යෙදුමෙන් කියවන්න

2. පරිසසොභනවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. පරිසසොභන වර්ගය

1. පරිසසොභනසුත‍්තවණ‍්ණනා

1. පරිසසොභන සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ පරිසං දූසෙන‍්තීති පරිසදූසනා. පරිසං සොභෙන‍්තීති පරිසසොභනා.

දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි පිරිස කෙලෙසත්නුයි පරිසදුසනා නමි, පිරිස හොබවන්නේනුයි පරිසසොභනා නමි,

2. පඨම නිරය සග‍්ගනික‍්ඛිත‍්තසුත‍්තවණ‍්ණනා

2. පළමුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍ර වර්ණනාව

දුතියෙ මනොදුච‍්චරිතෙ පරියාපන‍්නාපි මිච‍්ඡාදිට‍්ඨි මහාසාවජ‍්ජතාය විසුං වුත‍්තා, තස‍්සා ච පටිපක‍්ඛවසෙන සම‍්මාදිට‍්ඨි.

දෙවැන්නෙහි මනො දුශ්චරිතයෙහි යෙදුනාහු ද මිථ්‍යාදෘෂ්ටියෙහි මහත් සාවද්‍යතාව නිසා වෙනම කියන ලදි. ඊට ප්‍රතිපක්ෂ වශයෙන් සම්‍යග්දෘෂ්ටියයි,

3. දුතිය නිරය-සග‍්ග නික‍්ඛිත‍්තසුත‍්තවණ‍්ණනා

3. දෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ අකතඤ‍්ඤුතා අකතවෙදිතාති අකතඤ‍්ඤුතාය අකතවෙදිතාය. උභයම‍්පෙතං අත්‍ථතො එකමෙව. සුක‍්කපක‍්ඛෙපි එසෙව නයො.

තෙවැන්නෙහි අකතඤ්ඤදුතා අකතවෙදිතා යනු කෙළෙහි ගුණ නොදත්බැවින් ද කෙළෙහිගුණ නොසලකන බැවින් ද යනුයි, මේ දෙකම අර්‍ත්‍ථ වශයෙන් එකක්මය, යහපත් පක්‍ෂයෙහි ද ක්‍රමයමයි,

4-10. තතිය නිරය-සග‍්ග නික‍්ඛිත‍්ත සුත‍්තාදිවණ‍්ණනා

4-10. තෙවන නිරය - සග්ග නික්ඛිත්ත ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථං චතුන‍්නං කම‍්මකිලෙසානං තප‍්පටිපක‍්ඛස‍්ස ච වසෙන වුත‍්තං, පඤ‍්චමං සුක‍්කපක‍්ඛානං ආදිතො චතුන‍්නං මිච‍්ඡත‍්තානං වසෙන, ඡට‍්ඨං අවසෙසානං චතුන‍්නං, සත‍්තමං අනරියවොහාරඅරියවොහාරානං. තථා අට‍්ඨමනවමදසමානි සප‍්පටිපක‍්ඛානං අස‍්සද‍්ධම‍්මානං වසෙන වුත‍්තානි. සබ‍්බසුත‍්තෙසු පන සුක‍්කපක‍්ඛධම‍්මා ලොකියලොකුත‍්තරමිස‍්සකාව කථිතා. නවසු සුත‍්තෙසු කිඤ‍්චාපි “සග‍්ගෙ”ති වුත‍්තං, තයො පන මග‍්ගා තීණි ච ඵලානි ලබ‍්භන‍්තියෙවාති.

සතරවැන්න සතර කර්‍ම ක්ලේශයන්ගේ ද ඒවාට ප්‍රතිපක්ෂ වීම් වශයෙන් ද කියන ලදි: පස්වැන්න යහපත් පැත්තට අයත් වූවන්ගේ මුලින් සතර මිථ්‍යා කරුණු වශයෙනි. සයවැන්න සෙසු සතර කරුණු වශයෙනි, සත්වැන්න ආර්‍ය්‍ය අනාර්ය ව්‍යවහාරයන් වශයෙනි, එසේම අටවැනි නවවැනි හා දසවැනි සූත්‍රයෝ යහපතට ප්‍රතිපක්ෂ වූ අසද්ධර්‍මයන් වශයෙන් කියන ලදි, සියලු සූත්‍රයන්හි ශුක්ලපක්ෂයට අයත් ධර්‍මයෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියන ලද්දාහ. සූත්‍ර නවයෙහි ස්වර්‍ගයෙහි කිසිවක්”යි කියන ලද්දේ ද මාර්‍ග තුනත් ඵලතුනත් ලබත්මැයි.

පරිසාවග‍්ගො දුතියො.

දෙවැනි වූ පරිසසොභන වර්‍ගයයි.