10. සාමඤ‍්ඤවග‍්ගො අට‍්ඨකථා
10. සාමඤ‍්ඤවග‍්ගො
10. සාමඤ්ඤ වර්ගය
ඉතො පරං අථ ඛො බොජ‍්ඣා උපාසිකාතිආදීසු බොජ‍්ඣා උපාසිකා, සිරිමා උපාසිකා, පදුමා උපාසිකා, සුතනා උපාසිකා, මනුජා උපාසිකා, උත‍්තරා උපාසිකා, මුත‍්තා උපාසිකා, ඛෙමා උපාසිකා, රුචී උපාසිකා, චුන්‍දී රාජකුමාරී, බිම‍්බී උපාසිකා, සුමනා රාජකුමාරී, මල‍්ලිකා දෙවී, තිස‍්සා උපාසිකා, තිස‍්සාමාතා උපාසිකා, සොණා උපාසිකා, සොණාය මාතා උපාසිකා, කාණා උපාසිකා, කාණමාතා උපාසිකා, උත‍්තරා නන්‍දමාතා, විසාඛා මිගාරමාතා, ඛුජ‍්ජුත‍්තරා උපාසිකා, සාමාවතී උපාසිකා, සුප‍්පවාසා කොලියධීතා, සුප‍්පියා උපාසිකා, නකුලමාතා ගහපතානීති ඉමාසං එත‍්තකානං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථකම‍්මමෙව කථිතං. ඉච‍්ඡන‍්තෙන විත්‍ථාරෙත්‍වා කථෙතබ‍්බං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
මින්මතු අථඛො බොජඣා උපාසිකා යනාදියෙහි බොජ්ඣා උවැසිය, සිරිමා උවැසිය, පදුමා උවැසිය, සුතනා උවැසිය, මනුජා උවැසිය, උත්තරා උවැසිය, මුත්තා උවැසිය, ඛෙමා උවැසිය, රුචි උවැසිය, චුන්‍දී රජකුමරිය, බිම්බී උවැසිය, සුමනා රජ කුමරිය, මල්ලිකා දේවිය, තිස්සා උවැසිය, තිස්සාගේ මව් උවැසිය, සොණා උවැසිය, සෝණාගේ මව් උවැසිය, උත්තරා නන්‍දමාතාව, විසාඛා නන්‍ද මාතාව, බුජ්ජුත්තරා උවැසිය, සාමාවතී උවැසිය, සුප්පවාසා කොලිය දියණිය, සුප්පිය උවැසිය, නකුලමාතා ගෘහපතිනිය යන මෙපමණ අයට අට්ඨඞ්ග සමන්නාගත උපොසථ කර්‍මයම කියනලදි. කැමතිවන්නහු විසින් විස්තර වශයෙන් කිවයුතුය. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
මනොරථපූරණියා අඞ‍්ගුත‍්තරනිකාය-අට‍්ඨකථාය අට‍්ඨකනිපාතස‍්ස සංවණ‍්ණනා නිට‍්ඨිතා.
මනෝරථ පූරණී අඞ්ගුත්තරනිකායටඨ කථාවේ අට්ඨක නිපාත වර්‍ණනාව නිමියේය.