යෙදුමෙන් කියවන්න

6. සම‍්පයොගවිප‍්පයොග පද නිද‍්දෙසො

6. සම‍්පයොගවිප‍්පයොග පද නිද‍්දෙසො

6. සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිර්‍දෙශය

1. රූපක‍්ඛන්‍ධො කතීහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම‍්පයුත‍්තොති: නත්‍ථී.

1. රූපස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වේ ද යත්: සම්ප්‍රයෝගයෙක් නැති.

කතීහි විප‍්පයුත‍්තො: චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග විප්‍රයුක්ත යැ, එක් මනායතනය හා සමග එක් ධර්‍මධාතුව හා සමග කිසිවකුන් (ධර්‍මායතන ධර්‍මධාතු පර්‍ය්‍යාපන්න වූ වේදනා සංඥා සංස්කාරයන්) හා විප්‍රයුක්ත වේ.

2. වෙදනාක‍්ඛන්‍ධො -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධො - සඞ‍්ඛාරක‍්ඛන්‍ධො -පෙ- තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තො එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තො.

2. වේදනාස්කන්‍ධය ... සංඥාස්කන්‍ධය ... සංස්කාරස්කන්‍ධය ... තුන් ස්කන්‍ධයන් හා සමග, එක් ආයතනයක් හා සමග, සප්තධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග, එක් ධාතුවක් හා සමග, කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තො, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කීදෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග (රූපනිබ්බාණ සඞ්ඛ්‍යාත) කිසිවකුන් හා සමග විප්‍රයුක්ත වේ.

3. විඤ‍්ඤාණක‍්ඛන්‍ධො -පෙ- තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තො එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තො.

3. විඥානස්කන්‍ධය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත යැ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග (වේදනාදි) කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කී දෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දසධාතූන් හා සමග විප්‍රයුක්ත යැ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග, කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.

4. චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං -පෙ- සම‍්පයුත‍්තන‍්ති: නත්‍ථී.

4. චක්‍ෂුරායතනය ... ස්ප්‍රෂ්ටව්‍යායතනය (කිසිවකුන් හා සමග) සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.

කතිහි විප‍්පයුත‍්තං: චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං:

කී දෙනකුන් හා සමග විප්‍රයුක්ත ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් මනායතනය හා සමග සප්තධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.

5. මනායතනං -පෙ- තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

5. මනායතනය තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත යැ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වෙයි.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කී දෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග, දස ආයතනයන් හා සමග දසධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.

6. චක‍්ඛුධාතු -පෙ- ඵොට‍්ඨබ‍්බධාතු -පෙ- සම‍්පයුත‍්තාති: නත්‍ථී.

6. චක්ඛුධාතුව ... ඵොට්ඨබ්බධාතුව ... සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.

කතීහි විප‍්පයුත‍්තා: චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.

7. චක‍්ඛුවිඤ‍්ඤාණධාතු -පෙ- මනොධාතු - මනො විඤ‍්ඤාණ ධාතුතීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

7. චක්‍ෂුර්විඥාන ධාතුව ... මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධයන් හා සමග විප්‍රයුක්ත වේද යත්: එක් ස්කන්‍ධයක් හා සමග, දස ආයතනයන් හා සමග, සොළොස් ධාතුන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

8. සමුදය සච‍්චං -පෙ- මග‍්ගසච‍්චං -පෙ- තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තං. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

8. සමුදය සත්‍යය, මාර්‍ග සත්‍යය, තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තවෙයි. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

9. නිරොධසච‍්චං -පෙ- චක‍්ඛුන්‍ද්‍රියං - කායින්‍ද්‍රියං - ඉත්‍ථින්‍ද්‍රියං - පුරිසින්‍ද්‍රියං - සම‍්පයුත‍්තන‍්ති: නත්‍ථී.

9. නිරෝධ සත්‍යය චක්‍ෂුරින්‍ද්‍රියය ... කායින්‍ද්‍රියය, ඉත්‍ථින්‍ද්‍රියය පුරිසින්‍ද්‍රියය සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.

