7. කම‍්මපථවග‍්ගො
7. කම්මපථ වර්‍ගය
4. 7. 1.
4. 7. 1.
[පාණාතිපාතසුත‍්තං]
[පාණාතිපාත සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි චතුහි?
1. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්:
අත‍්තනා ච පාණාතිපාතී හොති, පරඤ‍්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ‍්ඤො හොති, පාණාතිපාතස‍්ස ච වණ‍්ණං භාසති.
තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි. පණිවායෙහි ද අනුදන්නේත් වෙයි. පණිවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ.
චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි චතුහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ. කවර සතර කරුණින් යත්:
අත‍්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති. පරඤ‍්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, පාණාතිපාතා වෙරමණියා ච වණ‍්ණං භාසති.
තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් දුරු වීමෙහි අනුදන්නේත් වෙයි. පණිවායෙන් දුරු වීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
4. 7. 2.
4. 7. 2.
[අදින‍්නාදානසුත‍්තං]
[අදින්නාදාන සූත්‍රය]
2. චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි චතුහි?
2. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
අත‍්තනා ච අදින‍්නාදායී හොති, පරඤ‍්ච අදින‍්නාදානෙ සමාදපෙති, අදින‍්නාදානෙ ච සමනුඤ‍්ඤො හොති, අදින‍්නාදානස‍්ස ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි, මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි ද අනුදන්නේ වෙයි. අයිනාදන පිළිබඳ ගුණ කියන්නේ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් … [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි නිරයෙහි වේ.]
[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච අදින‍්නාදානා පටිවිරතො හොති, පරඤ‍්ච අදින‍්නාදානා වෙරමණියා සමාදපෙති, අදින‍්නාදානා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, අදින‍්නාදානා වෙරමණියා ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් අයිනාදනින් දුරුවූයේ වෙයි, මෙරමාත් අයිනාදනින් දුරුවීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. අයිනාදනින් දුරුවීම පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි ස්‍වර්‍ගයෙහි වේ.]
4. 7. 3.
4. 7. 3.
[කාමමිච‍්ඡාචාරසුත‍්තං]
[කාමමිච්ඡාචාර සූත්‍රය]
3. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
3. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරී හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරෙ සමාදපෙති, කාමෙසු මිච‍්ඡාචාරෙ ච සමනුඤ‍්ඤො හොති, කාමෙසු මිච‍්ඡාචාරස‍්ස ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසර පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 4.
4. 7. 4.
[මුසාවාදසුත‍්තං]
[මුසාවාද සූත්‍රය]
4. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
4. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච මුසාවාදී හොති, පරඤ‍්ච මුසාවාදෙ සමාදපෙති, මුසාවාදෙ ච සමනුඤ‍්ඤො හොති, මුසාවාදස‍්ස ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි. මුසවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මෙ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[චතූහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ‍්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, මුසාවාදා වෙරමණියා ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. මුසවායෙන් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 5.
4. 7. 5.
[පිසුණාවාචාසුත‍්තං]
[පිසුණවාචා සූත්‍රය]
5. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
5. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච පිසුණාවාචො හොති, පරඤ‍්ච පිසුණාවාචාය සමාදපෙති, පිසුණාවාචාය ච සමනුඤ‍්ඤො හොති, පිසුණාවාචාය ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුනුබස්හි අනුදන්නේත් වෙයි. පිසුනුබස් පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[චතූහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච පිසුණාවාචා පටිවිරතො හොති, පරඤ‍්ච පිසුණාවාචාය වෙරමණියා සමාදපෙති, පිසුණාවාචා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, පිසුණාවාචා වෙරමණියා ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුනුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුනුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පිසුනුබසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 6.
4. 7. 6.
[ඵරුසාවාචාසුත‍්තං]
[ඵරුසාවාචා සූත්‍රය]
6. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
6. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච ඵරුසාවාචො හොති, පරඤ‍්ච ඵරුසාවාචාය සමාදපෙති, ඵරුසාවාචාය ච සමනුඤ‍්ඤො හොති, ඵරුසාවාචාය ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බස්හි අනුදන්නේත් වෙයි. පරොස්බස් පිළිබඳ ගුණ ද කියයි.. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච ඵරුසාවාචාය පටිවිරතො හොති, පරඤ‍්ච ඵරුසාවාචාය වෙරමණියා සමාදපෙති, ඵරුසාවාචාය වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, ඵරුසාවාචාය වෙරමණියා ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පරොස්බසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 7.
