යෙදුමෙන් කියවන්න

ඛුද‍්දකපලිබොධා

ඛුද‍්දකපලිබොධා

ඛුද්දකපලිබොධා

ඛුද‍්දකපලිබොධුපච‍්ඡෙදං කත්‍වාති එවං පතිරූපෙ විහාරෙ විහරන‍්තෙන යෙපිස‍්ස තෙ හොන‍්ති ඛුද‍්දකපලිබොධා, තෙපි උපච‍්ඡින්‍දිතබ‍්බා. සෙය්‍යථිදං, දීඝානි කෙසනඛලොමානි ඡින්‍දිතබ‍්බානි. ජිණ‍්ණචීවරෙසු දළ‍්හීකම‍්මං වා තුන‍්නකම‍්මං වා කාතබ‍්බං. කිලිට‍්ඨානි වා රජිතබ‍්බානි. සචෙ පත‍්තෙ මලං හොති, පත‍්තො පචිතබ‍්බො. මඤ‍්චපීඨාදීනි සොධෙතබ‍්බානීති. “අයං ඛුද‍්දකපලිබොධුපච‍්ඡෙදං කත්‍වා”ති එත්‍ථ විත්‍ථාරො.

ඛුද්දකපලිබොධුපච්ඡෙදං කත්‍වා (සුලු පලිබෝධ සිඳලීම කොට) යනු, මෙසේ යෝග්‍ය වූ විහාරයෙක වාසය කරන්නහු විසින්- ඔහුට යම් ඒ සුලු පලිබෝධයක් හෝ ඇත්නම් එයද සිඳලිය යුතුය, එනම්, දික්ව වැඩුණු කෙස්, නිය, ලොම් කපා දැමිය යුතුය, දිරාපත් සිවුරු මැහුම් හෝ ගෙත්තම් කළ යුතුය, කිලිටි සිවුරු සෝදා පඬු පොවාගත යුතුය, පාත්‍රා මල බැඳී ඇත්නම්, පාත්‍රය පිසිය යුතුය, ඇඳ පුටු ආදිය පිරිසුදු කරගත යුතුය. මේ ඛුද්දකපලිබොධුපච්ඡෙදං කත්‍වා (සුලු පලිබෝධයන් ඉවත් කොට) යන මෙහි විස්තර කථායි.