යෙදුමෙන් කියවන්න

දුතියඅගාරවසුත‍්තං

5. 1. 1. 10.

5. 1. 1. 10.

[දුතියඅගාරවසුත‍්තං]

[දුතියඅගාරව සූත්‍රය]

10. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අගාරවො අප‍්පතිස‍්සො අභබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිතුං කතමෙහි පඤ‍්චෙහි:

10. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට (නිශ්චල භාවයට) වෛපුල්‍යයට (මහත්බවට) පැමිණෙනුවට අභව්‍ය (අභාජන) වෙයි. කවර පසෙකින යත්:

අස‍්සද‍්ධො භික‍්ඛවෙ භික‍්ඛු අගාරවො අප‍්පතිස‍්සො අභබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිතුං. අහිරිකො භික‍්ඛවෙ භික‍්ඛු -පෙ- අනොත‍්තප‍්පී භික‍්ඛවෙ භික‍්ඛු -පෙ- කුසීතො භික‍්ඛවෙ භික‍්ඛු -පෙ- දුප‍්පඤ‍්ඤො භික‍්ඛවෙ භික‍්ඛු අගාරවො අප‍්පතිස‍්සො අභබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිතුං.

මහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ මෙ දහම්විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි. මහණෙනි, හිරි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අගාරවො අප‍්පතිස‍්සො අභබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිතුං.

missing trans

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සගාරවො සප‍්පතිස‍්සො භබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිතුං කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:

සද‍්ධො භික‍්ඛවෙ භික‍්ඛු සගාරවො සප‍්පතිස‍්සො භබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිතුං. හිරිමා භික‍්ඛවෙ භික‍්ඛු -පෙ- ඔත‍්තප‍්පී භික‍්ඛවෙ භික‍්ඛු -පෙ- ආරද‍්ධවිරියො භික‍්ඛවෙ භික‍්ඛු -පෙ- පඤ‍්ඤවා භික‍්ඛවෙ භික‍්ඛු සගාරවො සප‍්පතිස‍්සො භබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිතුං.

මහණෙනි, ශ්‍රද්ධා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වෙයි. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, රුකුළු වැර ඇති මහණ ... මහණෙනි, ප්‍රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍ම විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සගාරවො සප‍්පතිස‍්සො භබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිතුන‍්ති.

මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වේ.

සෙඛබලවග‍්ගො පඨමො

සේඛබලවර්‍ගය ප්‍රථම යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සඞ‍්ඛිත‍්තං විත්‍ථතං දුක‍්ඛං භතං සික‍්ඛාය පඤ‍්චමං, සමාපත‍්ති ච කාමෙසු චවනා ද‍්වෙ අගාරවාති.

සඞ්ඛිත්තය, විත්‍ථතය, දුක්‍ඛය, ආභතය, සික්‍ඛාය, සමාපත්තිය, කාමය, චවනය, අගාරව සූත්‍ර දෙක දැයි දශයෙකි.