දුතියඅගාරවසුත‍්තං
5. 1. 3. 2.
5. 1. 3. 2.
[දුතියඅගාරවසුත‍්තං]
[දුතියඅගාරව සූත්‍රය]
22. සො වත භික‍්ඛවෙ භික‍්ඛු අගාරවො අප‍්පතිස‍්සො අසභාගවුත‍්තිකො සබ්‍රහ‍්මචාරීසු ආභිසමාචාරිකං ධම‍්මං පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. ආභිසමාචාරිකං ධම‍්මං අපරිපූරෙත්‍වා සෙඛං ධම‍්මං පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. සෙඛං ධම‍්මං අපරිපූරෙත්‍වා සීලක‍්ඛන්‍ධං පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. සීලක‍්ඛන්‍ධං අපරිපූරෙත්‍වා සමාධික‍්ඛන්‍ධං පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. සමාධික‍්ඛන්‍ධං අපරිපූරෙත්‍වා පඤ‍්ඤාක‍්ඛන්‍ධං පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති.
22. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති, ප්‍රතිශ්‍රය නැති, විසභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නොවේ. ආභිසමාචාරිකධර්‍මය නො පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශීලස්කන්‍ධය නො පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සමාධිස්කන්‍ධය නො පුරා ප්‍රඥාස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
සො වත භික‍්ඛවෙ භික‍්ඛු සගාරවො සප‍්පතිස‍්සො සභාගවුත‍්තිකො සබ්‍රහ‍්මචාරීසු ආභිසමාචාරිකං ධම‍්මං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. ආභිසමාචාරිකං ධම‍්මං පරිපූරෙත්‍වා සෙඛං ධම‍්මං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. සෙඛං ධම‍්මං පරිපූරෙත්‍වා සීලක‍්ඛන්‍ධං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. සීලක‍්ඛන්‍ධං පරිපූරෙත්‍වා සමාධික‍්ඛන්‍ධං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. සමාධික‍්ඛන්‍ධං පරිපූරෙත්‍වා පඤ‍්ඤාක‍්ඛන්‍ධං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජතී’ති.
මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය ඇති, සභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශීලස්කන්‍ධය පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සමාධිස්කන්‍ධය පුරා ප්‍රඥාස්කන්‍ධ්‍ය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ.