යෙදුමෙන් කියවන්න

10. දසමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

10. දසවෙනි වර්ගය

නිරොධකථාවණ‍්ණනා

91. නිරොධ කථා

ඉදානි නිරොධකථා නාම හොති. තත්‍ථ යෙසං “උපපත‍්තෙසියන‍්ති සඞ‍්ඛං ගතස‍්ස භවඞ‍්ගචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙන සහෙව කිරියාති සඞ‍්ඛං ගතා කුසලා වා අකුසලා වා චත‍්තාරො ඛන්‍ධා චිත‍්තසමුට‍්ඨානරූපඤ‍්චාති පඤ‍්චක‍්ඛන්‍ධා උප‍්පජ‍්ජන‍්ති. තෙසු හි අනුප‍්පන‍්නෙසු භවඞ‍්ගෙ නිරුද‍්ධෙ සන‍්තතිවිච‍්ඡෙදො භවෙය්‍යා”ති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය උපපත‍්තෙසියෙති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. තත්‍ථ උපපත‍්තෙසියෙති චතූසුපි පදෙසු බහුවචනභුම‍්මත්‍ථෙ එකවචනභුම‍්මං. උපපත‍්තෙසියෙසු පඤ‍්චසු ඛන්‍ධෙසු අනිරුද‍්ධෙසූති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. දසන‍්නන‍්ති උපපත‍්තෙසියඛන්‍ධානඤ‍්ච කිරියඛන්‍ධානඤ‍්ච වසෙන වුත‍්තං. තත්‍ථ පඨමපඤ‍්හෙ ඛන්‍ධලක‍්ඛණවසෙන කිරියවසෙන ච පඤ‍්චෙව නාම තෙ ඛන්‍ධාති පටික‍්ඛිපති. දුතියපඤ‍්හෙ පුරිමපච‍්ඡිමවසෙන උපපත‍්තෙසියකිරියවසෙන ච නානත‍්තං සන්‍ධාය පටිජානාති. ද‍්වින‍්නං පන ඵස‍්සානං චිත‍්තානඤ‍්ච සමොධානං පුට‍්ඨො සුත‍්තලෙසාභාවෙන පටික‍්ඛිපති.

දැන් නිරෝධ කථා නම් වේ. එහි යමෙකුගේ උප්පත්තෙය්‍ය සංඛ්‍යාත භවංග සිතේ භංග ක්‍ෂණය සමග ක්‍රියා සංඛ්‍යාවට ගිය කුසල හෝ අකුසල හෝ ස්කන්‍ධ සතර චිත්ත සමුට්ඨාන (හටගත්) රූපය යයි පංචස්කන්‍ධය උපදී. ඒ නූපන් කල්හි භවංගය නිරුද්ධ වූ විට සත්තතිය කැඩෙන්නේය යනු ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා උප්පත්තෙසියෙ උප්පත්තෙසියෙ යන සතරපදයෙහි බහුවචනය ආධාර අර්ථයෙහි ඒකවචන වූ ආධාර විභක්තියයි. උපන් ස්කන්‍ධ පහ නිරුද්ධ නොවූ කල්හි යනු මෙහි අර්ථය වේ. දසන්නං යනු උප්පත්ත්‍යෙය ඛන්‍ධ වශයෙන් සහ කිරිය ඛන්‍ධ වශයෙන් ද කියන ලදී. එහි පළමු ප්‍රශ්නයෙහි ස්කන්‍ධ ලක්‍ෂණ වශයෙන් ක්‍රියා ලක්‍ෂණ වශයෙන් ද ඒ ස්කන්‍ධ පහක්ම යයි ප්‍රතික්‍ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි පෙර පසු වශයෙන් උප්පත්තෙය්‍ය කිරිය වශයෙන් ද නානත්‍වය සඳහා පිළිගනී. ස්පර්ශ සිත් දෙකේ එක්කිරීම විචාරණ ලද්දේ සූත්‍ර ලේශ භාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි.

කිරියා චත‍්තාරොති රූපෙන විනා කුසලා අකුසලා වා චත‍්තාරො ගහිතා. කිරියාඤාණන‍්ති පරවාදිනා චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගික‍්ඛණෙ අරහතො අනුඤ‍්ඤාතං අනාරම‍්මණඤාණං. නිරුද‍්ධෙ මග‍්ගො උප‍්පජ‍්ජතීති පුච‍්ඡා පරවාදිස‍්ස, අනිරුද‍්ධෙ අනුප‍්පජ‍්ජනතො පටිඤ‍්ඤා සකවාදිස‍්ස. මතො මග‍්ගං භාවෙතීති ඡලෙන පුච‍්ඡා පරවාදිස‍්ස. යස‍්මා පන පටිසන්‍ධිතො යාව චුතිචිත‍්තා සත‍්තො ජීවතියෙව නාම, තස‍්මා සකවාදී න හෙවන‍්ති පටික‍්ඛිපති.

