යෙදුමෙන් කියවන්න

බලසුත‍්තං

5. 5. 1. 4.

5. 5. 1. 4.

[බලසුත‍්තං]

[බල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

4. පඤ‍්චිමානි භික‍්ඛවෙ, බලානි. කතමානි පඤ‍්ච:

4. මහණෙනි, මෙ බල පසෙකි. කවර පසෙක යත්:

සද‍්ධාබලං, හිරිබලං, ඔත‍්තප‍්පබලං, විරියබලං, පඤ‍්ඤාබලං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්ච බලානීති.

ශ්‍රද්ධාබලය, ශ්‍රීබලය, ඔත්තප්පබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල පස යි.