යෙදුමෙන් කියවන්න

ජහතිකථා

1. 5.

1. 5.

ජහතිකථා.

ජහතිකථා

[දැහැන් ලද පුහුදුන් පුඟුල් සත්‍යාභිසමය කරන්නා හා මැ අනගැමි නම් වෙයි. ‘පුහුදුන් කල්හි මැ උහුගේ කාමරාගව්‍යාපාදයෝ ප්‍රහීණයහ’ යි ලබ්ධි ගත් සම්මිතියනිකායවාසීන්ගේ විවාද බිඳුනට ජහතිකථා එයි.]

1. ස. පු: ජහති පුථුජ‍්ජනො කාමරාගව්‍යාපාදන‍්ති.

1. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: (ධ්‍යානයෙන් විෂ්කම්භිත ඒ ක්ලේශයන්ගේ පර්‍ය්‍යුත්‍ථානය නො දක්මින් කරන පිළින–) එසේ යැ.

ස. අනු: අච‍්චන‍්තං ජහති, අනවසෙසං ජහති, අප‍්පටිසන්‍ධියං ජහති, සමූලං ජහති, සතණ‍්හං ජහති, සානුසයං ජහති, අරියෙන ඤාණෙන ජහති, අරියෙන මග‍්ගෙන ජහති, අකුප‍්පං පටිවිජ‍්ඣන‍්තො ජහති, අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො ජහතී’ති.

ස. අනු: (ධ්‍යානවිෂ්කම්භිත ඒ ක්ලේශයන්ගේ අනාගාමිමාර්‍ගයෙන් මැ අත්‍යන්තප්‍රහාණ වේ ද, එහෙයින් නඟන අනුයෝග–) අත්‍යන්ත කොට හැරපියා ද? අනවශේෂ කොට හැරපියා ද? අප්‍රතිසන්‍ධික කොට හැරපියා ද? මූල සහිත කොට හැරපියා ද? තෘෂ්ණා සහිත කොට හැරපියා ද? අනුශය සහිත කොට හැරපියා ද? ආර්‍ය්‍යඥානයෙන් හැරපියා ද? ආර්‍ය්‍යමාර්‍ගයෙන් හැරපියා ද? අකෝපන කොට පිළිවිදුමින් හැරපියා ද? අනාගාමිඵලය පසක්කරනුයේ හැරපියා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

2. ස. පු: වික‍්ඛම‍්භෙති පුථුජ‍්ජනො කාමරාගව්‍යාපාදන‍්ති.

2. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද (අත්‍යන්තවිෂ්කම්භණයෙන් විෂ්කම්භණ කෙරේ ද?

ප. පටි: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අච‍්චන‍්තං වික‍්ඛම‍්භෙති, අනවසෙසං වික‍්ඛම‍්භෙති, අප‍්පටිසන්‍ධියං වික‍්ඛම‍්භෙති, සමූලං වික‍්ඛම‍්භෙති, සතණ‍්හං වික‍්ඛම‍්භෙති, සානුසයං වික‍්ඛම‍්භෙති, අරියෙන ඤාණෙන වික‍්ඛම‍්භෙති, අරියෙන මග‍්ගෙන වික‍්ඛම‍්භෙති, අකුප‍්පං පටිවිජ‍්ඣන‍්තො වික‍්ඛම‍්භෙති, අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො වික‍්ඛම‍්භෙතී’ති.

ස. අනු: අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? අප්‍රතිසන්‍ධික කොට විෂ්කම්භණ කෙරේ ද? මූල සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? තෘෂ්ණා සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? අනුශය සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? ආර්‍ය්‍යඥානයෙන් විෂ්කම්භණ කෙරේ ද? ආර්‍ය්‍යමාර්‍ගයෙන් විෂ්කම්භණ කෙරේ ද? අකෝපන කොට පිළිවිදුනේ විෂ්කම්භණ කෙරේ ද? අනගැමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

3. ස. පු: ජහති අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො කාමරාගව්‍යාපාදං, සො ච අච‍්චන‍්තං ජහති, අනවසෙසං ජහති -පෙ- අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො ජහතී’ති.

3. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත කොට හැරපියා ද? අනවශේෂ කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් කරනුයේ හැරපියා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ජහති පුථුජ‍්ජනො කාමරාගව්‍යාපාදං, සො ච අච‍්චන‍්තං ජහති, අනවසෙසං ජහති -පෙ- අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො ජහතී’ති.

ස. අනු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත කොට හැරපියා ද, අනවශේෂ කොට හැරපියා ද … අනාගාමිඵල පසක් කරනුයේ හැරපියා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

4. ස. පු: වික‍්ඛම‍්භෙති අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො කාමරාගව්‍යාපාදං, සො ච අච‍්චන‍්තං වික‍්ඛම‍්භෙති අනවසෙසං වික‍්ඛම‍්භෙති -පෙ- අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො වික‍්ඛම‍්භෙති’ති.

4. ස. පු: අනාගාමීඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? … අනාගාමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වික‍්ඛම‍්භෙති පුථුජ‍්ජනො කාමරාගව්‍යාපාදං, සො ච අච‍්චන‍්තං වික‍්ඛම‍්භෙති, අනවසෙසං වික‍්ඛම‍්භෙති -පෙ- අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො වික‍්ඛම‍්භෙතී’ති.

ස. අනු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? … අනාගාමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

5. ස. පු: ජහති පුථුජ‍්ජනො කාමරාගව්‍යාපාදං, සො ච න අච‍්චන‍්තං ජහති, න අනවසෙසං ජහති -පෙ- න අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො ජහතී’ති.

5. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත නො කොට හැරපියා ද? අනවශේෂ නො කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ හැරපියා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ජහති අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො කාමරාගව්‍යාපාදං, සො ච න අච‍්චන‍්තං ජහති -පෙ- න අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො ජහතී’ති.

ස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත නො කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ හැරපියා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

6. ස. පු: වික‍්ඛම‍්භෙති පුථුජ‍්ජනො කාමරාගව්‍යාපාදං, සො ච න අච‍්චන‍්තං වික‍්ඛම‍්භෙති, න අනවසෙසං වික‍්ඛම‍්භෙති -පෙ- න අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො වික‍්ඛම‍්භෙතී’ති.

6. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද, හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ නො කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ නො කෙරේ ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වික‍්ඛම‍්භෙති අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො කාමරාගව්‍යාපාදං, සො ච න අච‍්චන‍්තං වික‍්ඛම‍්භෙති න අනවසෙසං වික‍්ඛම‍්භෙති -පෙ- න අනාගාමිඵලං සච‍්ඡිකරොන‍්තො වික‍්ඛම‍්භෙතී’ති.

ස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාග ව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ නො කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ නො කෙරේ ද … අනාගාමිඵල පසක් නො කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

7. ස. පු: ජහති පුථුජ‍්ජනො කාමරාගව්‍යාපාදන‍්ති.

7. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: කතමෙන මග‍්ගෙනා’ති.

ස. පු: කවර මඟෙකින?

ප. වි: රූපාවචරෙන මග‍්ගෙනා’ති.

ප. වි: රූපාවචර මගිනි.

ස. අනු: රූපාවචරො මග‍්ගො නිය්‍යානිකො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවො අසඤ‍්ඤොජනියො අගන්‍ථනීයො අනොඝනීයො අයොගනීයො අනීවරණියො අපරාමට‍්ඨො අනුපාදානියො අසංකිලෙසියො’ති.

ස. අනු: රූපාවචර මාර්‍ගය නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, අසඤ්ඤෝජනිය වේ ද, අගත්‍ථනීය වේ ද, අනෝඝනීය වේ ද, අයෝගනීය වේ ද, අනීවරණිය වේ ද, අපරාමර්‍ශ වේ ද, අනුපාදානිය වේ ද, අසංකිලෙසිය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ස. අනු: නනු රූපාවචරො මග‍්ගො අනිය්‍යානිකො න ඛයගාමී න බොධගාමී න අපචයගාමී සාසවො සඤ‍්ඤොජනියො -පෙ- සංකිලෙසියො’ති.