කතීහි විප‍්පයුත‍්තං: චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.

10. මනින්‍ද්‍රියං -පෙ- තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

10. මනින්‍ද්‍රිය තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.

11. සුඛින්‍ද්‍රියං -පෙ- දුක‍්ඛින්‍ද්‍රියං - සොමනස‍්සින්‍ද්‍රියං - දොමනස‍්සින්‍ද්‍රියං - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

11. සුඛින්‍ද්‍රිය ... දුක්ඛින්‍ද්‍රිය ... සෝමනස්සින්‍ද්‍රිය ... දෝමනස්සින්‍ද්‍රිය - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

12. උපෙක‍්ඛින්‍ද්‍රියං -පෙ- තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන ඡහි ධාතූහි සම‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

12. උපෙක්ඛින්‍ද්‍රිය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ෂඩ් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප‍්පයුත‍්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

13. සද‍්ධින්‍ද්‍රියං -පෙ- විරියින්‍ද්‍රියං - සතින්‍ද්‍රියං - සමාධින්‍ද්‍රියං - පඤ‍්ඤින්‍ද්‍රියං - අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීතින්‍ද්‍රියං - අඤ‍්ඤින්‍ද්‍රියං - අඤ‍්ඤාතාවින්‍ද්‍රියං - අවිජ‍්ජා - අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

13. සද්ධින්‍ද්‍රිය ... විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය - අඤ්ඤින්‍ද්‍රිය - අඤ්ඤාතාවින්‍ද්‍රිය - අවිද්‍යාව - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයෝ - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්තයෝ ය.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තයහ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.

14. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

14. සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වන්නේ ය.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

15. සළායතනපච‍්චයා ඵස‍්සො -පෙ- තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තො. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තො.

15. ෂඩායතනප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

16. ඵස‍්සපච‍්චයා වෙදනා -පෙ- තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

16. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

17. වෙදනාපච‍්චයා තණ‍්හා -පෙ- තණ‍්හා පච‍්චයා උපාදානං - කම‍්මභවො - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තො, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තො.

17. වේදනාප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් වූ උපාදානය - කර්‍මභවය - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

18. රූපභවො -පෙ- සම‍්පයුත‍්තොති: නත්‍ථී.

18. රූපභවය ... සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.

කතීහි විප‍්පයුත‍්තො: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි තීහි ධාතූහි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා සමග කිසි ආයතන කෙනෙකුන් හා සමග විප්‍රයුක්ත නො වෙයි. තුන් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි.

19. අරූපභවො -පෙ- නෙවසඤ‍්ඤා නාසඤ‍්ඤාභවො - චතුවොකාරභවො - සම‍්පයුත‍්තොති: නත්‍ථී.

19. අරූපභවය ... නේවසඤ්ඤානාසඤ්ඤාභවය ... චතුවෝකාරභවය ... සම්ප්‍රයුක්ත වේද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.

20. අසඤ‍්ඤාභවො -පෙ- එකවොකාර භවො - පරිදෙවො - සම‍්පයුත‍්තොති: නත්‍ථී.

20. අසංඥභවය ... ඒකවෝකාරභවය ... පරිදේවය ... සම්ප්‍රයුක්ත වේ ද යත්: සම්ප්‍රයෝගයෙක් නැති.

කතීහි විප‍්පයුත‍්තො: චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

21. සොකො -පෙ- දුක‍්ඛං - දොමනස‍්සං - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

21. සෝකය, දුක්ඛය, දෝමනස්සය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

22. උපායාසො -පෙ- සතිපට‍්ඨානං - සම‍්මප‍්පධානං - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තං. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

22. උපායාසය - සතිපට්ඨානය - සම්මප්පධානය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතිහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

23. ඉද‍්ධිපාදො -පෙ- ද‍්වීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තො. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තො.

23. ඉද්ධිපාදය ... ස්කන්‍ධ දෙකක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

24. ඣානං -පෙ- ද‍්වීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තං. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

24. ධ්‍යානය - ස්කන්‍ධ දෙකක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

25. අප‍්පමඤ‍්ඤා -පෙ- පඤ‍්චින්‍ද්‍රියානි - පඤ‍්චබලානි - සත‍්තබොජ‍්ඣඞ‍්ගා - අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තො. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තො.

