චඞ‍්කමානිසංසසුත‍්තං
5. 1. 3. 9.
5. 1. 3. 9.
[චඞ‍්කමානිසංසසුත‍්තං]
[චඞ්කමානිසංස සූත්‍රය]
29. පඤ‍්චිමෙ භික‍්ඛවෙ චඞ‍්කමෙ ආනිසංසා. කතමෙ පඤ‍්ච?
29. මහණෙනි, චංක්‍රමයෙහි මේ අනුසස්හු පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
අද‍්ධානක‍්ඛමො හොති. පධානක‍්ඛමො හොති. අප‍්පාබාධො හොති. අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡති. චඞ‍්කමාධිගතො සමාධි චිරට‍්ඨිතිකො හොති.
අධන්ගමන් සැහිය හැකි වෙයි. ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වෙයි. අල්පාබාධ වෙයි. අසිතය, පීතය, ඛායිතය හා සායිතය සම්‍යක්පරිණාමයට යෙයි. චංක්‍රමාධිෂ්ඨානයෙන් අධිගත සමාධිය චිරස්ථිතික වෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච චඞ‍්කමෙ ආනිසංසාති.
මහණෙනි, මොහු චංක්‍රමයෙහි පඤ්චානිසංස වෙතියි.