ස. අනු: රූපාවචර මාර්‍ගය අනෛර්‍ය්‍යාණික නො වේ ද, ක්‍ෂයගාමී නො වනු නො වේ ද, බෝධගාමී නො වනු නො වේ ද, අපචයගාමී නො වනු නො වේ ද, සාස්‍රව, සඤ්ඤොජනිය … සංකිලේසිය නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි රූපාවචරො මග‍්ගො අනිය්‍යානිකො න ඛයගාමී -පෙ- සංකිලෙසියො,

අනු. ඨ: ඉදින් රූපාවචර මාර්‍ගය අනෛර්‍ය්‍යාණික වේ නම්, ක්‍ෂයගාමී නො වනු වේ නම් … සංකිලේසිය වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “ජහති පුථුජ‍්ජනො රූපාවචරෙන මග‍්ගෙන කාමරාගව්‍යාපාදන‍්ති.”

අනු. පා: භවත,‘පුහුදුන් පුඟුල් රූපාවචර මාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියති’යි නො කියැයුතු මැ යැ.

8. ස. පු: ජහති අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිමග‍්ගෙන කාමරාගව්‍යාපාදං, සො ච මග‍්ගො නිය්‍යානිකො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවො -පෙ- අසංකිලෙසියො’ති.

8. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනාගාමී මාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, එ මඟ ද නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද … අසංක්ලිෂ්ට වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ජහති පුථුජ‍්ජනො රූපාවචරෙන මග‍්ගෙන කාමරාගව්‍යාපාදං, සො ච මග‍්ගො නිය්‍යානිකො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවො -පෙ- අසංකිලෙසියො’ති.

ස. අනු: පුහුදුන් පුඟුල් රූපාවචරමාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, ඒ මාර්‍ගයත් නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද … අසංක්ලිෂ්ට වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

9. ස. පු: ජහති පුථුජ‍්ජනො රූපාවචරෙන මග‍්ගෙන කාමරාගව්‍යාපාදං, සො ච මග‍්ගො අනිය්‍යානිකො න ඛයගාමී න බොධගාමී න අපචයගාමී සාසවො -පෙ- සංකිලෙසියො’ති.

9. ස. පු: පුහුදුන් රූපාවචරමාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, ඒ මඟත් අනෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී නො වනු වේ ද, බෝධගාමී නො වනු වේ ද, අපචයගාමී නො වනු වේ ද, සාස්‍රව වේ ද … සංක්ලිෂ්ට වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ජහති අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො අනාගාමිමග‍්ගෙන කාමරාගව්‍යාපාදං, සො ච මග‍්ගො අනිය්‍යානිකො න ඛයගාමී න බොධගාමී න අපචයගාමී සාසවො -පෙ- සංකිලෙසියො’ති.

ස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමි මගින් කාමරාගව්‍යාපාද හැරපියා ද, එ මගත් අනෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී නො වනු වේ ද, බෝධගාමී නො වනු වේ ද, අපචයගාමී නො වේ ද, සාස්‍රව වේ ද … සංක්ලිෂ්ට වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

10. ස. පු: පුථුජ‍්ජනො කාමෙසු වීතරාගො සහ ධම‍්මාභිසමයා අනාගාමිඵලෙ සණ‍්ඨාතී’ති.

10. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයෙ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමි ඵලයෙහි පිහිටා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: (ධ්‍යානානාගමිත්‍වය සඳහා පිළින යි.) එසේ යැ.

ස. අනු: අරහත‍්තෙ සණ‍්ඨාතී’ති.

ස. අනු: අර්‍හත්‍වයෙහි පිහිටා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: (දර්‍ශන මාර්‍ගයෙන් උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණ නැතියෙන් කරන පිළිකෙව්– ) එසේ නො කියැයුතු මැ යැ …

11. ස. පු: පුථුජ‍්ජනො කාමෙසු වීතරාගො සහ ධම‍්මාභිසමයා අනාගාමිඵලෙ සණ‍්ඨාතී’ති.

11. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයෙ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අපුබ‍්බං අචරිමං තයො මග‍්ගෙ භාවෙතීති.

