විජ්ජාභාගිය සුත්තං
6. 1. 4. 5.
6. 1. 4. 5.
[විජ්ජාභාගිය සුත්තං]
[විජ්ජාභාගිය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
35. ඡයිමෙ භික්ඛවෙ ධම්මා විජ්ජාභාගියා. කතමෙ ඡ:
35. මහණෙනි, මෙ විජ්ජාභාගිය (විද්‍යා කොටස් පිළිබඳ) ධර්ම සයෙකි. කවර සයෙක යත්:
අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා.
අනිච්චසඤ්ඤා (අනිත්‍යානුදර්‍ශනයෙහි උපන් සංඥාව), අනිච්චේ දුක්ඛසඤ්ඤා (අනිත්‍යයෙහි දුඃඛානුදර්‍ශනයෙහි උපන් සංඥාව), දුක්ඛෙ අනත්තසඤ්ඤා (දුකෙහි අනාත්මානුදර්‍ශනයෙහි උපන් සංඥාව), පහාණසඤ්ඤා (ප්රහාණානු දර්ශනයෙහි උපන් සංඥාව), විරාගසඤ්ඤා (විරාගානු දර්ශනයෙහි උපන් සංඥාව), නිරෝධසඤ්ඤා (නිරෝධානුදර්‍ශනයෙහි උපන් සංඥාව) ද වෙත්.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා විජ්ජාභාගියාති.
මහණෙනි, මෙ විජ්ජාභාගිය ධර්ම සය යි.