යෙදුමෙන් කියවන්න

ආහුනෙය්‍යපුග‍්ගල සුත‍්තං

7. 1. 2. 4.

7. 1. 2. 4.

[ආහුනෙය්‍යපුග‍්ගල සුත‍්තං]

[ආහුනෙය්‍ය පුග්ගල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

14. සත‍්තිමෙ භික‍්ඛවෙ පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලිකරණීයා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ සත‍්ත:

14. මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:

උභතොභාගවිමුත‍්තො, පඤ‍්ඤාවිමුත‍්තො, කායසක‍්ඛි, දිට‍්ඨප‍්පත‍්තො, සද‍්ධාවිමුත‍්තො, ධම‍්මානුසාරී, සද‍්ධානුසාරී.

උභතෝභාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂි ය, දෘෂ්ටප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ සත‍්ත පුග‍්ගලා ආහුනෙය්‍යා, පාහුනෙය්‍යා, දක‍්ඛිණෙය්‍යා, අඤ‍්ජලිකරණීයා, අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණයට නිසි වූ ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත් පුඟුල්හු යි.

(අර්‍ත්‍ථකථාවෙන් හා විශුද්ධිමාර්‍ගයෙන් විස්තර දත යුතු.)