යෙදුමෙන් කියවන්න

10. සාමඤ‍්ඤවග‍්ගො

10. සාමඤ‍්ඤවග‍්ගො

10. සාමඤ්ඤ වර්‍ගය

8. 2. 10. 1-27.

8. 2. 10. 1-27.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අථ ඛො බොජ‍්ඣා උපාසිකා -පෙ- සිරිමා - පදුමා - සුතනා - මනුජා - උත‍්තරා - මුත‍්තා - ඛෙමා - සොමා - රුචි - චුන්‍දී රාජකුමාරී - බිම‍්බී උපාසිකා - සුමනා රාජකුමාරී - මල‍්ලිකා දෙවී - තිස‍්සා උපාසිකා - තිස‍්සාය මාතා සොණා - සොණාය මාතා - කාණා - කාණාය මාතා - උත‍්තරා නන්‍දමාතා - විසාඛා මිගාරමාතා - ඛුජ‍්ජුත‍්තරා උපාසිකා - සාමාවතී උපාසිකා - සුප‍්පවාසා කොලියධීතා සුප‍්පියා උපාසිකා - නකුලමාතා ගහපතානී -පෙ-

එකල්හි බොජ්ඣා උවැසි ... සිරිමා උවැසි .... පදුමා ... සුතණා ... මනුජා ... උත්තරා .... මුත්තා ... සෝමා ... රුචි උවැසි ... චුන්‍දි රාජකුමාරි ... බිමිබි උවැසි ... සුමනා රාජකුමාරි ... මල්ලිකා දේවි ... තිස්සා උවැසි ... තිස්සාවගේ මාතා ... සෝණා .... සෝණාවගේ මාතා ... කාණා ... කාණාවගේ මාතා .... උත්තරා නම් නන්‍ද මාතා ... විශාඛා මිගාර මාතා … බුජ්ජුත්තරා උපාසිකා ... සාමාවතී උපාසිකා ... කෝලිය දූහිතෘ සුප්පාවාසා ... සුප්පියා උපාසිකා ... නකුලමාතා ගෘහපතානී ... යි.

සාමඤ‍්ඤවග‍්ගො දසමො.

දසවැනි සාමඤ්ඤවර්‍ග යි

දුතියො පණ‍්ණාසකො සමත‍්තො.

දුතිය පණ්ණාසකය සමාප්ත යි.