පඨමකණ්හසප්පසුත්තං
5. 5. 3. 9.
5. 5. 3. 9.
[පඨමකණ්හසප්පසුත්තං]
[ප්‍රථම කණ්හසප්ප සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
29. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කණ්හසප්පෙ. කතමෙ පඤ්ච:
29. මහණෙනි, කෘෂ්ණසර්‍පයා (කළුනයා) කෙරේ මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අසුචි, දුග්ගන්ධො, සභීරු, සප්පටිභයො, මිත්තදුභී ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කණ්හසප්පෙ.
අපවිත්‍රය, දුර්ගන්ධය, සභිරුකය, ප්‍රතිභය සහිතය (එහෙයින් ඉවත් කළ යුතුය), මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, කෘෂ්ණසර්‍පයා කෙරෙහි මේ ආදීනව පස යි.
එවමෙව ඛො භික්ඛවෙ පඤ්චිමෙ ආදීනවා මාතුගාමෙ. කතමෙ පඤ්ච:
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අසුචි දුග්ගන්ධො, සභීරු, සප්පටිභයො, මිත්තදුභී. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මාතුගාමෙති.
අපවිත්‍ර ය, දුර්ගන්ධ ය,සභිරුකය, ප්‍රතිභය සහිතය, මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.