කිරියා චත්තාරො යයි රූපය හැර කුසල හෝ අකුසල හෝ ගන්නා ලදී. කිරියා ඤාණං යනු පරවාදියා විසින් චක්‍ඛු විඤ්ඤාණයෙන් යුක්ත වූ ක්‍ෂණයෙහි රහතන් වහන්සේගේ අනුඥාත වූ අනාරම්මණ ඤාණය යයි කියන ලදී. නිරුද්ධෙ මග්ගො උප්පජ්ජතී යයි විචාරීම පරවාදියාටය. නිරුද්ධ නොවූ කල්හි නො ඉපදීමෙන් ප්‍රතිඥාව සකවාදියාටය. මතො මග්ගං භාවෙති යන ඡලයෙන් විචාරීම පරවාදියාගේය. යම්හෙයකින් ප්‍රතිසන්ධියේ සිට චුති සිත දක්වා සත්ත්වයා ජීවත් වේ නමි. එහෙයින් සකවාදියා න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.

නිරොධකථාවණ‍්ණනා.

රූපංමග‍්ගොතිකථාවණ‍්ණනා

92. රූප මග්ගොති කථා

ඉදානි රූපං මග‍්ගොතිකථා නාම හොති. තත්‍ථ යෙසං “සම‍්මාවාචාකම‍්මන‍්තාජීවා රූප”න‍්ති ලද‍්ධි, සෙය්‍යථාපි මහිසාසකසම‍්මිතියමහාසංඝිකානං; තෙ සන්‍ධාය මග‍්ගසමඞ‍්ගිස‍්සාති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි තෙ සම‍්මාවාචාදයො රූපං, න විරතියො, යථා සම‍්මාදිට‍්ඨාදිමග‍්ගො සාරම‍්මණාදිසභාවො, එවං තම‍්පි රූපං සියා”ති චොදෙතුං සාරම‍්මණොතිආදිමාහ. තත්‍ථ පටික‍්ඛෙපො ච පටිඤ‍්ඤා ච පරවාදිනො ලද‍්ධිඅනුරූපෙන වෙදිතබ‍්බා. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දැන් රූපං මග්ගොති කථා නම් වේ. එහි යමෙකුගේ සම්මා වාචා කම්මන්ත ආජීව රූපයයි ලබ්ධිය වේ. යම්සේ මහිංසාසක, සම්මිතිය මහා සංඝික යන මොවුන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ සම්මා වාචාදිය රූප වේ. විරති නොවේ. සම්මා දිට්ඨි ආදි මාර්ගයේ සාරම්මණාදි ස්වභාවය වේ. මෙසේ ඒවාද රූප වන්නේ යයි චෝදනා කිරීමට සාරම්මණං යනාදිය කීය. එහි ප්‍රතික්‍ෂේපය ද ප්‍රතිඥාව ද පරවාදියාගේ ලබ්ධි අනුරූපයෙන් දතයුතුය. මෙහි සෙස්ස අරුත් පැහැදිලිය.

රූපං මග‍්ගොතිකථාවණ‍්ණනා.

පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස මග‍්ගකථාවණ‍්ණනා

93. පංච විඤ්ඤාණ සමංගිස්ස මග්ග කථා

ඉදානි පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස මග‍්ගකථා නාම හොති. තත්‍ථ යෙසං “චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොතී”ති සුත‍්තං නිස‍්සාය “පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථි මග‍්ගභාවනා”ති ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “සචෙ තස‍්ස මග‍්ගභාවනා අත්‍ථි, පඤ‍්චවිඤ‍්ඤාණගතිකෙන වා මග‍්ගෙන, මග‍්ගගතිකෙහි වා පඤ‍්චවිඤ‍්ඤාණෙහි භවිතබ‍්බං, න ච තානි මග‍්ගගතිකානි අනිබ‍්බානාරම‍්මණත‍්තා අලොකුත‍්තරත‍්තා ච, න මග‍්ගො පඤ‍්චවිඤ‍්ඤාණගතිකො තෙසං ලක‍්ඛණෙන අසඞ‍්ගහිතත‍්තා”ති චොදෙතුං නනු පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නවත්‍ථුකාතිආදිමාහ. තත්‍රායං අධිප‍්පායො – යදි පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස මග‍්ගභාවනා සියා, යෙන මනොවිඤ‍්ඤාණෙන මග‍්ගො සම‍්පයුත‍්තො, තම‍්පි පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස සියා. එවං සන‍්තෙ යදිදං “පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නවත්‍ථුකා”තිආදි ලක‍්ඛණං වුත‍්තං, තං එවං අවත්‍වා “ඡ විඤ‍්ඤාණා”ති වත‍්තබ‍්බං සියා. තථා පන අවත්‍වා “පඤ‍්චවිඤ‍්ඤාණා”ත්‍වෙව වුත‍්තං, තස‍්මා න වතබ‍්බං “පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථි මග‍්ගභාවනා”ති. යස‍්මා චෙත්‍ථ අයමෙව අධිප‍්පායො, තස‍්මා සකවාදී තං ලක‍්ඛණං පරවාදිං සම‍්පටිච‍්ඡාපෙත්‍වා නො ච වත රෙ වත‍්තබ‍්බෙ පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථි මග‍්ගභාවනාති ආහ.