25. අප්‍රාමාණ්‍යයයෝ පඤ්චේන්‍ද්‍රියයෝ, පඤ්චබලයෝ, සප්තබෝධ්‍යඞ්ගයෝ, ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

26. ඵස‍්සො -පෙ- චෙතනා - මනසිකාරො - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තො. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තො.

26. ඵස්සය, චේතනාව, මනසිකාරය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතිහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

27. වෙදනා -පෙ- සඤ‍්ඤා - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

27. වේදනාව සංඥාව තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතිහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

28. චිත‍්තං -පෙ- තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තං.

28. චිත්තය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතීහි විප‍්පයුත‍්තං: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තං.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයක් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

29. අධිමොක‍්ඛො -පෙ- තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන ද‍්වීහි ධාතූහි සම‍්පයුත‍්තො. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තො.

29. අධි මෝක්‍ෂය තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.

කතිහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තො.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.

30. කුසලා ධම‍්මා -පෙ- අකුසලා ධම‍්මා - කතීහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම‍්පයුත‍්තාති: නත්‍ථී.

30. කුශලධර්‍මයෝ, අකුශල ධර්‍මයෝ, කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.

කතීහි විප‍්පයුත‍්තො: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

31. සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා -පෙ- දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා - එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

31. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

32. අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා -පෙ- එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

32. අදුක්ඛමසුඛවෙදනා ව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.

කතිහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

33. විපාකා ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තා’ති: නත්‍ථී.

33. විපාක ධර්‍මයෝ - සම්ප්‍රයුක්ත වෙත් ද යත්: සම්ප්‍රයුක්තයෝ නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධයන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

34. විපාකධම‍්මධම‍්මා -පෙ- සංකිලිට‍්ඨසංකිලෙසිකා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

34. විපාකස්වභාව ධර්‍මයෝ - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයෝ සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

35. නෙව විපාකනවිපාකධම‍්මධම‍්මා -පෙ- අනුපාදින‍්නුපාදානියා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

35. නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූවාහු ... අනුපාදින්න අනුපාදානිය ධර්‍මයෝ සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති. පඤ්ච ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙත්.

36. අනුපාදින‍්නඅනුපාදානියා ධම‍්මා -පෙ- අසංකිලිට‍්ඨඅසංකිලෙසිකා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

36. අනුපාදින්න අනුපාදානිය ධර්‍මයෝ - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයෝ - සම්යුක්ත වෙත් ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙත්.

37. සවිතක‍්කසවිචාරා ධම‍්මා -පෙ- එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

37. සවිතර්‍ක සවිචාර ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

38. අවිතක‍්කවිචාරමත‍්තා ධම‍්මා -පෙ- පීති සහගතා ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

38. අවිතර්‍ක විචාරමාත්‍ර ධර්‍මයෝ - ප්‍රීතිසහගත ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්,

39. අවිතක‍්කඅවිචාරා ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තාති: නත්‍ථී.

39. අවිතර්‍ක අවිචාර ධර්‍මයෝ - සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති එක් ධාතුවක් හා සමග විප්‍රයුක්ත වෙත්.

40. සුඛසහගතා ධම‍්මා -පෙ- එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

40. සුඛසහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

41. උපෙක‍්ඛාසහගතා ධම‍්මා -පෙ- එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

41. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙහි එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

42. දස‍්සනෙන පහාතබ‍්බා ධම‍්මා -පෙ- භාවනාය පහාතබ‍්බා ධම‍්මා - දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා ධම‍්මා - භාවනාය පහාතබ‍්බහෙතුකා ධම‍්මා - ආචයගාමිනො ධම‍්මා - අපචයගාමිනො ධම‍්මා - සෙක‍්ඛා ධම‍්මා - අසෙක‍්ඛා ධම‍්මා - මහග‍්ගතා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

42. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - භාවනාවෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - ආචයගාමී ධර්‍මයෝ - අපචයගාමී ධර්‍මයෝ - ශෛක්‍ෂ ධර්‍මයෝ - අශෛක්‍ෂ ධර්‍මයෝ - මහද්ගත ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙහි එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

43. අප‍්පමාණා ධම‍්මා -පෙ- පණීතා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

43. අප්‍රමාණ ධර්‍මයෝ ... ප්‍රණීත ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

44. පරිත‍්තාරම‍්මණා ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තාති: නත්‍ථී.

44. පරිත්තාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

45. මහග‍්ගතාරම‍්මණා -පෙ- අප‍්පමාණාරම‍්මණා ධම‍්මා - හීනා ධම‍්මා - මිච‍්ඡත‍්තනියතා ධම‍්මා - සම‍්මත‍්තනියතා ධම‍්මා - මග‍්ගාරම‍්මණා ධම‍්මා - මග‍්ගහෙතුකා ධම‍්මා - මග‍්ගාධිපතිනො ධම‍්මා - සම‍්පයුත‍්තා’ති: නත්‍ථී.

45. මහද්ගතාලම්බන ධර්‍මයෝ ... අප්‍රමාණාලම්බන ධර්‍මයෝ - හීන ධර්‍මයෝ - මිථ්‍යාත්‍ව නියත ධර්‍මයෝ - සම්‍යක්ත්‍ව නියත ධර්‍මයෝ - මාර්‍ගාලම්බන ධර්‍මයෝ - මාර්‍ගහේතුක ධර්‍මයෝ - මාර්‍ගාධිපති ධර්‍මයෝ ... සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

46. අනුප‍්පන‍්නා ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තා’ති: නත්‍ථී.

46. අනුත්පන්න ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත වෙති. පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

47. අතීතාරම‍්මණා ධම‍්මා -පෙ- අනාගතාරම‍්මණා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

47. අතීතාලම්බන ධර්‍මයෝ ... අනාගතාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

48. පච‍්චුප‍්පන‍්නාරම‍්මණා ධම‍්මා -පෙ- අජ‍්ඣත‍්තාරම‍්මණා ධම‍්මා - බහිද‍්ධාරම‍්මණා ධම‍්මා - අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

48. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයෝ ... අධ්‍යාත්මාලම්බන ධර්‍මයෝ - බාහ්‍යාලම්බන ධර්‍මයෝ - අධ්‍යාත්මබාහ්‍යාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

49. සනිදස‍්සනසප‍්පටිඝා ධම‍්මා -පෙ- අනිදස‍්සනප‍්පටිඝා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

49. සනිදර්‍ශනසප්‍රතිඝ ධර්‍මයෝ ... අනිදර්‍ශනසප්‍රතිඝ ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

50. හෙතූ ධම‍්මා -පෙ- හෙතූචෙ’ච සහෙතුකා ච ධම‍්මා - හෙතූචෙ’ච හෙතුසම‍්පයුත‍්තා ච ධම‍්මා - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

50. හේතු ධර්‍මයෝ ... හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයෝ - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ - තුන් ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කොනකුන් හා විප්‍රයුක්ත වෙත්.

51. සහෙතුකා ධම‍්මා -පෙ- හෙතුසම‍්පයුත‍්තා ධම‍්මා - සම‍්පයුත‍්තා’ති: නත්‍ථී.

51. සහේතුක ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

52. සහෙතුකා චෙ’ච න ච හෙතු ධම‍්මා -පෙ- හෙතුසම‍්පයුත‍්තා චෙ’ච න ච හෙතූ ධම‍්මා - න හෙතූ සහෙතුකා ධම‍්මා - එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

52. සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයෝ - හේතු නොවූ සහේතුක ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

53. අප‍්පච‍්චයා ධම‍්මා -පෙ- අසඞ‍්ඛතා ධම‍්මා - සනිදස‍්සනා ධම‍්මා - සප‍්පටිඝා ධම‍්මා - රූපිනො ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

53. අප්‍රත්‍යය ධර්‍මයෝ ... අසඞ්ඛත ධර්‍මයෝ - සනිදර්‍ශන ධර්‍මයෝ - සප්‍රතිඝ ධර්‍මයෝ - රූපී ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

54. ලොකුත‍්තරා ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තාති: නත්‍ථී.

