යෙදුමෙන් කියවන්න

5. අසඞ‍්ගහිතෙන අසඞ‍්ගහිත පද නිද‍්දෙසො

5. අසඞ‍්ගහිතෙන අසඞ‍්ගහිත පද නිද‍්දෙසො

5. අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්‍දෙශය

1. රූපක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා, ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතු සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි අසඞ‍්ගහිතා: තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන සත‍්තහි ධාතූහි අසඞ‍්ගහිතා.

1. රූපස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් සප්තධාතූන් විසින් අසඞ්ගෘහීත යෝ යි.

2. වෙදනාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහා’යතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

2. වේදනාස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - සංඥාස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.

3. විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා -පෙ- මනායතනෙන යෙ ධම‍්මා - චක‍්ඛුවිඤ‍්ඤාණ ධාතුයා යෙ ධම‍්මා - මනො ධාතුයා යෙ ධම‍්මා - මනො විඤ‍්ඤාණ ධාතුයා යෙ ධම‍්මා - මනින්‍ද්‍රියෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි එකාදසහි අසඞ‍්ගහිතා.

3. විඥානස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - මනායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් - චක්‍ෂුර් විඥානධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - මනෝධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥානධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් මනින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

4. චක‍්ඛායතනෙන යෙ ධම‍්මා -පෙ- ඵොට‍්ඨබ‍්බායතනෙන යෙ ධම‍්මා - චක‍්ඛුධාතුයා යෙ ධම‍්මා - ඵොට‍්ඨබ‍්බධාතුයා යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතු සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි ද‍්වීහායතනෙහි අට‍්ඨහි ධාතූහි අසඞ‍්ගහිතා.

4. චක්ඛායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් චක්ඛුධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතූන් විසින් අසඞ්ගෘහීතයෝ යි.

5. ධම‍්මායතනෙන යෙ ධම‍්මා -පෙ- ධම‍්මධාතුයා යෙ ධම‍්මා ඉත්‍ථීන්‍ද්‍රියෙන යෙ ධම‍්මා - පුරිසින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - ජීවිතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතු සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන සත‍්තහි ධාතූහි අසඞ‍්ගහිතා.

5. ධර්‍මායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් - ධර්‍ම ධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජීවිතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්තධාතූන් විසින් අසඞ්ගෘහීතයෝ යි.

6. සමුදයසච‍්චෙන යෙ ධම‍්මා -පෙ- මග‍්ගසච‍්චෙන යෙ ධම‍්මා - නිරොධසච‍්චෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහා’යතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

6. සමුදය සත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ග සත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - නිරෝධසත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

7. චක‍්ඛුන්‍ද්‍රියෙන යෙ ධම‍්මා -පෙ- කායින්‍ද්‍රියෙන යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි ද‍්වීහායතනෙහි අට‍්ඨහි ධාතූහි අසඞ‍්ගහිතා.

7. චක්ඛුන්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - කායින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් ද අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.

8. සුඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා -පෙ- දුක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - දොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - උපෙක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සද‍්ධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - විරියින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සද‍්ධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - පඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤාතාවින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අවිජ‍්ජාය යෙ ධම‍්මා - අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරෙන වය ධම‍්මාඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහා’යතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

8. සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

9. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ‍්ගහිතා.

9. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

10. විඤ‍්ඤාණපච‍්චයා නාමරූපෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන සත‍්තහි ධාතූහි අසඞ‍්ගහිතා.

10. විඥානප්‍රත්‍යයෙන් වූ නාමරූපය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

11. නාමරූපපච‍්චයා සළායතනෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකෙනායතනෙ එකාය ධාතුයා අසඞ‍්ගහිතා.

11. නාම රූප ප්‍රත්‍යයෙන් වූ ෂඩායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

12. සළායතනපච‍්චයා ඵස‍්සෙන යෙ ධම‍්මා -පෙ- ඵස‍්සපච‍්චයා වෙදනාය යෙ ධම‍්මා - වෙදනාපච‍්චයා තණ‍්හාය යෙ ධම‍්මා - තණ‍්හාපච‍්චයා උපාදානෙන යෙ ධම‍්මා - කම‍්මභවෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

12. ෂඩායතනප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශප්‍රත්‍යයෙන් වූ වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක් - වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක් - තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඩගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

13. අරූප භවෙන යෙ ධම‍්මා -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවෙන යෙ ධම‍්මා - චතුවොකාරභවෙන යෙ ධම‍්මා - ඉද‍්ධිපාදෙන යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ‍්ගහිතා.