දැන් පංච විඤ්ඤාණ සමංගි වූ මග්ග කථා නම් වේ. එහි යමෙකුගේ ‘භිකඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති’ යන සූත්‍රය නිසා පංච විඤ්ඤාණ යුක්ත වූ පුද්ගලයාගේ මාර්ග භාවනා ඇතැයි ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔහුට මාර්ග භාවනා ඇත්නම් පංචවිඤ්ඤාණ ගතිකයෙන් මාර්ගය හෝ මාර්ග ගතිකයෙන් පංච විඤ්ඤාණයන් හෝ විය යුතුය. ඒවා මාර්ග ගතික නොවේ. නිවන අරමුණු නොවන බවද ලෝකෝත්තරය නොවන බව ද පංච විඤ්ඤාණ ගතික මාර්ගය නොවේ. ඒවායේ ලක්‍ෂණයෙන් සංගිත නොවේ යයි චෝදනා කිරීමට නනු පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්‍ථුකා යනාදිය කීය. එහි අදහස මෙසේය. ඉදින් පංච විඤ්ඤාණ සමංගියාව මාර්ග භාවනා වන්නේ නම් යම් මනෝවිඤ්ඤාණයකින් මාර්ගය සම්ප්‍රයුක්ත වේ නම් එයද පංච විඤ්ඤාණ යුක්ත වූවහුට වන්නේය. මෙසේ ඇති කල්හි යම් මේ පංච විඤ්ඤාණ උපන් වස්තු යයි ආදි ලක්‍ෂණය කියන ලදී. මෙසේ නොකියා විඤ්ඤාණ හයකැයි කිවයුතු වන්නේය. එසේ නොකියා පඤ්ච විඤ්ඤාණයම කියන ලදී. එනිසා පංච විඤ්ඤාණ සමංගියාට මාර්ග භාවනා ඇතැයි නොකිව යුතුය. යම්සේ මෙහි අදහස මෙසේය. එහෙයින් සකවාදියා ඒ ලක්‍ෂණය පරවාදියාට පිළිගන්නවා නො වත රෙ වත්තබ්බෙ පඤ්ච විඤ්ඤාණ සමංගිස්ස අත්‍ථි මග්ගභාවනා යයි කීය. (පංච විඤ්ඤාණ සමංගියාව මාර්ග භාවනා ඇතැයි නොකිවයුතුය යන අදහස වේ.)

