යෙදුමෙන් කියවන්න

ජහතිකථා අට‍්ඨකථා

5. ජහති කථා

නසුත‍්තාහරණකථාවණ‍්ණනා

නසුත්තාහරණකථාවණ්ණනා

ඉදානි ජහතිකථා නාම හොති. තත්‍ථ යෙසං “ඣානලාභී පුථුජ‍්ජනො සහ සච‍්චාභිසමයා අනාගාමී නාම හොති, තස‍්ස පුථුජ‍්ජනකාලෙයෙව කාමරාගබ්‍යාපාදා පහීනා”ති ලද‍්ධි සෙය්‍යථාපි එතරහි සම‍්මිතියානං, තෙසං තං ලද‍්ධිං භින්‍දිතුං ජහති පුථුජ‍්ජනොති පුච‍්ඡා සකවාදිස‍්ස, ඣානවික‍්ඛම‍්භිතානං පන තෙසං පරියුට‍්ඨානං අපස‍්සන‍්තස‍්ස පටිඤ‍්ඤා පරවාදිස‍්ස. යස‍්මා පන තෙසං ඣානවික‍්ඛම‍්භිතානම‍්පි අනාගාමිමග‍්ගෙනෙව අච‍්චන‍්තං පහානං හොති, තස‍්මා පුන අච‍්චන‍්තන‍්තිආදිඅනුයොගො සකවාදිස‍්ස, තථාරූපස‍්ස පහානස‍්ස අභාවතො පටික‍්ඛෙපො ඉතරස‍්ස. වික‍්ඛම‍්භෙතීති අච‍්චන‍්තවික‍්ඛම‍්භනමෙව සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස. තතො පරං අනාගාමිමග‍්ගට‍්ඨෙන සද‍්ධිං පුථුජ‍්ජනසංසන්‍දනං හොති. තං උත‍්තානත්‍ථමෙව.

දැන් ඡහති කථා නම් වේ. එය යම් වචනලාභි පෘථග්ජනයා සත්‍යාවබෝධ අනාගාමි නම් වේ. ඔහුගේ පෘථග්ජන කාලයේම කාමරාග ව්‍යාපාද ප්‍රහීන වූයේ යයි ලබ්ධිය දැන් මේ සම්මිතියාගේ ලබ්ධිය මෙනි. ඔවුන්ගේ ඒ ලබ්ධිය බිඳීමට ජගති පුථුජ්ජනො යයි විචාරීම සකවාදියාගේය. ධ්‍යානයෙන් විෂ්කම්භනය ඒවායේ නැගිටීම නොදක්නවුන්ගේ ප්‍රතිඥාව පරවාදියාටය. ධ්‍යානයෙන් විෂ්කම්භනය වූද අනාගාමි මාර්ගයෙන්ම අත්‍යන්ත ප්‍රශ්නය වේ. එහෙයින් නැවත අච්චන්තං යනාදි අනුයෝගය සකවාදියාටය. එබඳු වූ ප්‍රහානයක අභාවයෙන් ප්‍රතික්‍ෂේපය අනිකාටය. වික්‍ඛම්භෙති යනු අත්‍යන්ත විෂ්කම්භනය සඳහා විචාරීම සකවාදියාටය. ඉන්පසු අනාගාමි මාර්ගස්ථයා සමග පෘථග්ජනයා සැසඳීම වේ. එය පැහැදිලිය.

තතො පරං අනාගාමිඵලෙ සණ‍්ඨාතීති පුට‍්ඨො ඣානානාගාමිතං සන්‍ධාය පටිජානාති. අරහත‍්තෙ සණ‍්ඨාතීති පුට‍්ඨො දස‍්සනමග‍්ගෙන උද‍්ධම‍්භාගියානං පහානාභාවතො පටික‍්ඛිපති.

ඉන්පසු අනාගාමිඵලෙ සණ්ඨාති යයි විචාරණ ලද්දේ ධ්‍යාන අනුගාමියා සඳහා පිළිගනී. අරහත්තෙ සණ්ඨාති විචාරණ ලද්දේ දර්ශන මාර්ගයෙන් උද්ධංභාගියන් හේ ප්‍රහාන අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි.

අපුබ‍්බං අචරිමං තයො මග‍්ගෙති පුට‍්ඨො තථාරූපාය භාවනාය අභාවා පටික‍්ඛිපති. පුන පුට‍්ඨො තිණ‍්ණං මග‍්ගානං කිච‍්චසබ‍්භාවං සන්‍ධාය පටිජානාති. සාමඤ‍්ඤඵලපුච‍්ඡාසුපි එසෙව නයො. කතමෙන මග‍්ගෙනාති පුට‍්ඨො අනාගාමිමග‍්ගෙනාති ඣානානාගාමිතං සන්‍ධාය වදති. පුන සංයොජනප‍්පහානං පුට‍්ඨො තිණ‍්ණං අනාගාමිමග‍්ගෙන තෙසං කිලෙසානං අප‍්පහෙය්‍යත‍්තා පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො පඨමමග‍්ගස‍්සෙව ඣානානාගාමිමග‍්ගභාවං සන්‍ධාය පටිජානාති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

අපුබ්බං අචරිමං තයො මග්ගෙ යයි විචාරණ ලද්දේ එබඳු වූ භාවනාවක අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ මාර්ග තුනේ කෘත්‍ය ස්වභාවය සඳහා පිළිගනී. ශ්‍රමණඵල විචාරීම්වලද මෙම නයම වේ. කතමෙන මග්ගෙන යයි විචාරණ ලද්දේ අනාගාමි මග්ගෙන යයි ධ්‍යාන අනාගාමින් සඳහා කියයි. නැවත සංයෝජන ප්‍රහානය විචාරණ ලද්දේ අනාගාමි ආදි මාර්ග තුනෙන් ඒ කෙලෙස් ප්‍රහීන නොකළ හෙයින් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ පළමුවන මාර්ගයම ධ්‍යාන අනාගාමි මාර්ග භවය සඳහා පිළිගනී. මෙහි සෙස්ස පැහැදිලිය.

ජහතිකථා.

ජහති කථා වර්ණනා නිමි.