13. අරූප භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - නේවසඤ්ඤානාසකඤ්ඤා භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාරභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දසධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

14. අසඤ‍්ඤාභවෙන යෙ ධම‍්මා -පෙ- එකවොකාරභවෙන යෙ ධම‍්මා - ජාතියා යෙ ධම‍්මා - ජරාය යෙ ධම‍්මා - මරණෙන යෙ ධම‍්මා - ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන සත‍්තහි ධාතූහි අසඞ‍්ගහිතා.

14. අසංඥාභවයෙන් යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාරභවයෙන් යම් ධර්‍ම කෙනෙක් - ජාතිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ජරාව විසින් යම් ධර්‍ම කෙනෙක්, මරණය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

15. පරිදෙවෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි ද‍්වීහායතනෙහි අට‍්ඨහි ධාතූහි අසඞ‍්ගහිතා.

15. පරිදේවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

16. සොකෙන යෙ ධම‍්මා -පෙ- දුක‍්ඛෙන යෙ ධම‍්මා - දොමනස‍්සෙන යෙ ධම‍්මා - උපායාසෙන යෙ ධම‍්මා - සතිපට‍්ඨානෙන යෙ ධම‍්මා - සම‍්මප‍්පධානෙන යෙ ධම‍්මා - ඣානෙන යෙ ධම‍්මා - අප‍්පමඤ‍්ඤාය යෙ ධම‍්මා - පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි යෙ ධම‍්මා - පඤ‍්චහි බලෙහි යෙ ධම‍්මා - සත‍්තහි - බොජ‍්ඣඞ‍්ගෙහි යෙ ධම‍්මා - අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන යෙ ධම‍්මා - ඵස‍්සෙන යෙ ධම‍්මා - වෙදනාය යෙ ධම‍්මා - සඤ‍්ඤාය යෙ ධම‍්මා - චෙතනාය යෙ ධම‍්මා - අධිමොක‍්ඛෙන යෙ ධම‍්මා - මනසිකාරෙන යෙ ධම‍්මා, ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

16. ශෝකයෙන් යම් ධර්‍ම කෙනෙක් - දුඃඛයෙන් යම් ධර්‍ම කෙනෙක් - දෞමනස්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - උපායාසයෙන් යම් ධර්‍මකෙනෙක් - සතිපට්ඨානයෙන් යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක් ප්‍රධානයෙන් යම් ධර්‍ම කෙනෙක් - ධ්‍යානයෙන් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රාමාණ්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චින්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චබලයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙන් යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශයෙන් යම් ධර්‍ම කෙනෙක් - වේදනායෙන් යම් ධර්‍ම කෙනෙක් - සංඥායෙන් යම් ධර්‍ම කෙනෙක් - චේතනායෙන් යම් ධර්‍ම කෙනෙක් - අධිමෝක්‍ෂයෙන් යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

17. චිත‍්තෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ‍්ගහිතා.

17. චිත්තයෙන් යම් ධර්‍මකෙනෙක්, ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

18. කුසලෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අකුසලෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සුඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - විපාකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - විපාකධම‍්මධම‍්මෙහි යෙ ධම‍්මා - අනුපාදින‍්නඅනුපාදානියෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අසංකිලිට‍්ඨ අසංකිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සවිතක‍්කසවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අවිතක‍්කවිචාරමත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -

18. කුශල ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අකුශලධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විපාකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් විපාකස්වභාවධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් අනුපාදින්න අනුපාදනීය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍කසවිචාර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් -

පීතිසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සුඛසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - උපෙක‍්ඛාසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - දස‍්සනෙන පහාතබ‍්බෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - භාවනාය පහාතබ‍්බෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - දස‍්සනෙන පහාතබ‍්බහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - භාවනාය පහාතබ‍්බහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - ආචයගාමීහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අපචයගාමීහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සෙක‍්ඛෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අසෙක‍්ඛෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මහග‍්ගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා අප‍්පමාණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරිත‍්තාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මහග‍්ගතාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අප‍්පමාණාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - හීනෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පණීතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මිච‍්ඡත‍්තනියතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සම‍්මත‍්තනියතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මග‍්ගාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මග‍්ගහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මග‍්ගාධිපතීහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අතීතාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අනාගතාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පච‍්චුප‍්පන‍්නාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අජ‍්ඣත‍්තාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - බහිද‍්ධාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ‍්ගහිතා.