ස. අනු: පෙර පසු නො කොට තුන්මඟ වඩා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

12. ස. පු: අපුබ‍්බං අචරිමං තයො මග‍්ගෙ භාවෙතී’ති.

12. ස. පු: පෙර පසු නො කොට තුන්මඟ වඩා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: (මාර්‍ගත්‍රයාගේ කෘත්‍යස්වභාවය සඳහා පිළින–) එසේ යැ.

ස. අනු: අපුබ‍්බං අචරිමං තීණි සාමඤ‍්ඤඵලානි සච‍්ඡිකරොතී’ති.

ස. අනු: පෙර පසු නො කොට ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵල පසක් කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

13. ස. පු: අපුබ‍්බං අචරිමං තීණි සාමඤ‍්ඤඵලානි සච‍්ඡිකරොතී’ති.

13. ස. පු: පෙර පසු නො කොට ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵල පසක් කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තිණ‍්ණං ඵස‍්සානං තිස‍්සන‍්නං වෙදනානං තිස‍්සන‍්නං සඤ‍්ඤානං තිස‍්සන‍්නං චෙතනානං තිණ‍්ණං චිත‍්තානං තිස‍්සන‍්නං සද‍්ධානං තිණ‍්ණං විරියානං තිස‍්සන‍්නං සතීනං තිණ‍්ණං සමාධීනං තිස‍්සන‍්නං පඤ‍්ඤානං සමොධානං හොතී’ති.

ස. අනු: ත්‍රිවිධ ස්පර්‍ශයන්ගේ ත්‍රිවිධ වේදනාවන්ගේ ත්‍රිවිධ සංඥාවන්ගේ ත්‍රිවිධ චේතනාවන්ගේ ත්‍රිවිධ චිත්තයන්ගේ ත්‍රිවිධ ශ්‍රද්ධාවන්ගේ ත්‍රිවිධ වීර්‍ය්‍යයන්ගේ ත්‍රිවිධ ස්මෘතීන්ගේ ත්‍රිවිධ සමාධීන්ගේ ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ සමෝධාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

14. ස. පු: පුථුජ‍්ජනො කාමෙසු වීතරාගො සහ ධම‍්මාභිසමයා අනාගාමිඵලෙ සණ‍්ඨාතී’ති.

14. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයේ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපත‍්තිමග‍්ගෙනා’ති.

ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. අනු: සකදාගාමිමග‍්ගෙනා’ති.

ස. අනු: සකෘදාගාමී මාර්‍ගයෙන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

15. ස. පු: කතමෙන මග‍්ගෙනා’ති.

15. ස. පු: කවර මාර්‍ගයෙකින?

ප. වි: අනාගාමිමග‍්ගොනා’ති.

ප. වි: අනාගාමී මාර්‍ගයෙනි.

ස. අනු: අනාගාමිමග‍්ගෙන සක‍්කායදිට‍්ඨිං විචිකිච‍්ඡං සීලබ‍්බතපරාමාසං ජහතී’ති.

ස. අනු: අනාගාමීමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රත පරාමර්‍ශය හැරපියන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

16. ස. පු: අනාගාමිමග‍්ගෙන සක‍්කායදිට‍්ඨිං විචිකිච‍්ඡං සීලබ‍්බතපරාමාසං ජහතී’ති.

16. ස. පු: අනාගාමීමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රත පරාමර්‍ශය හැරපියන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු තිණ‍්ණං සඤ‍්ඤොජනානං පහානා සොතාපත‍්තිඵලං වුත‍්තං භගවතා’ති.

ස. අනු: තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රෝතාපත්ති ඵලය භාග්‍යවතුන් විසින් වදාරන ලද නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි තිණ‍්ණං සඤ‍්ඤොජනානං පහානා සොතාපත‍්තිඵලං වුත‍්තං භගවතා,

අනු. ඨ: ඉදින් ‘තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රෝතාපත්තිඵලය’ භාග්‍යවතුන් විසින් වදාරන ලද වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ අනාගාමිමග‍්ගෙන සක‍්කායදිට‍්ඨිං විචිකිච‍්ඡං සීලබ‍්බතපරාමාසං ජහතී’ති.