අපරො නයො – පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නවත්‍ථුකා, මග‍්ගො අවත්‍ථුකොපි හොති. තෙ ච උප‍්පන‍්නාරම‍්මණා, මග‍්ගො නවත‍්තබ‍්බාරම‍්මණො. තෙ පුරෙජාතවත්‍ථුකාව මග‍්ගො අවත්‍ථුකොපි. තෙ පුරෙජාතාරම‍්මණා, මග‍්ගො අපුරෙජාතාරම‍්මණො. තෙ අජ‍්ඣත‍්තිකවත්‍ථුකාව මග‍්ගො අවත්‍ථුකොපි හොති. තෙ ච රූපාදිවසෙන බාහිරාරම‍්මණා, මග‍්ගො නිබ‍්බානාරම‍්මණො. තෙ අනිරුද‍්ධං වත්‍ථුං නිස‍්සයං කත්‍වා පවත‍්තනතො අසම‍්භින‍්නවත්‍ථුකා, මග‍්ගො අවත්‍ථුකොපි. තෙ අනිරුද‍්ධානෙව රූපාදීනි ආරබ‍්භ පවත‍්තනතො අසම‍්භින‍්නාරම‍්මණා, මග‍්ගො නිබ‍්බානාරම‍්මණො. තෙ නානාවත්‍ථුකා, මග‍්ගො අවත්‍ථුකො වා එකවත්‍ථුකො වා. තෙ නානාරම‍්මණා මග‍්ගො එකාරම‍්මණො. තෙ අත‍්තනො අත‍්තනොව රූපාදිගොචරෙ පවත‍්තනතො න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්ති, මග‍්ගො රූපාදීසු එකම‍්පි ගොචරං න කරොති. තෙ කිරියමනොධාතුං පුරෙචාරිකං කත්‍වා උප‍්පජ‍්ජනතො න අසමන‍්නාහාරා න අමනසිකාරා උප‍්පජ‍්ජන‍්ති, මග‍්ගො නිරාවජ‍්ජනොව. තෙ සම‍්පටිච‍්ඡනාදීහි වොකිණ‍්ණා උප‍්පජ‍්ජන‍්ති, මග‍්ගස‍්ස වොකාරොයෙව නත්‍ථි. තෙ අඤ‍්ඤමඤ‍්ඤං පුබ‍්බචරිමභාවෙන උප‍්පජ‍්ජන‍්ති, මග‍්ගස‍්ස තෙහි සද‍්ධිං පුරිමපච‍්ඡිමතාව නත්‍ථි, තෙසං අනුප‍්පත‍්තිකාලෙ තික‍්ඛවිපස‍්සනාසමයෙ, තෙසං අනුප‍්පත‍්තිදෙසෙ ආරුප‍්පෙපි ච උප‍්පජ‍්ජනතො. තෙ සම‍්පටිච‍්ඡනාදීහි අන‍්තරිතත‍්තා න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සමනන‍්තරා උප‍්පජ‍්ජන‍්ති, මග‍්ගස‍්ස සම‍්පටිච‍්ඡනාදීහි අන‍්තරිතභාවොව නත්‍ථි. තෙසං අඤ‍්ඤත්‍ර අභිනිපාතා ආභොගමත‍්තම‍්පි කිච‍්චං නත්‍ථි, මග‍්ගස‍්ස කිලෙසසමුග‍්ඝාතනං කිච‍්චන‍්ති. යස‍්මා චෙත්‍ථ අයම‍්පි අධිප‍්පායො, තස‍්මා සකවාදී ඉමෙහාකාරෙහි පරවාදිං මග‍්ගස‍්ස අපඤ‍්චවිඤ‍්ඤාණගතිකභාවං සම‍්පටිච‍්ඡාපෙත්‍වා නො ච වත රෙ වත‍්තබ‍්බෙ පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථි මග‍්ගභාවනාති ආහ.

වෙනත් න්‍යායක්:- පංච විඤ්ඤාණ උපන් වස්තු මාර්ග අවස්තු ද වේ. ඒවාද උපන් අරමුණු වේ. මාර්ගය කිවයුතු අරමුණක් නොවේ. එය පෙර හටගත් වස්තුවකි. මාර්ගය අවස්තුක ද වේ. ඒවා පෙර හටගත් අරමුණුය. මාර්ගය පෙර හටගත් අරමුණක් නොවේ. ඒවා ආධ්‍යාත්මක වස්තු වේ. මාර්ගය අවස්තුක ද වේ. ඒවාද රූපාදි වශයෙන් බාහිර අරමුණුය. මාර්ගය නිවන් අරමුණුය. ඒවා නානා වස්තුක වේ. මාර්ගය අවසකු හෝ ඒක වස්තුක හෝ වේ. ඒවා නා නා අරමුණු වේ. මාර්ගය එක් අරමුණ වේ. ඒවා තම තමාගේම රූපාදි ගෝචරයෙහි පැවැත්වීමෙන් අන්‍යෝන්‍ය ගෝචර විසයෙහි නොහැසිරෙයි. මාර්ගය රූපාදියෙහි එකම හැසිරීමෙන් නොකරයි. කිරියමනෝධාතුව පෙර හැසිර එක්තැන් කිරීමෙන් මෙනෙහි කිරීමෙන් උපදියි. මාර්ගය ආවර්ජනා රහිත වේ. ඒවා පිළිගැනීම් ආදියෙන් ගැවසීගෙන උපදී. මාර්ගයට ඒවා සමග පෙරපසු බව නැත. ඒවා නූපන් කාලයෙහි තීක්‍ෂණ විදර්ශනා සමයෙහි ඒවායේ අනුප්පත්තිදේස වූ ආරුප්පයෙහි ද ඉපදීමෙන් ඒවා පිළිගැනීම් ආදියෙන් අතර බැවින් අන්‍යෝන්‍ය සමනන්තරව නූපදී. මාර්ගයට පිළිගැනීම් ආදියෙන් අන්තරිත භවයක් ද නැත. ඔවුන්ගේ අන්තැන්හි අභිමුඛව වැටෙන අභෝග මාත්‍ර කිසකුදු නැත. මාර්ගයේ කෙසේ උදුරා දමන කෘත්‍ය ඇත. යම්හෙයකින් මෙහි ද අභිප්‍රාය මෙසේය. සකවාදියා මේ ආකාරයෙන් මාර්ගයේ අපංචවිඤ්ඤාණ ගතිකභාවය පරවාදියාට පිළිගන්වා ‘නො වත රෙ වත්තබ්බෙ පඤ්ච විඤ්ඤාණ සමංගිස්ස අත්‍ථි මග්ග භාවනා’ යයි කීය.

