යෙදුමෙන් කියවන්න

දුතියවෙරභය සුත‍්තං

9. 1. 3. 8.

9. 1. 3. 8.

දුතියවෙරභය සුත‍්තං

ද්විතීය වෙරභය සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

යතො ඛො ගහපති අරියසාවකස‍්ස පඤ‍්ච භයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති. චතුහි ච සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති. සො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං බ්‍යාකරෙය්‍ය: ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනි ඛීණපෙත‍්තිවිසයො ඛීණඅපායදුග‍්ගතිවිනිපාතො සොතාපන‍්නො ‘හමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනො, කතමානි පඤ‍්ච භයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති -පෙ- ඉමානි පඤ‍්චභයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති’.

මහණෙනි, යම් කලෙක අරීසවුහට පස් භීතිහු ද වෙරයෝ ද, සන්හුන් වෙත් ද, සිවුසෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ රුස්නේ තෙමේ ම තමා පහළ කරන්නේ ය, ‘ක්‍ෂය කළ නිරෑ ඇතියෙමි, ක්‍ෂය කළ තිරිසන්යොන් ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙම් මම සොවන්මී. අවිනිපාතස්වභාව ඇතියෙමි. නියතයෙමි. සම්බෝධිය පරායණ කොටගතිමි’ කියායි. කවර පඤ්චභීතීහු පඤ්ච වෙරයෝ සන්හුන් වෙත් ද … මේ පඤ්චභීතීහු පඤ්චවේරයෝ සන්හුන් වෙති.

කතමෙහි චතුහි සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති -පෙ- ඉමෙහි චතුහි සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති

කවර සිවු සෝවන් අඟින් සමන්‍වාගත වේ ද … මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වෙයි.

යතො ඛො භික‍්ඛවෙ අරියසාවකස‍්ස ඉමානි පඤ‍්චභයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති, ඉමෙහි චතුහි සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති, සො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං බ්‍යාකරෙය්‍ය: ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනි ඛීණපෙත‍්තිවිසයො ඛීණඅපායදුග‍්ගතිවිනිපාතො සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.

මහණෙනි, යම් කලෙක අරීසවුහට මේ පඤ්ච භීතීහු පඤ්ච වෛරයෝ සන්හුන් වෙත් ද, මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ රුස්නේ තෙමේ ම තමා පහළ කරන්නේ ය. ‘ක්‍ෂය කළ නිරය ඇතියෙමි, ක්‍ෂය කළ තිරශ්චීන ගති ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙමි, මම ශ්‍රොතාපන්නයෙමි, අවිනිපාත ස්වභාව ඇතියෙමි, නියතයෙමි, සම්බෝධිපරායණයෙමි’ කියා යි.