54. ලෝකෝත්තර ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

55. ආසවා ධම‍්මා -පෙ- ආසවා චෙ’ව සාසවා ච ධම‍්මා - ආසවා චෙව ආසවසම‍්පයුත‍්තා ච ධම‍්මා - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

55. ආස්‍රව ධර්‍මයෝ ... ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයෝ - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

56. අනාසවා ධම‍්මා -පෙ- ආසවවිප‍්පයුත‍්තා අනාසවා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

56. අනාස්‍රව ධර්‍මයෝ ... ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයක් හා කිසි ආයතනයක් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

57. ආසවසම‍්පයුත‍්තා ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තාති: නත්‍ථී.

57. ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනා’යතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

58. ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවා ධම‍්මා -පෙ- එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

58. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

59. සඤ‍්ඤොජනා ධම‍්මා -පෙ- ගන්‍ථා ධම‍්මා - ඔඝා ධම‍්මා - යොගා ධම‍්මා - නීවරණා ධම‍්මා - පරාමාසා ධම‍්මා - පරාමාසා චෙව පරාමට‍්ඨා ච ධම‍්මා - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

59. සංයෝජන ධර්‍මයෝ ... ග්‍රන්‍ථ ධර්‍මයෝ - ඕඝ ධර්‍මයෝ - යෝග ධර්‍මයෝ - නීවරණ ධර්‍මයෝ - පරාමර්‍ශ ධර්‍මයෝ - පරාමර්‍ශ ද වූ ම පරාමෘෂ්ට ද වූ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

60. අපරාමට‍්ඨා ධම‍්මා -පෙ- පරාමාසවිප‍්පයුත‍්තා අපරාමට‍්ඨා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

60. අපරාමෘෂ්ට ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

61. පරාමාසසම‍්පයුත‍්තා ධම‍්මා -පෙ- එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

61. පරාමර්‍ශ සම්ප්‍රයුක්ත ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

62. සාරම‍්මණා ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තාති: නත්‍ථී.

62. සාලම්බන ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙහි එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

63. අනාරම‍්මණා ධම‍්මා -පෙ- චිත‍්තවිප‍්පයුත‍්තා ධම‍්මා - චිත‍්තවිසංසට‍්ඨා ධම‍්මා: උපාදා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

63. අනාලම්බන ධර්‍මයෝ ... චිත්ත විප්‍රයුක්ත ධර්‍මයෝ - චිත්ත විසංසෘෂ්ට ධර්‍මයෝ - උපාදා ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

64. චිත‍්තා ධම‍්මා -පෙ- තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

64. චිත්ත ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

65. චෙතසිකා ධම‍්මා -පෙ- චිත‍්ත සම‍්පයුත‍්තා ධම‍්මා - චිත‍්තසංසට‍්ඨා ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා සහභුනො ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො ධම‍්මා - එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා.

65. චෛතසික ධර්‍මයෝ ... චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයෝ - චිත්ත සංසෘෂ්ට ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානසහභූ ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

66. අනුපාදින‍්නා ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තාති: නත්‍ථී.

66. අනුපාදින්න ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනෙකුන් හා විප්‍රයුක්ත නො වෙති. පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

67. උපාදානා ධම‍්මා -පෙ- කිලෙසා ධම‍්මා - කිලෙසා චෙව සංකිලෙසිකා ච ධම‍්මා - කිලෙසා චෙ’ව සංකිලිට‍්ඨා ච ධම‍්මා - කිලෙසා චෙව කිලෙසසම‍්පයුත‍්තා ච ධම‍්මා - තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

67. උපාදාන ධර්‍මයෝ ... ක්ලේශ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ සාංක්ලේශික ද වූ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ ක්ලේශ සම්ප්‍රයුක්තද වූ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙත්. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

68. අසංකිලෙසිකා ධම‍්මා -පෙ- කිලෙසවිප‍්පයුත‍්තා අසංකිලෙසිකා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

68. අසාංක්ලේශික ධර්‍මයෝ ... ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