සුඤ‍්ඤතං ආරබ‍්භාති “යථා ලොකුත‍්තරමග‍්ගො සුඤ‍්ඤතං නිබ‍්බානං ආරබ‍්භ, ලොකියො සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජං ආරබ‍්භ උප‍්පජ‍්ජති, කිං තෙ එවං චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති පුච‍්ඡති. ඉතරො “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ චා”ති වචනතො පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො “න නිමිත‍්තග‍්ගාහී”ති වචනතො යං තත්‍ථ අනිමිත‍්තං, තදෙව සුඤ‍්ඤතන‍්ති සන්‍ධාය පටිජානාති. චක‍්ඛුඤ‍්ච පටිච‍්චාති පඤ‍්හද‍්වයෙපි එසෙව නයො.

සුඤ්ඤතං ආරම්හ යයි යම්සේ ලෝකෝත්තර මාර්ගය ශුන්‍ය වූ නිර්වානය අරබයා ද ලෞකිකය. සුද්ධ සංස්කාර පුංජය අරබයා ද උපදී. කිම ඔබ මෙසේ චක්‍ඛු විඤ්ඤාණය විචාරන්නෙහිද? අනිකා ‘චක්‍ඛඤ්ච පටිච්ච රූපෙ ච’ වචනයෙන් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ ‘න නිමිත්තග්ගාහි’ යන වචනයෙන් එහි යම් අනිමිත්තක් වේ යයි එයම ශූන්‍ය යයි පිළිගනී. චක්‍ඛුඤ්ච පටිච්චාති ප්‍රශ්න දෙකෙහිම මෙම නය වේ.

චක‍්ඛුවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භාති එත්‍ථ අයමධිප‍්පායො – මනොවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථි මග‍්ගභාවනා, මනොවිඤ‍්ඤාණඤ‍්ච අතීතානාගතම‍්පි ආරබ‍්භ උප‍්පජ‍්ජති, කිං තෙ එවං චක‍්ඛුවිඤ‍්ඤාණම‍්පීති. ඵස‍්සං ආරබ‍්භාතිආදීසුපි එසෙව නයො. චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහීති එත්‍ථ ජවනක‍්ඛණෙ න නිමිත‍්තග‍්ගාහිතා වුත‍්තා, න චක‍්ඛුවිඤ‍්ඤාණක‍්ඛණෙ. තස‍්මා ලොකියමග‍්ගම‍්පි සන්‍ධායෙතං අසාධකන‍්ති.

චක්‍ඛු විඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ යයි මෙහි අදහස මෙසේය. මනෝ විඤ්ඤාණයෙන් යුක්ත වූ තැනැත්තාට මාර්ග භාවනා ඇත. මනෝ විඤ්ඤාණය ද අතීත අනාගත ද අරබයා උපදී. කිම ඔබගේ චක්‍ඛු විඤ්ඤාණය මෙසේද? ඵස්සං ආරබ්භ යනාදියෙහි ද මෙම නය වේ. චක්‍ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී යන මෙහි ජවන ක්‍ෂණයෙන් නිමිති ගන්නා ලද්ද කියන ලදී. චක්‍ඛු විඤ්ඤාණං ක්‍ෂණයෙහි නොවේ. එහෙයින් ලෞකික මාර්ගය සඳහා ද මෙය සාධක නොවේ.

පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස මග‍්ගකථාවණ‍්ණනා.

පඤ‍්චවිඤ‍්ඤාණා කුසලාපීතිකථාවණ‍්ණනා

94. පඤ්ච විඤ්ඤාණ කුසලාපීති කථා

ඉදානි පඤ‍්චවිඤ‍්ඤාණා කුසලාපීතිකථා නාම හොති. සා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව අත්‍ථතො වෙදිතබ‍්බාති.

දැන් පංච විඤ්ඤාණ කුසලා පීතිකථා නම් වේ. එය යට කියන ලද නයින්ම අර්ථ වශයෙන් දතයුතුය.

පඤ‍්චවිඤ‍්ඤාණා කුසලාපීතිකථාවණ‍්ණනා.

පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගාතිකථාවණ‍්ණනා

95. පංච විඤ්ඤාණ සාභොගාති කථා

ඉදානි පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගාතිකථා නාම හොති. තත්‍ථ ආභොගො නාම කුසලාකුසලවසෙන හොති සත්‍ථාරා ච “චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොති, න නිමිත‍්තග‍්ගාහී හොතී”තිආදි වුත‍්තං, තං අයොනිසො ගහෙත්‍වා “පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ පුරිමකථාසදිසමෙවාති.

දැන් පංච විඤ්ඤාණ සාභොගති කථා නම් වේ. එහි ආභොග නම් කුසල අකුසල වශයෙන් වේ. ශාස්තෲන් වහන්සේලා විසින් ද ‘චක්‍ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහි හොති න නිමිත්තග්ගාහි හොති’ යනාදිය කියන ලදී. එය අනුවණින් ගෙන පංච විඤ්ඤාණ විඳීම් සහිත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙර කථා හා සමාන වේ.

පඤ‍්චවිඤ‍්ඤාණා සාභොගාතිකථාවණ‍්ණනා.

ද‍්වීහි සීලෙහීතිකථාවණ‍්ණනා

96. ද්වීහි සීලෙහීති කථා

ඉදානි ද‍්වීහි සීලෙහීතිකථා නාම හොති. තත්‍ථ “සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො”තිආදිවචනතො (සං· නි· 1.23) යස‍්මා ලොකියෙන සීලෙන සීලවා ලොකුත‍්තරං මග‍්ගං භාවෙති, තස‍්මා “පුරිමෙන ච ලොකියෙන මග‍්ගක‍්ඛණෙ ලොකුත‍්තරෙන චාති ද‍්වීහි සීලෙහි සමන‍්නාගතො නාම හොතී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානංයෙව, තෙ සන්‍ධාය මග‍්ගසමඞ‍්ගීති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි සො එකක‍්ඛණෙ ලොකියලොකුත‍්තරෙහි ද‍්වීහි සීලෙහි සමන‍්නාගතො, ද‍්වීහි ඵස‍්සාදීහිපි තෙන සමන‍්නාගතෙන භවිතබ‍්බ”න‍්ති චොදෙතුං ද‍්වීහි ඵස‍්සෙහීතිආදිමාහ. ඉතරො තථාරූපං නයං අපස‍්සන‍්තො පටික‍්ඛිපති. ලොකියෙන ච ලොකුත‍්තරෙන චාති පඤ‍්හෙ පුබ‍්බෙ සමාදින‍්නඤ‍්ච මග‍්ගක‍්ඛණෙ උප‍්පන‍්නසම‍්මාවාචාදීනි ච සන්‍ධාය පටිජානාති.

දැන් ද්වීහි සීලෙහි කථා නම් වේ. එහි ‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො යනාදි වචනයෙන් යම්සේ ලෞකික ශීලයෙන් සිල්වත් වූයේ ලෝකෝත්තර මාර්ගය වඩයි. එහෙයින් පළමුව ලෞකික වූද මාර්ග ක්‍ෂණයෙහි ලෝකෝත්තර වූ ද සීල දෙකකින් යුක්ත වූයේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා මග්ග සමංගී විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් හේ එකවිට ලෞකික ලෝකෝත්තර සීල දෙකින් යුක්ත වූයේ, ස්පර්ශ දෙකින් ද යුක්ත විය යුතුයයි චෝදනා කිරිමට ද්වීහි ඵස්සෙහි යනාදිය කීය. අනිකා එබඳු වූ නයක් නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. ලොකියෙන වා ලොකුත්තරෙන ච යන ප්‍රශ්නයෙහි පෙර සමාදන්වීම ද මාර්ග ක්‍ෂණයෙහි උපන් සම්මා වාචාදිය ද සඳහා පිළිගනී.

ලොකියෙ සීලෙ නිරුද‍්ධෙති පුච‍්ඡා පරවාදිස‍්ස, ඛණභඞ‍්ගනිරොධං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස. ඉතරො පන තං වීතික‍්කමං විය සල‍්ලක‍්ඛෙන‍්තො දුස‍්සීලොතිආදිමාහ. ලද‍්ධිපතිට‍්ඨාපනං පනස‍්ස පුබ‍්බෙ අභින‍්නසීලතංයෙව දීපෙති, න ද‍්වීහි සමන‍්නාගතතං. තස‍්මා අප‍්පතිට‍්ඨිතාව ලද‍්ධීති.

ලොකියෙ සීලෙ නිරුද්ධෙ යයි විචාරීම පරවාදියාටය. ක්‍ෂණභංග නිරෝධය සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. අනිකා වනාහි එය ව්‍යතික්‍රමණය මෙන් සලකන්නේ දුස්සීලො යනාදිය කීය. ඔහුගේ ලබ්ධිය පිහිටුවීම වනාහි පෙර අභින්න වූ සීලභාවයෙහිම දක්වයි. දෙකකින් යුක්ත නොවේ. එහෙයින් ලබ්ධිය නොපිහිටියේමය.

