යෙදුමෙන් කියවන්න

කථාවත්‍ථු-අට‍්ඨකථා

කථාවත්ථු අටුවාව

නිසින‍්නො දෙවලොකස‍්මිං, දෙවසඞ‍්ඝපුරක‍්ඛතො; සදෙවකස‍්ස ලොකස‍්ස, සත්‍ථා අප‍්පටිපුග‍්ගලො.

දෙව්ගණ පෙරටුකොට - වැඩහිඳ පඬු ඇඹුලෙහී අසම පුඟුලා වන - දෙවියන් සහිත ලොවෙහී

සබ‍්බපඤ‍්ඤත‍්තිකුසලො, පඤ‍්ඤත‍්තිපරිදීපනං; වත්‍වා පුග‍්ගලපඤ‍්ඤත‍්තිං, ලොකෙ උත‍්තමපුග‍්ගලො.

කුසල වූ සියළු පැණ - වුම් සහ විතර දෙසුමෙහි දෙසා පුඟුල් පැණ - වුම ලොවැ උතුම් පුඟුලා

යං පුග‍්ගලකථාදීනං, කථානං වත්‍ථුභාවතො; කථාවත්‍ථුප‍්පකරණං, සඞ‍්ඛෙපෙන අදෙසයී.

පුද්ගල කතාදී - කතාහි වත්බාවයෙන් සැකවින් දෙසී මුනි - කතාවක් නම් පකරණ

මාතිකාඨපනෙනෙව , ඨපිතස‍්ස සුරාලයෙ; තස‍්ස මොග‍්ගලිපුත‍්තෙන, විභත‍්තස‍්ස මහීතලෙ.

මෑ පෙළ පමණක් ම - තබන ලද දෙව්ලොවෙහී මොග්ගලිපුත් සමිදු - බෙදූ එය මිහිතලෙහී

ඉදානි යස‍්මා සම‍්පත‍්තො, අත්‍ථසංවණ‍්ණනාක‍්කමො; තස‍්මා නං වණ‍්ණයිස‍්සාමි, තං සුණාථ සමාහිතාති.

පැමිණැ’ත දැන් එහී - අරුත් වැනුම පිළිවෙලින් එහෙයින් වනමි මම - එය’සනු සන්සුන් සිතින්