යෙදුමෙන් කියවන්න

හෙවත්‍ථීකථා

1. 10.

1. 10.

හෙවත්‍ථීකථා

හේවත්‍ථිකථා

[අතීතාදි භෙදභින්‍න වූ හැම දහම්හු රූපාදි වශයෙන් ඇත. අනාගත ප්‍රත්‍යුත්‍පන්‍න වශයෙන් අතීතයත්, අතීතාදි වශයෙන් අනාගත ප්‍රත්‍යුත්‍පන්‍නයෝත් නැත. එකරුණින් මෙ හැම ‘මෙසේ’ ඇත. මෙසේ නැතැ’යි විවාද කරන අන්‍ධකයන්ගේ විවාද බිඳුනට හේවත්‍ථි කථා එයි.]

1. ස. පු: අතීතං අත්‍ථී’ති.

1. ස. පු: අතීතය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: (ඉදින් අතීතය මැ ‘මෙසේ ඇත, මෙසේ නැතැ’යි ලබ්‍ධි ඇත් නම් එසේ වත් මැ) එය මැ ඇද්ද? එය මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

2. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

2. ස. පු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?

ප. පටි: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො, නත්‍ථට‍්ඨො අත්‍ථට‍්ඨො, අත්‍ථීභාවො නත්‍ථීභාවො, නත්‍ථීභාවො අත්‍ථීභාවො, අත්‍ථී’ති වා නත්‍ථී’ති වා, නත්‍ථී’ති වා අත්‍ථී’ති වා, එසෙසෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථිය වේ ද? අස්‍තිස්‍වභාවය නාස්‍තිස්‍වභාව වේ ද? නාස්‍තිස්‍වභාවය අස්‍තිස්‍වභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද, නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද, තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) එකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

3. ස. පු: අනාගතං අත්‍ථී’ති.

3. ස. පු: අනාගතය ඇද්ද?

ප. වි: හෙවත්‍ථී හෙව නත්‍ථීති.

ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

4. ස. පු: සෙවත්‍ථී, සෙව නත්‍ථී’ති.

4. ස. පු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො, නත්‍ථට‍්ඨො අත්‍ථට‍්ඨො, අත්‍ථීභාවො නත්‍ථීභාවො, නත්‍ථීභාවො අත්‍ථීභාවො, අත්‍ථී’ති වා නත්‍ථී’ති වා, නත්‍ථී’ති වා අත්‍ථී’ති වා, එසෙසෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද? අස්‍තිස්‍වභාවය නාස්‍තිස්‍වභාව වේ ද? නාස්‍තිස්‍වභාවය අස්‍තිස්‍වභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ වේ ද? නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද? තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) ඒකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

5. ස. පු: පච‍්චුප‍්පන‍්නං අත්‍ථී’ති.

5. ස. පු: ප්‍රත්‍යුත්‍පන්‍නය ඇද්ද?

ප. වි: හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.

ස. අනු: සෙවත්‍ථී සෙවනත්‍ථී’ති.

ස. අනු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

6. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

6. ස. පු: එය මැ ඇද්ද? එය මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද? එයින් මැ උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

7. ස. පු: අතීතං හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

7. ස. පු: අතීතය මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කින‍්තත්‍ථී කින‍්ති නත්‍ථී’ති.

ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?

ප. වි: අතීතං අතීතන‍්ති හෙවත්‍ථී, අතීතං අනාගතන‍්ති හෙව නත්‍ථී අතීතං පච‍්චුප‍්පන‍්නන‍්ති හෙව නත්‍ථී’ති.

ප. වි: අතීතය අතීත කොට ගෙන මෙසෙයින් ඇත. අතීතය අනාගත කොට ගෙන මෙසෙයින් නැත. අතීතය ප්‍රත්‍යුත්‍පන්‍න කොට ගෙන මෙසෙයින් නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

8. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

8. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො, නත්‍ථට‍්ඨො අත්‍ථට‍්ඨො, අත්‍ථීභාවො නත්‍ථීභාවො, නත්‍ථීභාවො අත්‍ථීභාවො, අත්‍ථී’ති වා නත්‍ථී’ති වා, නත්‍ථී’ති වා අත්‍ථී’ති වා, එසෙසෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද, නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද, අස්‍තිභාවය නාස්‍තිභාව වේ ද, නාස්‍තිභාවය අස්‍තිභාව වේ ද, අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද, නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද, තෙලෙ මැ හෙ වේ ද, (එයින් මැ) ඒකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

9. ස. පු: අනාගතං හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

9. ස. පු: අනාගතය මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කින‍්තත්‍ථී කින‍්ති නත්‍ථී’ති.

ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?

ප. වි: අනාගතං අනාගතන‍්ති හෙවත්‍ථී අනාගතං අතීතන‍්ති හෙව නත්‍ථී, අනාගතං පච‍්චුප‍්පන‍්නන‍්ති හෙව නත්‍ථී’ති.

