නිස්සයසම්පන්න සුත්තං
9. 1. 1. 2.
9. 1. 2. 2.
නිස්සයසම්පන්න සුත්තං
නිස්සයසම්පන්න සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: නිස්සයසම්පන්නො නිස්සයසම්පන්නොති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු නිස්සයසම්පන්නො හොතීති.
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය. වහන්ස, නිස්සයසම්පන්න ය නිස්සයසම්පන්න ය යි කියනු ලැබෙයි. වහන්ස, මහණ කෙතෙක් කරුණින් නිස්සයසම්පන්න වේ දැයි.
සද්ධඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය අකුසලං පජහති කුසලං භාවෙති පහීනමෙවස්ස තං අකුසලං හොති.
මහණ, ඉදින් මහණ (අවකල්පන) ශ්‍රද්ධාව නිසා අකුශලය දුරු කෙරේ ද කුශලය වඩා ද ඔහුගේ ඒ අකුශල ප්‍රහීණ ම වෙයි.
හිරිඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය -පෙ- ඔත්තප්පඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය -පෙ- විරියඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය -පෙ- පඤ්ඤඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය අකුසලං පජහති කුසලං භාවෙති පහීනමෙවස්ස තං අකුසලං හොති. තං හි’ස්ස භික්ඛුනො අකුසලං පහීනං හොති සුප්පහීනං, යංස අරියාය පඤ්ඤාය දිස්වා පහීනං.
මහණ, ඉදින් හිරිය නිසා ... මහණ ඉදින් ඔත්තප්පය නිසා ... මහණ ඉදින් ප්‍රඥාව නිසා අකුශලය දුරු කෙරේ ද, කුසල් වඩා ද, ඔහුගේ අකුශලය ප්‍රහීණ ම වෙයි. ඒ මහණහුගේ යම් අකුශලයක් ආර්ය ප්‍රඥායෙන් දැක ප්‍රහීණ වී ද, එ මහණහුගේ ඒ අකුශලය ප්‍රහීණ ම වූයේ සුප්‍රහීණ වූයේ වෙයි.
තෙන ච පන භික්ඛු, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උපනිස්සාය විහාතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛු, භික්ඛු සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙති, එවං ඛො භික්ඛු, භික්ඛු නිස්සයසම්පන්නො හොතීති.
මහණ, එ මහණහු විසින් මේ පඤ්චධර්‍මයන්හි පිහිටා සතර ධර්ම කෙනෙක් ඇසුරු කොට විසිය යුත්තාහ. කවර සතර කෙනෙක යත්: මහණ, මෙසස්නෙහි මහණ සෙවිය යුතු එකක් දැන සෙවුනේ ය. ඉවැසිය යුතු එකක් දැන ඉවසන්නේය. දුරලිය යුතු එකක් දැන දුරලන්නේය. හළ යුතු එකක් දැන හරන්නේය. මහණ, මෙසේ මහණ නිස්සයසම්පන්න වේ.