ද‍්වීහි සීලෙහීතිකථාවණ‍්ණනා.

සීලං අචෙතසිකන‍්තිකථාවණ‍්ණනා

97. සීලං අචෙතසිකන්ති කථා

ඉදානි සීලං අචෙතසිකන‍්තිකථා නාම හොති. තත්‍ථ යස‍්මා සීලෙ උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධෙපි සමාදානහෙතුකො සීලොපචයො නාම අත්‍ථි, යෙන සො සීලවායෙව නාම හොති, තස‍්මා “සීලං අචෙතසික”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ “දානං අචෙතසික”න‍්තිකථායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ලද‍්ධිපතිට‍්ඨාපනම‍්පි අයොනිසො ගහිතත‍්තා අප‍්පතිට‍්ඨාපනමෙවාති.

දැන් සීලය අචේතසික යයි කථා නම් වේ. එහි යම්හෙයකින් සීලය ඉපිද නිරුද්ධ වුවද සමාදාන හේතුව වූ සීල උපචය නම් ඇත. යමකින් එය සිල්වත් නම් වේද එහෙයින් සීලය අචේතසික යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස දානය අචේතසික කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. ලබ්ධිය පිහිටුවීමද අනුවණින් ගන්නා ලද බැවින් නොපිහිටියේමය.

සීලං අචෙතසිකන‍්තිකථාවණ‍්ණනා.

සීලං න චිත‍්තානුපරිවත‍්තීතිකථාවණ‍්ණනා

98. සීලං න චිත්තානු පරිවත්තී කථා

ඉදානි සීලං න චිත‍්තානුපරිවත‍්තීතිකථා නාම හොති. තත්‍ථ න චිත‍්තානුපරිවත‍්තීති භාසන‍්තරමෙව නානං, සෙසං පුරිමකථාසදිසමෙවාති.

දැන් සීලය චිත්තානුපරිවත්තති නොවේය යන කථා නම් වේ. එහි න චිත්තානුපරිවත්තති යයි භාෂාන්තුරයෙහිම නා නා විධය. සෙස්ස පෙර කථා සමාන වේමය.

සීලං න චිත‍්තානුපරිවත‍්තීතිකථාවණ‍්ණනා.

සමාදානහෙතුකථාවණ‍්ණනා

99. හේතු සමාදාන හෙතු කථා

ඉදානි සමාදානහෙතුකථා නාම හොති. තත්‍ථ “ආරාමරොපා”ති ගාථාය අත්‍ථං අයොනිසො ගහෙත්‍වා “සදා පුඤ‍්ඤං පවඩ‍්ඪතී”ති වචනතො “සමාදානහෙතුකං සීලං වඩ‍්ඪතී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානඤ‍්ඤෙව, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, චිත‍්තවිප‍්පයුත‍්තං සීලොපචයං සන්‍ධාය පටිඤ‍්ඤා පරවාදිස‍්ස. සෙසං පුරිමකථාසදිසමෙවාති.

දැන් සමාදාන හෙතු කථා නම් වේ. එහි ‘ආරාමරොපා’ යන ගාථාවේ අර්ථය අනුවණින් ගෙන ‘සදා පුඤ්ඤං පවඩ්ඪති’ යයි ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. චිත්ත විප්‍රයුක්ත සීලොපචය සඳහා ප්‍රතිඥාව පරවාදියාටය. සෙස්ස පෙර කථා හා සමාන වේ.

සමාදානහෙතුකථාවණ‍්ණනා.

විඤ‍්ඤත‍්ති සීලන‍්තිකථාවණ‍්ණනා

100. විඤ්ඤත්ති සීලත්ති කථා

ඉදානි විඤ‍්ඤත‍්ති සීලන‍්තිකථා නාම හොති. තත්‍ථ කායවිඤ‍්ඤත‍්ති කායකම‍්මං, වචීවිඤ‍්ඤත‍්ති වචීකම‍්මන‍්ති ගහිතත‍්තා “විඤ‍්ඤත‍්ති සීල”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය විඤ‍්ඤත‍්තීති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං යස‍්මා සීලං නාම විරති, න රූපධම‍්මො, තස‍්මා තෙනත්‍ථෙන චොදෙතුං පාණාතිපාතා වෙරමණීතිආදිමාහ. අභිවාදනං සීලන‍්තිආදි යථාරූපං විඤ‍්ඤත‍්තිං සො “සීල”න‍්ති මඤ‍්ඤති තං උද‍්ධරිත්‍වා දස‍්සෙතුං වුත‍්තං. යස‍්මා පන සා විරති න හොති, තස‍්මා පුන පාණාතිපාතාතිආදිමාහ. ලද‍්ධි පනස‍්ස ඡලෙන පතිට‍්ඨිතත‍්තා අප‍්පතිට‍්ඨිතායෙවාති.