අනු. පා: භවත ‘අනාගාමිමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශය හැරපියන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.

17. ස. පු: අනාගාමිමග‍්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්‍යාපාදං ජහතී’ති.

17. ස. පු: අනාගාමීමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ස. අනු: අනාගාමිමග‍්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්‍යාපාදං ජහතී’ති.

ස. පු: අනාගාමීමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු කාමරාගබ්‍යාපාදානං තනුභාවා සකදාගාමිඵලං වුත‍්තං භගවතා’ති.

ස. අනු: භාග්‍යවතුන් විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනී වීමෙන් සකෘදාගාමිඵලය’ වදාරන ලද නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි කාමරාගබ්‍යාපාදානං තනුභාවා සකදාගාමිඵලං වුත‍්තං භගවතා,

අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනී වීමෙන් සකෘදාගාමිඵලය’ වදාරන ලද වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අනාගාමිමග‍්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්‍යාපාදං ජහතී”ති.

අනු. පා: භවත ‘අනාගාමිමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ’යයි නො කියැයුතු මැ යැ.

18. ස. පු: පුථුජ‍්ජනො කාමෙසු වීතරාගො සහ ධම‍්මාභිසමයා අනාගාමිඵලෙ සණ‍්ඨාතී’ති.

18. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයේ ධර්‍මාභිසමය හා සමග අනාගාමි ඵලයෙහි පිහිටා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යෙ කෙචි ධම‍්මං අභිසමෙන‍්ති සබ‍්බෙ තෙ සහ ධම‍්මාභිසමයා අනාගාමිඵලෙ සණ‍්ඨහන‍්තී’ති.

ස. අනු: යම් කෙනෙක් ධර්‍මය අභිසමය කෙරෙත් ද, එ හැම ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

19. ප. පු: න වත‍්තබ‍්බං ‘ජහති පුථුජ‍්ජනො කාමරාගව්‍යාපාදන‍්ති’.

19. ප. පු: ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියති’ යි නො කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනුයොගො: නනු වුත‍්තං භගවතා:

ප. අනු: භගවත්හු විසින් වදාරන ලද්දේ මැ නු:

“අහිංසෙ තෙ අතීතංසෙ ඡ සත්‍ථාරො යසස‍්සිනො, නිරාමගන්‍ධා කරුණෙ විමුත‍්තා කාමසඤ‍්ඤොජනාතිගා.

“අතීතාංසයෙහි දී ක්‍රෝධාමගන්‍ධයෙන් නිරාමගන්‍ධ වූ, කරුණාධ්‍යාන නිමිත්තෙහි විමුක්ත වූ, කාමසංයෝජන ඉක්ම සිටි, යශස්වී වූ, අහිංසක වූ තෙල ෂට්ශාස්තෘ කෙනෙක් වූහු ද,

කාමරාගං විරාජෙත්‍වා බ්‍රහ‍්මලොකූපගා අහු, අහෙසුං සාවකා තෙසං සාවකානි සතානි’පි.

ඔහු කාමරාග හැරපියා බ්‍රහ්මලෝකූපග වූහු. උන්ගේ ශතසඞ්ඛ්‍යාත ශ්‍රාවක කෙනෙක් වූහු ද, නිරාමගන්‍ධ වූ කරුණාධ්‍යානයෙහි විමුක්ත වූ කාමසංයෝජන ඉක්ම සිටී ඔහු ද කාමරාග හැරපියා බ්‍රහ්මලෝකොපග වූහ” යි.

නිරාමගන්‍ධා කරුණෙ විමුත‍්තා කාමසඤ‍්ඤොජනාතිගා කාමරාගං විරාජෙත්‍වා බ්‍රහ‍්මලොකූපගා අහූ’ති.”

අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි ‘ජහති පුථුජ‍්ජනො කාමරාගබ්‍යාපාදන‍්ති”.

ප. නිග: එහෙයින් මැ ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියයි.

20. ස. පු: ජහති පුථුජ‍්ජනො කාමරාගබ්‍යාපාදන‍්ති.