4. 7. 7.
[සම‍්ඵප‍්පලාපසුත‍්තං]
[සම්ඵප්පලාප සූත්‍රය]
7. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
7. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච සම‍්ඵප‍්පලාපී හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපෙ සමාදපෙති, සම‍්ඵප‍්පලාපෙ ච සමනුඤ‍්ඤො හොති, සම‍්ඵප‍්පලාපස‍්ස ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපය පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපා වෙරමණියා සමාදපෙති, සම‍්ඵප‍්පලාපා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති, සම‍්ඵප‍්පලාපා වෙරමණියා ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් සම්ඵප්‍රලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීම පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 8.
4. 7. 8.
[අභිජ‍්ඣාලුසුත‍්තං]
[අභිජ්ඣාලු සූත්‍රය]
8. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
8. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච අභිජ‍්ඣාලු හොති, පරඤ‍්ච අභිජ‍්ඣාය සමාදපෙති, අභිජ‍්ඣාය ච සමනුඤ‍්ඤො හොති. අභිජ‍්ඣාය ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් අභිධ්‍යා බහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච අනභිජ‍්ඣාලු හොති, පරඤ‍්ච අනභිජ‍්ඣාය සමාදපෙති, අනභිජ‍්ඣාය ච සමනුඤ‍්ඤො හොති, අනභිජ‍්ඣාය ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් අභිධ්‍යා බහුල නොවූයේ වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අනභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 9.
4. 7. 9.
[බ්‍යාපන‍්නචිත‍්තසුත‍්තං]
[බ්‍යාපන්නචිත්ත සූත්‍රය]
9. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
9. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච බ්‍යාපන‍්නචිත‍්තො හොති, පරඤ‍්ච ව්‍යාපාදෙ සමාදපෙති, ව්‍යාපාදෙ ච සමනුඤ‍්ඤො හොති, ව්‍යාපාදස‍්ස ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් ව්‍යාපන්න සිත් ඇත්තේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි. ව්‍යාපාදය පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදිම නිරයෙහි වේ.]
[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච අබ්‍යාපන‍්නචිත‍්තො හොති, පරඤ‍්ච අව්‍යාපාදෙ සමාදපෙති, අව්‍යාපාදෙ ච සමනුඤ‍්ඤො හොති, අව්‍යාපාදස‍්ස ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි. අව්‍යාපාදය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 10.
4. 7. 10.
[මිච‍්ඡාදිට‍්ඨිසුත‍්තං]
[මිච්ඡාදිට්ඨි සූත්‍රය]
10. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
10. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච මිච‍්ඡාදිට‍්ඨි හොති, පරඤ‍්ච මිච‍්ඡාදිට‍්ඨියා සමාදපෙති, මිච‍්ඡාදිට‍්ඨියා ච සමනුඤ‍්ඤො හොති, මිච‍්ඡාදිට‍්ඨියා ච වණ‍්ණං භාසති. ඉමෙහි ඛො භික‍්ඛවෙ චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො [යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.]
තෙමේත් මිථ්‍යාදෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. මිථ්‍යාදෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
අත‍්තනා ච සම‍්මාදිට‍්ඨි හොති, පරඤ‍්ච සම‍්මාදිට‍්ඨියා සමාදපෙති, සම‍්මාදිට‍්ඨියා ච සමනුඤ‍්ඤො හොති, සම‍්මාදිට‍්ඨියා ච වණ‍්ණං භාසති. ඉමෙ හි ඛො භික‍්ඛවෙ චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො [යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.]
තෙමේත් සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. සම්‍යග්දෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
කම‍්මපථවග‍්ගො සත‍්තමො.
කර්‍මපථවර්‍ගය සත්වැනි යි.