යෙදුමෙන් කියවන්න

සඞ‍්ඛිත‍්තසත‍්තසඤ‍්ඤා සුත‍්තං

7. 1. 5. 5.

7. 1. 5. 5.

[සඞ‍්ඛිත‍්තසත‍්තසඤ‍්ඤා සුත‍්තං]

[සඞ්ඛිත්තසත්තසඤ්ඤා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

48. සත‍්තිමා භික‍්ඛවෙ, සඤ‍්ඤා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා සත‍්ත:

48. මහණෙනි, මෙ සත් සංඥාවෝ භාවිත වූවාහු බහුලීකෘත වූවාහු මහත්ඵල ඇත්තාහු මහානෘශංස ඇත්තාහු වෙති. නිවණට බැසගත්තාහු නිවණ පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:

අසුභසඤ‍්ඤා, මරණසඤ‍්ඤා, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤා, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤා, අනිච‍්චසඤ‍්ඤා, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤා, දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤා.

අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.

ඉමා ඛො භික‍්ඛවෙ, සත‍්තසඤ‍්ඤා භාවිතා බහුලීකතා මහපප‍්ඵලා හොන‍්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති.

මහණෙනි, භාවිත බහුලීකෘත මෙ සත් සංඥාවෝ මහත්ඵල ඇත්තාහු මහානිසංස ඇත්තාහු අමෘතාවගධ අමෘතපර්‍ය්‍යවසාන වෙත් යි.