ප්‍රීතිසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් උපේක්‍ෂාසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මහද්ගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් අප්‍රමාණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරිත්තාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මහද්ගතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හීනධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රණීතධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මිථ්‍යාත්‍වනියත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ත්‍වනියත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ගාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අතීතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනාගතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - බාහ්‍යාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මබාහ්‍යාලම්ඛන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දසධාතුයෙකින් අසඞ්ගෘහීත යෝ යි.

19. සනිදස‍්සනසප‍්පටිඝෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අනිදස‍්සන සප‍්පටිඝෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි ද‍්වීහායතනෙහි අට‍්ඨහි ධාතූහි අසඞ‍්ගහිතා.

19. සනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.

20. හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- හෙතූහි චෙව සහෙතුකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතූහි චෙව හෙතුසම‍්පයුත‍්තකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

20. හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ. සහේතුක ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

21. සහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- හෙතුසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සහෙතුකෙහි චෙව න ච හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතු සම‍්පයුත‍්තෙහි චෙව න ච හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - න හෙතූ සහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ‍්ගහිතා.

21. සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් – හේතුසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු නොවූ සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

22. අප‍්පච‍්චයෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අසඞ‍්ඛතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

22. අප්‍රත්‍යය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසඞ්ඛත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

23. සනිදස‍්සනෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- සප‍්පටිඝෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා. ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි ද‍්වීහායතනෙහි අට‍්ඨහි ධාතූහි අසඞ‍්ගහිතා.

23. සනිදර්‍ශන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ සතරෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.

24. රූපීහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන, එකෙනායතනෙන සත‍්තහි ධාතූහි අසඞ‍්ගහිතා.

24. රූපී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් ධාතු සතෙකින් අසඞ්ගෘහීතයෝ යි.

25. අරූපීහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ලොකුත‍්තරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ‍්ගහිතා.

25. අරූපී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ලෝකෝත්තර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

26. ආසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ආසවෙහි චෙව සාසවෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - ආසවෙහි චෙව ආසවසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහා’යතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

26. ආස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ, සාස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

27. අනාසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ආසවසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - ආසවසම‍්පයුත‍්තෙහි චෙව නො ච ආසවෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - ආසවවිප‍්පයුත‍්තෙහි අනාසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහා’යතනෙහි දසහි ධාතූහි අසඞ‍්ගහිතා.

27. අනාස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

28. සංයොජනෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ගන්‍ථෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - ඔඝෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - යොගෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - නීවරණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරාමාසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරාමාසෙහි චෙව පරාමට‍්ඨෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා- ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

28. සංයෝජන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ඕඝධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ටද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

29. අපරාමට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අපරාමසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරාමාසවිප‍්පයුත‍්තෙහි අපරාමට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ‍්ගහිතා.

29. අපරාමෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපරාමර්‍ශ සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

30. අනාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- නො චිත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තවිප‍්පයුත‍්තෙහි ධමෙම‍්හි යෙ ධම‍්මාචිත‍්තවිසංසට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසමුට‍්ඨානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසහභූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තානුපරිවත‍්තීහි ධම‍්මෙහි යෙ ධම‍්මා - බාහිරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - උපාදාහි ධම‍්මෙහි. යෙ ධම‍්මා - ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන සත‍්තහි ධාතූහි අසඞ‍්ගහිතා.

30. අනාලම්බනධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිසංසෘෂ්ට වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සහභූධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තානුපරිවර්තී වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් බාහ්‍ය වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් උපාදා ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

31. චිත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ‍්ගහිතා.

31. චිත්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

32. චෙතසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- චිත‍්තසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තීහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

32. චෛතසික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ටධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

33. අජ‍්ඣත‍්තිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා අඞ‍්ගහිතා.

33. ආධ්‍යාත්මික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ තුනෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

34. උපාදානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව සංකිලිට‍්ඨෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව කිලෙසසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකාදසහායතනෙහි සත‍්තරසහි ධාතූහි අසඞ‍්ගහිතා.

34. උපාදාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

35. අසංකිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- සංකිලිට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සංකිලිට‍්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසසම‍්පයුත‍්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසවිප‍්පයුත‍්තෙහි අසංකිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - දස‍්සනෙන පහාතබ‍්බෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - භාවනාය පහාතබ‍්බෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - දස‍්සනෙන පහාතබ‍්බහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - භාවනාය පහාතබ‍්බහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සවිතක‍්කෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සප‍්පීතිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පීතිසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සුඛසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - උපෙක‍්ඛාසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - න කාමාවචරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා

35. අසංක්ලේශිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ටධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත වූ අසංක්ලේශිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවවිතර්‍ක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවිචාරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්‍රිතිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - කාමාවචර නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්

රූපාවචරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අරූපාවචරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා අපරියාපන‍්නෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - නීය්‍යානිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - නියතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අනුත‍්තරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සරණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතන සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා: තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි අසඞ‍්ගහිතා. තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ‍්ගහිතා.

රූපාවචර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අරූපාවචරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නියතධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනුත්තරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.

උද්දානය:

රූපඤ‍්ච ධම‍්මායතනං ධම‍්මධාතු - ඉත්‍ථීපුමං ජීවිතං නාමරූපං, ද‍්වෙ භවා ජාතිජරාමච‍්චුරූපං, අනාරම‍්මණා නො චිත‍්තෙන විප‍්පයුත‍්තං.

රූපස්කන්‍ධ යැ ධර්‍මායතන යැ ධර්‍මධාතු යැ ස්ත්‍රීන්‍ද්‍රිය යැ පුරුෂේන්‍ද්‍රිය යැ ජීවිතේන්‍ද්‍රිය යැ නාමරූප යැ අරූපභව අසංඥභව දෙක යැ ජාති යැ ජරා යැ මරණ යැ අනාලම්බන යැ නො චිත්ත යැ චිත්තය හා විප්‍රයුක්ත යැ.

විසංසට‍්ඨං සමුට‍්ඨානසහභූහි අනුපරිවත‍්ති, බාහිරං උපාදා ද‍්වෙ වීසති එස නයො සුබුද‍්ධො,

විසංසෘෂ්ට යැ සමුත්‍ථාන යැ සහභූ යැ අනුපරිවර්තී යැ බාහිර යැ උපාදා යැ යි දෙවිසිපායෙකි. තෙල නය (සර්‍වඥයන් විසින්) මොනොවට අවබෝධ කරන ලද්දේ යි.

උද්දානය:

[සබ‍්බෙ ඛන්‍ධා තථායතන ධාතුයො සච‍්චතො තයො, ඉන්‍ද්‍රියානිපි සබ‍්බානි තෙ වීසති පටිච‍්චතො. පරතො සොළස පදා තෙචත‍්තාළීසකං තිකෙ, ගොච‍්ඡකෙ සත‍්තති ද‍්වෙ ච සත‍්ත චූලන‍්තරෙ පදා. මහන‍්තරෙ පදා වුත‍්තා අට‍්ඨාරස තතො පරං, අට‍්ඨාරසෙව ඤාතබ‍්බා සෙසා ඉධ න භාසිතා ති.]

සියලු ස්කන්‍ධයෝ යැ, එසේ මැ සියලු ආයතනධාතු යැ. සත්‍ය හෙයින් තිදෙනෙකැ සියලුමැ ඉන්‍ද්‍රියයෝ යැ ප්‍රතීත්‍ය සමුත්පාද හෙයින් තෙවිස්සෙකැ මත්තෙහි සොළොස්පදයෝ යැ. ත්‍රිකමාතෘකායෙහි තෙතාලිසෙකැ ගොච්ඡකයෙහි දෙ සැත්තෑ පදයෝ යැ, චුල්ලන්තරයෙහි සත්පදයෝ යැ මහන්තරයෙහි අටළොස් පදයෝ යැ යන මොහු වදාරන ලද්දාහ. එයින් මත්තෙහි අටළොස් පද කෙනෙක් මැ වෙති’යි දතයුත්තාහ. සෙසු පදයෝ මෙහි නො වදාරන ලද්දාහ යි.

අසඞ‍්ගහිතෙන අසඞ‍්ගහිතා පද නිද‍්දෙසො නිට‍්ඨිතො.

අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීතපද නිර්‍දෙශය නිමි.