යෙදුමෙන් කියවන්න

සත‍්තසඤ‍්ඤොජන සුත‍්තං

7. 1. 1. 8.

7. 1. 1. 8.

[සත‍්තසඤ‍්ඤොජන සුත‍්තං]

[සත්තසඤ්ඤෝජන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

8. සත‍්තිමානි භික‍්ඛවෙ, සඤ‍්ඤොජනානි. කතමානි සත‍්ත:

8. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:

අනුනයසඤ‍්ඤොජනං, පටිඝසඤ‍්ඤොජනං, දිට‍්ඨිසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, මානසඤ‍්ඤොජනං, භවරාගසඤ‍්ඤොජනං, අවිජ‍්ජාසඤ‍්ඤොජනං.

අනුනය (කාමරාග) සංයෝජන, පටිඝසංයෝජන, දිට්ඨි සංයෝජන, විචිකිච්ඡාසංයෝජන, මානසංයෝජන, භවරාගසංයෝජන, අවිජ්ජාසංයෝජන යි.

ඉමානි ඛො භික‍්ඛවෙ සත‍්ත සඤ‍්ඤොජනානීති.

මහණෙනි, මෙ සංයෝජන සත යි.