යෙදුමෙන් කියවන්න

සඞ‍්ඛිත‍්ත ධනසුත‍්තං

7. 1. 1. 5.

7. 1. 1. 5.

[සඞ‍්ඛිත‍්ත ධනසුත‍්තං]

[සඞ්ඛිත්තධන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

5. සත‍්තිමානි භික‍්ඛවෙ, ධනානි. කතමානි සත‍්ත:

5. මහණෙනි, මේ ධන සතෙකි. කවර සතෙක යත්:

සද‍්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත‍්තප‍්පධනං, සුතධනං, චාගධනං, පඤ‍්ඤාධනං.

සද්ධාධන සීලධන හිරිධන ඔත්තප්පධන සුතධන චාගධන පඤ්ඤාධන යි.

ඉමානි ඛො භික‍්ඛවෙ, සත‍්ත ධනානී’ති.

මහණෙනි, මෙ ධන සත යි.

5. සද‍්ධාධනං සීලධනං හිරි ඔත‍්තප‍්පියං ධනං සුතධනං ච චාගො ච පඤ‍්ඤා වෙ සත‍්තමං ධනං.

5. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි (ධන) සතෙකි.

6. යස‍්ස එතෙ ධනා අත්‍ථි ඉත්‍ථියා පුරිසස‍්ස වා අදළිද‍්දොති තං ආහු අමොඝං තස‍්ස ජීවිතං.

6. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇති නම් හේ ‘නො දිළිඳු ය’යි ද ඔහුගේ ජීවිතය නො සිස් ය යි ද කීහු.

7. තස‍්මා සද‍්ධඤ‍්ච සීලඤ‍්ච, පසාදං ධම‍්මදස‍්සනං අනුයුඤ‍්ජෙථ මෙධාවී සරං බුද‍්ධාන සාසනං’ති.

7. එහෙයින් ප්‍රඥා ඇතියේ බුද්ධශාසනය මෙනෙහි කරමින් ශ්‍රද්ධා ද, ශිල ද, ප්‍රසාදය ද, ධර්‍මදර්‍ශනය ද යන මෙහි පුනපුනා යෙදෙන්නේ යී.