20. ප. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා:

ප. අනු: භගවත්හු විසින් වදාරන ලද්දේ මැ නු:

“සො හි නාම භික‍්ඛවෙ සුනෙත‍්තො සත්‍ථා එවං දීඝායුකො සමානො එවං චිරට‍්ඨිතිකො අපරිමුත‍්තො අහොසි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, අපරිමුත‍්තො දුක‍්ඛස‍්මා’ති වදාමි. තං කිස‍්ස හෙතු?

“මහණෙනි, ඒ සුනෙත්‍ර නම් ශාස්තෘ මෙ බඳු දීර්‍ඝායුෂ ඇතියේ මැ මෙ බඳු චිරස්ථිති ඇතියේ මැ ජාති ජරා මරණ ශෝක– පරිදේව– දුඃඛ– දෞර්‍මනස්‍ය උපායාසයෙන් අපරිමුක්ත වී ‘දුකින්’ අපරිමුක්තයහ’යි කියමි. ඒ කවර හෙයින යත්:

චතුන‍්නං ධම‍්මානං අනනුබොධා අප‍්පටිවෙධා. කතමෙසං චතුන‍්නං? අරියස‍්ස සීලස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා. අරියස‍්ස සමාධිස‍්ස අරියාය පඤ‍්ඤාය අරියාය විමුත‍්තියා අනනුබොධා අප‍්පටිවෙධා. තයිදං භික‍්ඛවෙ අරියං සීලං අනුබුද‍්ධං පටිවිද‍්ධං. අරියො සමාධි අනුබුද‍්ධො පටිවිද‍්ධො. අරියා පඤ‍්ඤා අනුබුද‍්ධා පටිවිද‍්ධා. අරියා විමුත‍්ති අනුබුද‍්ධා පටිවිද‍්ධා. උච‍්ඡින‍්නා භවතණ‍්හා ඛීණා භවනෙත‍්ති. නත්‍ථි දානි පුනබ‍්භවො”ති.

සතර දහමුන් පිළිබඳ අනනුබෝධ හේතුයෙන, අප්‍රතිවේධ හේතුයෙන. කවර සතර දෙනකුන් පිළිබඳ වැ යත්: ආර්‍ය්‍යශීලය පිළිබඳ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. ආර්‍ය්‍යසමාධි යැ ආර්‍ය්‍යප්‍රඥාව යැ ආර්‍ය්‍යවිමුක්ති යැ යන දහමුන් පිළිබඳ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. මහණෙනි, ඒ ආර්‍ය්‍යශීලය අනුබද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යසමාධිය අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යප්‍රඥාව අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යවිමුක්තිය අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. භවතෘෂ්ණා උසුන් විය. භවනෙත්තිය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවය නැති” යි.

“සීලං සමාධි පඤ‍්ඤා ච විමුත‍්ති ච අනුත‍්තරා, අනුබද‍්ධා ඉමෙ ධම‍්මා ගොතමෙන යසස‍්සිනා.

“ශීලයැ සමාධි යැ ප්‍රඥා යැ අනුත්තරවිමුක්ති යැ යි මෙ සතර දහම්හු යශස්වී ගෞතමයන් වහන්සේ විසින් අනුබුද්ධයහ.

ඉති බුද‍්ධො අභිඤ‍්ඤාය ධම‍්මමක‍්ඛාසි භික‍්ඛූනං, දුක‍්ඛස‍්සන‍්තකරො සත්‍ථා චක‍්ඛුමා පරිනිබ‍්බුතො”ති.

මෙසේ ගෞතම සම්බුද්ධයන් වහන්සේ විශිෂ්ටඥානයෙන් අවබෝධ කොටගෙන මහණුනට සිව්සස් දහම් දෙසූසේක. දුඃඛයාගේ අන්තකර වූ පසැසින් චක්‍ෂුර්මත් වූ ඒ ශාස්තෲන් වහන්සේ පිරිනිවිසේකැ” යි

අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. නිග: තෙන හි න වත‍්තබ‍්බං “ජහති පුථුජ‍්ජනො කාමරාගබ්‍යාපාදන‍්ති.”

ප. නිග: ඒ හේතුවින් ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියති’යි නො කියැයුතු යැ.

ජහතිකථා නිට‍්ඨිතා

ජහතිකථා නිමි.