ප. වි: අනාගතය අනාගත කොටගෙන මෙසෙයින් ඇත. අනාගතය අතීත කොටගෙන මෙසෙයින් නැත. අනාගතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

10. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

10. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො, නත්‍ථට‍්ඨො අත්‍ථට‍්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද, නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද ... සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

11. ස. පු: පච‍්චුප‍්පන‍්නං හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

11. ස. පු: ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසේ ඇද්ද? මෙසේ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කින‍්තත්‍ථී කින‍්ති නත්‍ථී’ති.

ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?

ප. වි: පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති හෙවත්‍ථී, පච‍්චුප‍්පන‍්නං අතීතන‍්ති හෙව නත්‍ථී, පච‍්චුප‍්පන‍්නං අනාගතන‍්ති හෙව නත්‍ථී’ති.

ප. වි: ප්‍රත්‍යුත්‍පන්‍නය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසෙයින් ඇත. ප්‍රත්‍යුත්‍පන්‍නය අතීත කොටගෙන මෙසෙයින් නැත. ප්‍රත්‍යුත්‍පන්‍නය අනාගත කොටගෙන මෙසෙයින් නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

12. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

12. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද, සමභාග වේ ද, එයින් උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

13. ප. පු: න වත‍්තබ‍්බං අතීතං හෙවත්‍ථී හෙව නත්‍ථී, අනාගතං හෙවත්‍ථී හෙව නත්‍ථී, පච‍්චුප‍්පන‍්නං හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

13. ප. පු: ‘අතීතය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි ද, අනාගතය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි ද, ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි’දැ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අතීතං අනාගතන‍්ති හෙවත්‍ථී, අතීතං පච‍්චුප‍්පන‍්නන‍්ති හෙවත්‍ථී, අනාගතං අතීතන‍්ති හෙවත්‍ථී, අනාගතං පච‍්චුප‍්පන‍්නන‍්ති හෙවත්‍ථී, පච‍්චුප‍්පන‍්නං අතීතන‍්ති හෙවත්‍ථී, පච‍්චුප‍්පන‍්නං අනාගතන‍්ති හෙවත්‍ථී’ති.

ප. අනු: අතීතය අනාගත කොටගෙන මෙසේ ඇද්ද? අතීතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ ඇද්ද? අනාගතය අතීත කොටගෙන මෙසේ ඇද්ද? අනාගතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ ඇද්ද? ප්‍රත්‍යුත්‍පන්‍නය අතීත කොටගෙන මෙසේ ඇද්ද? ප්‍රත්‍යුත්‍පන්‍නය අනාගත කොටගෙන මෙසේ ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ...

අනු. පා: තෙන හි අතීතං හෙවත්‍ථී හෙව නත්‍ථී, අනාගතං හෙවත්‍ථී හෙව නත්‍ථී, පච‍්චුප‍්පන‍්නං හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

අනු. පා: එයින් අතීතය මෙසේ ඇත, මෙසේ නැත. අනාගතය මෙසේ ඇත, මෙසේ නැත. ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසේ ඇත, මෙසේ නැත.

14. ස. පු: රූපං අත්‍ථී’ති.

14. ස. පු: රූප ඇද්ද?

ප. වි: හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

15. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

15. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො, නත්‍ථට‍්ඨො අත්‍ථට‍්ඨො, අත්‍ථීභාවො නත්‍ථීභාවො, නත්‍ථීභාවො අත්‍ථීභාවො, අත්‍ථී’ති වා නත්‍ථී’ති වා, නත්‍ථී’ති වා අත්‍ථී’ති වා, එසෙසෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද? අස්‍තිභාවය නාස්‍තිභාව වේ ද? නාස්‍තිභාවය අස්‍තිභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද? නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද? තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) ඒකාත්‍ථි වේ ද? සම වේ ද? සමභාග වේ ද? එයින් මැ උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

16. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අත්‍ථී’ති.

16. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන ඇද්ද?

ප. වි: හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

17. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

17. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

18. ස. පු: රූපං හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

18. ස. පු: රූපය (යට කී සෙයින්) මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කින‍්තත්‍ථී කින‍්ති නත්‍ථී’ති.

ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?

ප. වි: රූපං රූපන‍්ති හෙවත්‍ථී, රූපං වෙදනා’ති හෙව නත්‍ථී -පෙ- රූපං සඤ‍්ඤා’ති හෙව නත්‍ථී -පෙ- රූපං සඞ‍්ඛාරා’ති හෙව නත්‍ථී -පෙ- රූපං විඤ‍්ඤාණන‍්ති හෙව නත්‍ථී’ති.

ප. වි: ‘රූපය රූප යැ’යි මෙසේ ඇත, ‘රූපය වේදනා යැ’යි මෙසේ නැත ... ‘රූපය සංඥා යැ’යි මෙසේ නැත ... ‘රූපය සංස්කාර යැ’යි මෙසේ නැත ... ‘රූපය විඥාන යැ’යි මෙසේ නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

19. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

19. ස. පු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

20. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

20. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කින‍්තත්‍ථී කින‍්ති නත්‍ථී’ති.

ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?

ප. වි: විඤ‍්ඤාණං විඤ‍්ඤාණන‍්ති හෙවත්‍ථී, විඤ‍්ඤාණං රූපන‍්ති හෙව නත්‍ථී -පෙ- විඤ‍්ඤාණං වෙදනා’ති හෙව නත්‍ථී -පෙ- විඤ‍්ඤාණං සඤ‍්ඤා’ති හෙව නත්‍ථී -පෙ- විඤ‍්ඤාණං සඞ‍්ඛාරා’ති හෙව නත්‍ථී’ති.

ප. වි: ‘විඥානය විඥාන යැ’යි මෙසේ ඇත. ‘විඥානය රූප යැ’යි මෙසේ නැත ... ‘විඥානය වේදනා යැ’යි මෙසේ නැත ... ‘විඥානය සංඥා යැ’යි මෙසේ නැත ... ‘විඥානය සංස්කාර යැ’යි මෙසේ නැත.

ස. අනු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

ස. අනු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

21. ස. පු: සෙවත්‍ථී සෙව නත්‍ථී’ති.

21. ස. පු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

22. ප. පු: න වත‍්තබ‍්බං: “රූපං හෙවත්‍ථී හෙව නත්‍ථී’ති, වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං හෙවත්‍ථී හෙව නත්‍ථී”ති.

22. ප. පු: ‘රූපය මෙසේ ඇත, මෙසේ නැති’යි, වේදනා ... සංඥා ... සංස්කාර ... ‘විඥාන මෙසේ ඇත, මෙසේ නැති’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: රූපං වෙදනා’ති හෙවත්‍ථී -පෙ- රූපං සඤ‍්ඤා’ති හෙවත්‍ථී -පෙ- රූපං සඞ‍්ඛාරා’ති හෙවත්‍ථී -පෙ- රූපං විඤ‍්ඤාණන‍්ති හෙවත්‍ථී -පෙ- වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං රූපන‍්ති හෙවත්‍ථී -පෙ- විඤ‍්ඤාණං වෙදනා’ති හෙවත්‍ථී -පෙ- විඤ‍්ඤාණං සඤ‍්ඤා’ති හෙවත්‍ථී -පෙ- විඤ‍්ඤාණං සඞ‍්ඛාරා’ති හෙවත්‍ථී’ති.

ප. අනු: ‘රූපය වේදනා යැ’යි මෙසේ ඇත ... ‘රූපය සංඥා යැ’යි මෙසේ ඇත ... ‘රූපය සංස්කාර යැ’යි මෙසේ ඇත ... ‘රූපය විඥාන යැ’යි මෙසේ ඇත ... වේදනා ... සංඥා ... සංස්කාර ... ‘විඥානය රූප යැ’යි මෙසේ ඇත ... ‘විඥානය වේදනා යැ’යි මෙසේ ඇත ... ‘විඥානය සංඥා යැ’යි මෙසේ ඇත ... ‘විඥානය සංස්කාර යැ’යි මෙසේ ඇති’යි කියැයුතු ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ.

අනු. පා: තෙන හි රූපං හෙවත්‍ථී හෙව නත්‍ථී, වෙදනා -පෙ- සඤ‍්ඤා - සඞ‍්ඛාරා - විඤ‍්ඤාණං හෙවත්‍ථී, හෙව නත්‍ථී’ති.

අනු. පා: එකරුණින් ‘රූපය මෙසේ ඇත, මෙසේ නැත. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන මෙසේ ඇත, මෙසේ නැත.

හෙවත්‍ථීකථා නිට‍්ඨිතා.

හේවත්‍ථිකථා නිමි.

මහාවග‍්ගො.

මහාවර්‍ග යි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දානය:

උපලබ‍්භො පරිහානං බ්‍රහ‍්මචරියවාසො ඔධිසො පරිඤ‍්ඤා කාමරාගප‍්පහානං සබ‍්බත්‍ථීවාදො ආයතනං අතීතානාගතො සුභඞ‍්ගො සබ‍්බෙ ධම‍්මා සතිපට‍්ඨානා හෙවත්‍ථී හෙව නත්‍ථී’ති.

‘පුග්ගලො උපලබ්භති’ යනාදීන් ඇරැපෑ පුද්ගලකථා යැ, පරිහානිකථා යැ, බ්‍රහ්මචර්‍ය්‍යවාසකථා යැ, ඕධිසෝකථා යැ, ‘ජහති පුථුජ්ජනෝ කාමරාගව්‍යාපාදං’යි දැක්වූ ජහතිකථා යැ, සබ්බමත්‍ථිකථා යැ, ‘අතීතං ඛන්‍ධා ධාතු ආයතනං’ ආදීන් සඳහන් කළ අතීතඛන්‍ධාදිකථා යැ, ‘අතීතං අත්‍ථි’ති යනාදීන් අතීතානාගතයන් ගැන විභාග කළ ඒකච්චං අත්‍ථිකථා යැ, සතිපට්ඨානකථා යැ, හේවත්‍ථි හෙව නත්‍ථි කථා යි.