දැන් විඤ්ඤත්තිය සීලය යයි කථා නම් වේ. එහි කාය විඤ්ඤත්ති කාය කර්ම වේ. වචී විඤ්ඤත්ති වාක් කර්ම වේයයි ගන්නා ලද බැවින් විඤ්ඤත්තිය සීලය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විඤ්ඤත්ති යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්සේ සීලය නම් විරතියකි. රූප ධර්මයක් නොවේ. එහෙයින් මෙයින් චෝදනා කිරිමට පාණාතිපාතා වෙරමණී යනාදිය කීය. අභිවාදනං සීලං යනාදි යථාරූප වූ විඤ්ඤත්ති සීලය යයි හඟී. එය උපුටා දැක්වීමට කියන ලදී. යම්හෙයකින් එය විරති නොවේ නම් එහෙයින් නැවත පාණාතිපාතා යනාදිය කීය. ලබ්ධිය වනාහි ජලයෙන් පිහිටුවන ලද බැවින් නො පිහිටියේමය.

විඤ‍්ඤත‍්ති සීලන‍්තිකථාවණ‍්ණනා.

අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍යන‍්තිකථාවණ‍්ණනා

101. අවිඤ්ඤත්ති දුස්සීල්‍යන්ති කථා

ඉදානි අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍යන‍්තිකථා නාම හොති. තත්‍ථ චිත‍්තවිප‍්පයුත‍්තං අපුඤ‍්ඤූපචයඤ‍්චෙව ආණත‍්තියා ච පාණාතිපාතාදීසු අඞ‍්ගපාරිපූරිං සන්‍ධාය “අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍ය”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “සචෙ සා දුස‍්සීල්‍යං, පාණාතිපාතාදීසු අඤ‍්ඤතරා සියා”ති චොදෙතුං පාණාතිපාතොතිආදිමාහ. පාපකම‍්මං සමාදියිත්‍වාති “අසුකං නාම ඝාතෙස‍්සාමි, අසුකං භණ‍්ඩං අවහරිස‍්සාමී”ති එවං පාපසමාදානං කත්‍වා. උභො වඩ‍්ඪන‍්තීති පුට‍්ඨො දානක‍්ඛණෙ පාපස‍්ස අනුප‍්පත‍්තිං සන්‍ධාය පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො චිත‍්තවිප‍්පයුත‍්තං පාපූපචයං සන්‍ධාය පටිජානාති. සෙසමෙත්‍ථ පරිභොගමයකථායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ලද‍්ධිපතිට‍්ඨාපනම‍්පිස‍්ස පාපසමාදින‍්නපුබ‍්බභාගමෙව සාධෙති; න අවිඤ‍්ඤත‍්තියා දුස‍්සීලභාවන‍්ති.

දැන් අවිඤ්ඤත්ති දුස්සීල කථා නම් වේ. එහි චිත්ත විප්‍රයුක්ත අකුසල් රැස්කිරීම ද පාණාතිපාතාදියෙහි අංග සම්පූර්ණවීම සඳහා ඇණවීමද අවිඤ්ඤත්ති දුස්සීලබව යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහාසංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඒ දුසිල්බව පාණාතිපාතාදියෙහි එක්තරා එකක වන්නේ යයි චෝදනා කිරීමට පාණාතිපාතො යනාදිය කීය. පාපකම්මං සමාදියිත්‍වා මෙසේ පාප සමාදානය වී උභො වඩ්ඪන්ති යයි විචාරණ ලද්දේ දෙන ක්‍ෂණයෙහි පාපයේ නො ඉපදීම සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ චිත්ත විප්‍රයුක්ත පව් රැස්කිරීම සඳහා පිළිගනී. මෙහි සෙස්ස පරිභොගමය කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. ඔහුගේ ලබ්ධි පිහිටුවීම පාප සමාදාන පූර්ව භාගයෙහි සාධනය වේ. අවිඤ්ඤත්ති දුසිල්බවේ නොවේ.

අවිඤ‍්ඤත‍්ති දුස‍්සීල්‍යන‍්තිකථාවණ‍්ණනා.

දසමො වග‍්ගො.

දසවෙනි වර්ගයයි.

දුතියපණ‍්ණාසකො සමත‍්තො.

දෙවැනි පණ්ණාසකය සමාප්තයි.