69. සංකිලිට‍්ඨා ධම‍්මා -පෙ- කිලෙසසම‍්පයුත‍්තා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

69. සංක්ලිෂ්ට ධර්‍මයෝ ... ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

70. සංකිලිට‍්ඨා චෙ’ව නො ච කිලෙසා ධම‍්මා -පෙ- කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසා ධම‍්මා - එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

70. සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

71. දස‍්සනෙන පහාතබ‍්බා ධම‍්මා -පෙ- භාවනාය පහාතබ‍්බා ධම‍්මා - දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා ධම‍්මා - භාවනාය පහාතබ‍්බහෙතුකා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

71. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

72. සවිතක‍්කා ධම‍්මා -පෙ- සවිචාරා ධම‍්මා - එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙ එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

72. සවිතර්‍ක ධර්‍මයෝ ... සවිචාර ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

73. අවිතක‍්කා ධම‍්මා -පෙ- අවිචාරා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

73. අවිතර්‍ක ධර්‍මයෝ, අවිචාර ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.

74. සප‍්පීතිකා ධම‍්මා -පෙ- පීතිසහගතා ධම‍්මා - එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

74. සප්‍රීතික ධර්‍මයෝ - ප්‍රීතිසහගත ධර්‍මයෝ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා: එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

75. සුඛ සහගතා ධම‍්මා -පෙ- එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා: එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

75. සුඛසහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

76. උපෙක‍්ඛා සහගතා ධම‍්මා -පෙ- එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

76. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් භා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

77. න කාමාවචරා ධම‍්මා -පෙ- අපරියාපන‍්නා ධම‍්මා - අනුත‍්තරා ධම‍්මා - සම‍්පයුත‍්තාති: නත්‍ථී.

77. කාමාවචර නොවූ ධර්‍මයෝ ... අපර්‍ය්‍යාපන්න ධර්‍මයෝ ... අනුත්තර ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

78. රූපාවචරා ධම‍්මා -පෙ- අරූපාවචරා ධම‍්මා - නිය්‍යානිකා ධම‍්මා - නියතා ධම‍්මා - සරණා ධම‍්මා - කතීහි ඛන්‍ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි සම‍්පයුත‍්තාති: නත්‍ථී.

78. රූපාවචර ධර්‍මයෝ ... අරූපාවචර ධර්‍මයෝ ... නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ - නියත ධර්‍මයෝ - සරණ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.

කතීහි විප‍්පයුත‍්තා: එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

උද්දානය:

ධම‍්මායතනං ධම‍්මධාතු දුක‍්ඛසච‍්චඤ‍්ච ජීවිතං, සළායතනං නාමරූපං චත‍්තාරො ච මහාභවා, ජාති ජරා ච මරණං තිකෙස‍්වෙකූනවීසති, ගොච‍්ඡකෙසු ච පඤ‍්ඤාස අට‍්ඨචුල‍්ලන‍්තරෙ පදා මහන‍්තරෙ පණ‍්ණරස අට‍්ඨාරස තතො පරෙ, තෙ වීසපදසතං එතං සම‍්පයොගෙ න ලබ‍්භතීති.

ධර්‍මායතන යැ ධර්‍මධාතු යැ දුඃඛසත්‍ය යැ ජීවිතින්‍ද්‍රිය යැ ෂඩායතන යැ නාම රූප යැ මහාභව සතර යැ ජාති යැ ජරා යැ මරණ යැ යි තික පදයන් අතුරෙහි එකුන් විසි පදයෝ ද, ගොච්ඡකයන්හි පණස් පදයෝ ද, චුල්ලන්තරදුකයෙහි අට පදයෝ ද, මහන්තර දුකයෙහි පසළොස් පදයෝ ද, ඉන් මතුයෙහි පිට්ඨිදුකයෙහි අටළොස් පදයෝ ද යන තෙල එක්සිය තෙවිසි පදයෝ සම්ප්‍රයෝග (විප්‍රයෝගක්‍රම) යෙහි නො ලැබෙත්.

සම‍්පයොග විප‍්පයොගපදනිද‍්දෙසො නිට‍්ඨිතො.

සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිර්දේශ නිමි.