යෙදුමෙන් කියවන්න

ඔධිසොකථාවණ‍්ණනා අට‍්ඨකථා

ඔධිසොකථාවණ‍්ණනා

4. ඔදිසො කථා

ඉදානි ඔධිසොකථා නාම හොති. තත්‍ථ යෙ සොතාපන‍්නාදීනං නානාභිසමයවසෙන දුක‍්ඛදස‍්සනාදීහි ඔධිසො ඔධිසො එකදෙසෙන එකදෙසෙන කිලෙසප‍්පහානං ඉච‍්ඡන‍්ති සෙය්‍යථාපි එතරහි සම‍්මිතියාදයො, තෙසං තං ලද‍්ධිං භින්‍දිතුං ඔධිසොති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා පරවාදිස‍්ස. පුන අනුයොගො සකවාදිස‍්ස, එකදෙසෙන සොතාපන‍්නාදිභාවස‍්ස අභාවතො පටික‍්ඛෙපො පරවාදිස‍්ස. ඉමිනා උපායෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බොති.

දැන් ප්‍රමාණ වශයෙන් කථා වේ. එහි යම් සෝතාපත්තාදීන්ගේ විවිධ අවබෝධ වශයෙන් එක එක ප්‍රමාණයේ කෙලෙස් ප්‍රහානය කැමති වෙති. දැන් මෙහි සම්මිතියන් මෙනි. ඔවුන්ගේ ඒ ලබ්ධිය බිඳීමට ඔධිසො යයි ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත අනුයෝගය සකවාදියාටය. ඒකදේශයකින් සෝවාන්බවේ නොවීන්ගෙන් ප්‍රතික්‍ෂේපය පරවාදියාටය. මේ උපායෙන් සියළු වාරවල අර්ථය දතයුතුය.

ඔධිසොකථාවණ‍්ණනා.

ඔධිසො කථා වර්ණනා නිමි.