වා කරොති, අයං සුතකවි නාම. යො එකං අත්‍ථං නිස‍්සාය කරොති, අයං අත්‍ථකවි නාම. යො තඞ‍්ඛණඤ‍්ඤෙව වඞ‍්ගීසත්‍ථෙරො විය අත‍්තනො පටිභානෙන කරොති, අයං පටිභානකවි නාමාති.

තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රාදිය පැහැදිලි අරුත් ඇත්තේමය, දසවැන්නෙහි යමෙක් සිතා කාව්‍ය කරයිද මෙතෙම චින්තාකවි නමි, යමෙක් අසා කාව්‍ය කරයි ද මෙතෙම සුතකවි නමි, යමෙක් එක් අර්ථයක් නිසා කාව්‍යය කරයි ද මෙතෙම අත්‍ථකවි නමි, යමෙක් එකෙණෙහිම වංගීස තෙරුන් මෙන් තමන්ගේ ප්‍රතිහානයෙන් කාව්‍ය කරයිද මෙතෙම පටිභාන කවි නමි.

දුච‍්චරිතවග‍්ගො තතියො.

තෙවැනි වූ සුචරිත වර්‍ගයයි.